29 and still a fucking desperate, hopeless guy 😥

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,177
    11,197
    113
    Forest
    අඩෝ කොහොමද බන් ඉස්සරහට ජීවත් වෙන්න අරමුනක් හදාගන්නෙ. අම්ම නෑ තාත්ත නෑ ඉන්නෙ තනියම ජීවත් වෙන්න අරමුනක් නෑ කොහොමද බන් ඉස්සරහට ජීවත් වෙන්නෙ මෙහෙම.
    දැන්ම කසාද බඳින්නත් බෑ, කැබැල්ලක් ටෝක් කරන්නත් බෑ, ගෙවල් වලට ප්‍රපෝසල් බලන්න ගිහින් බුලත් හෙප්පු උස්සන්නත් බෑ. අනික මේ ගෙදර තවත් තනියම ඉන්නත් බෑ. 😥
    මොකක්ද බන් මේකට විසඳුම. යනව යන්න ඕන වෙන රටකට ආයෙ නොඑන්නම. නැත්තන් පදිංචිය මාරු කරන්න ඕන.
    අනේ මන්ද අවුරුදු 30ක් ජීවත් වුන එකත් වෙලාවකට හොඳටම ඇති කියලත් හිතෙනව මට නම්.
    එක්කො මේ ලැබුන මනුස්ස ජීවිතේ නියම තේරුම ගන්න නම් මහන වෙලා වනගත වෙන්න ඕන. සංසාර ගමන හරි කෙටි කරගතැහැකිනෙ. නැත්තන් වෙන්නෙ අනිත් මිනිස්සු වගේ නිකන්ම හම්බ කරල ගෑනු බැඳල ලමයි හදල මැරිල යන්න.
    කැරිම කලකිරීමක් තියෙන්නෙ මට නම් මේ ජීවිතෙත් එක්ක. 😥
    Getting married and making children are for the norms :P Go ahead and get involved in something or start something today. You have a big opportunity to focus on one thing and not get distracted by stupid shit. It is a luxury that others don't have. Consider yourself lucky.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,996
    1
    100,582
    113
    33
    Kalutara
    gedara ida thiye nam mona hari karapan.
    ratanam yanna epa kohomat 32-32 weddi badinna ona
    ඒ මොකෝ බන් එහෙම කියන්නේ? 32 වෙද්දී බඳින්න ඕන කියන්නේ?

    Getting married and making children are for the norms :P Go ahead and get involved in something or start something today. You have a big opportunity to focus on one thing and not get distracted by stupid shit. It is a luxury that others don't have. Consider yourself lucky.
    මට ඕන මියුසික් කරන්න. එතනින් ඉස්සරහටම යන්න. ලෝකෙම අල්ලන්න. 😍

    have some Issues same like you and we both in same age. i still fighting with those Issues. try to meet psychiatrist he or she help you to move on.
    depression?
     
    • Love
    Reactions: visalbro

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,615
    2,841
    113
    Getting married and making children are for the norms :P Go ahead and get involved in something or start something today. You have a big opportunity to focus on one thing and not get distracted by stupid shit. It is a luxury that others don't have. Consider yourself lucky.
    මේක ඇත්ත, උබේ හොදකට හෝ නරකකට හැමෝටම ලැබෙන්නේ නැති chance එකක් ලැබිලා තියෙන්නේ. වගකීම් නෑ. උබට ගේමක් ගහන්න සුපිරි අවස්ථාවක්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,996
    1
    100,582
    113
    33
    Kalutara
    අක්කා ගාවට පලයන්. තාත්‍තා මැරිලා මාස තුනක් යනකන් ගේ තනිකරන්න හොඳ නෑ කියලා බයිලයක් නෑ. එව්වා බොරු මිත්‍යයා.

    උඹට ඔය ඩිප්‍රෙශන් ස්ටේට් එකකට එන්නෙ. අඩුම තරමේ කවුන්සලින් හරි පලයන්. මොකද ඩිප්‍රෙශන් ආවම මිනිස්සු තත්පර කීපයක් ඇතුලේ ගන්න තීර්ණ අතිශය භයානකයි.
    කාලෙක ඉඳලා බඩ ඇතුලේ ගිනි ගන්නවා වගේ තේරෙනවා නිකන් පපුවත් එක්ක. ඒකටද දන්නේ නෑනේ depression කියන්නේ. ඉන්නම බෑ ඒ වෙලාවට. නිකන් boot එකක් කෑවා වගේ. අල්ලපු ගෙදර සීන් එක නිසා වෙන්නත් බෑ. මොකද ඒක වුනේ ඊයෙනෙ. මේක දැන් දවස් තුනක ඉඳන් වගේ තියෙන්නේ. ගෑස් ද කියන්නත් බෑ. තේරුම් ගන්න බෑ හිතේ ලෙඩක් ද ඇඟේ ලෙඩක් ද කියල ඒ වෙලාවට,. 😣
     
    • Like
    Reactions: Ryan08

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,769
    66,967
    113
    කාලෙක ඉඳලා බඩ ඇතුලේ ගිනි ගන්නවා වගේ තේරෙනවා නිකන් පපුවත් එක්ක. ඒකටද දන්නේ නෑනේ depression කියන්නේ. ඉන්නම බෑ ඒ වෙලාවට. නිකන් boot එකක් කෑවා වගේ. අල්ලපු ගෙදර සීන් එක නිසා වෙන්නත් බෑ. මොකද ඒක වුනේ ඊයෙනෙ. මේක දැන් දවස් තුනක ඉඳන් වගේ තියෙන්නේ. ගෑස් ද කියන්නත් බෑ. තේරුම් ගන්න බෑ හිතේ ලෙඩක් ද ඇඟේ ලෙඩක් ද කියල ඒ වෙලාවට,. 😣
    Gastris da danne.It can kill the mood.body is mind mind is body.both are conected.one can ruin the other
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කාලෙක ඉඳලා බඩ ඇතුලේ ගිනි ගන්නවා වගේ තේරෙනවා නිකන් පපුවත් එක්ක. ඒකටද දන්නේ නෑනේ depression කියන්නේ. ඉන්නම බෑ ඒ වෙලාවට. නිකන් boot එකක් කෑවා වගේ. අල්ලපු ගෙදර සීන් එක නිසා වෙන්නත් බෑ. මොකද ඒක වුනේ ඊයෙනෙ. මේක දැන් දවස් තුනක ඉඳන් වගේ තියෙන්නේ. ගෑස් ද කියන්නත් බෑ. තේරුම් ගන්න බෑ හිතේ ලෙඩක් ද ඇඟේ ලෙඩක් ද කියල ඒ වෙලාවට,. 😣
    dan oya magul gana hithannepa.uba rata yana margayak hoyapan.oya canda yana RNIP program eka gana hoyapanko.oya fb group thiyenawa ewata set weyan.
     
    • Love
    Reactions: Heshan Daminda

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,131
    49,478
    113
    සේදවත්ත
    අඩෝ කොහොමද බන් ඉස්සරහට ජීවත් වෙන්න අරමුනක් හදාගන්නෙ. අම්ම නෑ තාත්ත නෑ ඉන්නෙ තනියම ජීවත් වෙන්න අරමුනක් නෑ කොහොමද බන් ඉස්සරහට ජීවත් වෙන්නෙ මෙහෙම.
    දැන්ම කසාද බඳින්නත් බෑ, කැබැල්ලක් ටෝක් කරන්නත් බෑ, ගෙවල් වලට ප්‍රපෝසල් බලන්න ගිහින් බුලත් හෙප්පු උස්සන්නත් බෑ. අනික මේ ගෙදර තවත් තනියම ඉන්නත් බෑ. 😥
    මොකක්ද බන් මේකට විසඳුම. යනව යන්න ඕන වෙන රටකට ආයෙ නොඑන්නම. නැත්තන් පදිංචිය මාරු කරන්න ඕන.
    අනේ මන්ද අවුරුදු 30ක් ජීවත් වුන එකත් වෙලාවකට හොඳටම ඇති කියලත් හිතෙනව මට නම්.
    එක්කො මේ ලැබුන මනුස්ස ජීවිතේ නියම තේරුම ගන්න නම් මහන වෙලා වනගත වෙන්න ඕන. සංසාර ගමන හරි කෙටි කරගතැහැකිනෙ. නැත්තන් වෙන්නෙ අනිත් මිනිස්සු වගේ නිකන්ම හම්බ කරල ගෑනු බැඳල ලමයි හදල මැරිල යන්න.
    කැරිම කලකිරීමක් තියෙන්නෙ මට නම් මේ ජීවිතෙත් එක්ක. 😥
    බොක්සින් හරි මාශල් ආට්ස් කරපන් එක්කෝ කායවර්ධන . මොකක් හරි එකක් දවස් 21 එක දිගට මැරීගෙන කාගෙන කරපන් . ඊට පස්සේ ඕම හිතෙන් නෑ නිකං ඉන්න නිසා තමා ඔය . මනස හිස් නම් මනස පිස්සු කෙලිනව මොකක් හරි අලුත් වැඩ කරන්න වෙන ප්‍රශ්ණයක් හදාගනින් ඕක හරි .
     
    sannsa

    Well-known member
  • Dec 4, 2018
    427
    1,584
    93
    කාලෙක ඉඳලා බඩ ඇතුලේ ගිනි ගන්නවා වගේ තේරෙනවා නිකන් පපුවත් එක්ක. ඒකටද දන්නේ නෑනේ depression කියන්නේ. ඉන්නම බෑ ඒ වෙලාවට. නිකන් boot එකක් කෑවා වගේ. අල්ලපු ගෙදර සීන් එක නිසා වෙන්නත් බෑ. මොකද ඒක වුනේ ඊයෙනෙ. මේක දැන් දවස් තුනක ඉඳන් වගේ තියෙන්නේ. ගෑස් ද කියන්නත් බෑ. තේරුම් ගන්න බෑ හිතේ ලෙඩක් ද ඇඟේ ලෙඩක් ද කියල ඒ වෙලාවට,. 😣
    මටත් ඕක තිබුනා සතියක් විතර පොඩි ලව් කේස් එකක් හින්දා, කෑම කන්නත් පිරියක් තිබ්බේ නෑ, එපා වෙනවා, හුස්මත් හිරවෙනවා වගේ, හිතුවේ කොරෝනා කියලා, රෙවෙන්නෙත් නැතුව තිබුනා හරියට, ඇගට පණ නැති වෙනවා එකපාරට, අපෝ මහ චාටර්ම සතියක් වුනා ඒක නම්
     
    • Sad
    Reactions: Heshan Daminda

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,006
    99,451
    113
    උබ අක්කල ගාවට පලයන් මචන් සති 2කකට විතර. ගිහින් නිදහසේ කල්පනා කරල ප්ලෑන් එකක් ඇතුව ගෙදර වරෙන්. නැත්තන් ඔය ෆීලින්ග් එක කඩාගන්න බැරි වෙයි උබට. උබව ඕකෙ ඇතුලට ඇතුලට යනව දන්නෙම නැතුව.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අක්කා ගාවට පලයන්. තාත්‍තා මැරිලා මාස තුනක් යනකන් ගේ තනිකරන්න හොඳ නෑ කියලා බයිලයක් නෑ. එව්වා බොරු මිත්‍යයා.

    උඹට ඔය ඩිප්‍රෙශන් ස්ටේට් එකකට එන්නෙ. අඩුම තරමේ කවුන්සලින් හරි පලයන්. මොකද ඩිප්‍රෙශන් ආවම මිනිස්සු තත්පර කීපයක් ඇතුලේ ගන්න තීර්ණ අතිශය භයානකයි.
    මේක නම් කරන්න එපා
    දවස් පහක් යද්දි මස්සිනාගෙ ලොකුකමුත් බලන්නවෙයි
     
    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    අඩෝ කොහොමද බන් ඉස්සරහට ජීවත් වෙන්න අරමුනක් හදාගන්නෙ. අම්ම නෑ තාත්ත නෑ ඉන්නෙ තනියම ජීවත් වෙන්න අරමුනක් නෑ කොහොමද බන් ඉස්සරහට ජීවත් වෙන්නෙ මෙහෙම.
    දැන්ම කසාද බඳින්නත් බෑ, කැබැල්ලක් ටෝක් කරන්නත් බෑ, ගෙවල් වලට ප්‍රපෝසල් බලන්න ගිහින් බුලත් හෙප්පු උස්සන්නත් බෑ. අනික මේ ගෙදර තවත් තනියම ඉන්නත් බෑ. 😥
    මොකක්ද බන් මේකට විසඳුම. යනව යන්න ඕන වෙන රටකට ආයෙ නොඑන්නම. නැත්තන් පදිංචිය මාරු කරන්න ඕන.
    අනේ මන්ද අවුරුදු 30ක් ජීවත් වුන එකත් වෙලාවකට හොඳටම ඇති කියලත් හිතෙනව මට නම්.
    එක්කො මේ ලැබුන මනුස්ස ජීවිතේ නියම තේරුම ගන්න නම් මහන වෙලා වනගත වෙන්න ඕන. සංසාර ගමන හරි කෙටි කරගතැහැකිනෙ. නැත්තන් වෙන්නෙ අනිත් මිනිස්සු වගේ නිකන්ම හම්බ කරල ගෑනු බැඳල ලමයි හදල මැරිල යන්න.
    කැරිම කලකිරීමක් තියෙන්නෙ මට නම් මේ ජීවිතෙත් එක්ක. 😥
    උඹේ passion එක හොයා ගනින්, සමහර විට, මිනිස්සු hopeless වෙන්නෙ රැල්ලට යන්න ගියාම. අනිත් මිනිස්සු කරන දේවල් කියන දේවල් ගැන එච්චර හිතන්න ඕන නෑ, උඹේ ඇතුලාන්තයෙන්ම උඹ අවංකව තෘප්තිමත්වෙන දෙය මොකක්ද? මේක හොයා ගන්න උඹ උඹවම explore කරපන්. උඹ inspire වෙන දේවල් සම්බධව අවධානයෙන් හිටපන්. එහෙම දේවල් වලට invest කරපන්. ඒ අතරතුර උඹේ passion එක පාවිච්චි කරල කරන්න පුලුවන් social contribution ගැන හිතපන්, ඒක සමහර විට entertainment, education, knowledge sharing වෙන්න පුලුවන්. ඕක තමයි life එක.