29 and still a fucking desperate, hopeless guy 😥

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,025
    1
    100,632
    113
    33
    Kalutara
    උඹේ passion එක හොයා ගනින්, සමහර විට, මිනිස්සු hopeless වෙන්නෙ රැල්ලට යන්න ගියාම. අනිත් මිනිස්සු කරන දේවල් කියන දේවල් ගැන එච්චර හිතන්න ඕන නෑ, උඹේ ඇතුලාන්තයෙන්ම උඹ අවංකව තෘප්තිමත්වෙන දෙය මොකක්ද? මේක හොයා ගන්න උඹ උඹවම explore කරපන්. උඹ inspire වෙන දේවල් සම්බධව අවධානයෙන් හිටපන්. එහෙම දේවල් වලට invest කරපන්. ඒ අතරතුර උඹේ passion එක පාවිච්චි කරල කරන්න පුලුවන් social contribution ගැන හිතපන්, ඒක සමහර විට entertainment, education, knowledge sharing වෙන්න පුලුවන්. ඕක තමයි life එක.
    music 😎
     
    • Like
    Reactions: Ryan08

    Era77

    Active member
  • Aug 12, 2021
    171
    203
    43
    Walpola
    ඇත්තටම ජීවිතේ සාර්ථක කරගත්ත මිනිස්සුන්ගේ (පඩ ෂෝ කාරයන්ගේ නෙවෙයි) ජීවිත කථා ටිකක් හොයාගෙන බලපන් (Books or YT). ජීවිතේ ඔහොම කාලයක් එනවා බං. ඒ කාලේ කට්ට කාලා ලබාගන්න අත්දැකීම් තමයි ජීවිතේ ඉස්සරහට යද්දී ගොඩක් වැදගත් වෙන්න.... ජය!! :yes::yes::love::love:
     

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    ඉතින් ඇයි උඹ ඒ වෙනුවෙන් තව investment කරන්නෙ නැත්තෙ? තව දැනුම හොයපන්, skill එක improve කර ගනින්. ඒවට අවශ්‍ය උපකරණ ගනින් එකින් එක, උඹ inspire වුන musicians ල ගැන research කරපන් උන්ගෙ වැඩ වලින් inspire වෙයන්, ඒ වගේ දේවල් කරන්න උත්සහ කරපන් එතකොට උඹෙම unique style එකක් හැදෙයි. ඊට පස්සෙ branding පැත්ත ගැන හිතපන්, උඹ උඹවම brand එකක් විදිහට එලියට දාන්නෙ කොහොමද කියල. මේක continues process එකක්. දන්නෙම නැතුව උඹට fan base එකකුත් හැදෙයි එතකොට.
     
    • Love
    Reactions: Heshan Daminda

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ඔය වගේ අවස්ථාවක් එන්නේ නැ උබට ආයේ
    බැදීමක් නැ
    සසර මග කෙටි කරන්න හොදම වෙලාවක්

    බැන්දොත් ගැනී ගැන හිතන්න ඕනේ කන්න දෙන්න ඕනේ අදින්න දෙන්න ඕනේ හුකන එක වෙනම වැඩක්
    ලමේක ලැබුනොත් ඊට එහානේ
    ඒ සෙනෙහස නැති කරන්න බැ
    ඉතාම ලොකු බැදීමක්

    රට ගියත් උබට මිට වඩා අමාරුයි
    දන්නා කවුර්ත් ඇත්තෙත් නැ ඔහොම තනියම ඉන්නකොට ෂොට් එක දෙනවා අනිවා
    එක්කෝ බොඩි පාට්ස් වලට එක්කෝ තියන දෙයක් මංකොල්ල කන්න

    තනියම ඉන්නවා නම් මෙහෙ ඉදපන්
    දුරකින් ගෙයක් ගනින් ඕක විකුණලා
    අඩු ගානකට
    ගානක් ඉතුරු කර ගනින්
    පොඩි ජොබ් කට්ටක් කලාම කිසිම අවුලක් නැතුව ජිවත් වෙන්න පුළුවන්
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    හොඳටම ඇති කියලත් හිතෙනව ම
    eeka nam mooda adahasak
    මනුස්ස ජීවිතේ නියම තේරුම
    anna eeka nam hondai
    eeth mahana wenna kalabala wenna epaa
    ekakata ekak wenas haamuduruwarun ge bana ahanna
    podi podi clip nemei
    eka ekkanaa kapala hadapuwath nemei
    payak 2k eka digata thiyana diga eewa thiyanawa
    eka ma swaamin wahansee ge eewa ahanna epaa
    eka ekkanaage eewa ahanna
    ethakota oyaata hithei menna meeke kiyana dee aththak thiyanawa kiyala
    anna ethakota eyaage eewa tikak wedi pura ahanna
    ee athare thawa thawa anith ayage eewath ahanna

    මට පොඩි කාලේ ඉදල තිබ්බ ප්‍රශ්නයක්
    බුදු / පසේ බුදු කෙනෙක් කියන්නේ
    නිවන/ නිවන් දකින විදිය හොයා ගන්න
    කෙනාලු එතකොට
    මහා රහත් කියන්නේ බුදු කෙනෙක්ගෙන් හෝ
    උන් වහන්සේ ගෙන් අසා දැනගත්ත කෙනෙකුගෙන්
    නිවන් දකින system එක (ඒ අදාළ කාරනාව)
    අහල දැනගෙන ඒ ඔස්සේ කටුතු කරලා
    නිවන් දකින අයටලු

    එතකොට දැන් අපි try කරන්නේ බුදු වෙන්න නෙමෙයි නේ
    ඒ කියන්නේ අපි කාගෙන් හරි නිවන් දකින විදිය අහගන්න ඕනේ
    (බාවනා කරන්න කලින්)

    ඉතින් මොකක්ද ඒ බන ටික
    අන්න ඒ ටික හොයන්න පුළුවන් තරම් එක එක්කනාගේ බන අහන්න

    සත්තු මරන්න එපා පවු සිද්ද වෙනවා කියන එක තේරුම් ගන්න
    බුද්දහගමේ වෙන්න ඕනේ නැ
    තුවාලයක් උනාම වේදනාවයි දුකයි කියල තේරුම් ගන්න පොඩි කාලේ
    එක පාරක් වැටිලා තුවාල උනාම ඇති

    එක නිසා එක එක ස්වාමින් වහන්සේලාගේ බන අහන්න

    attach karala thiyana eka
    print karala thiyaaganna
    mal mal puuja karana welaawata karanna
     

    Attachments

    • NiwanParamitha.pdf
      435.3 KB · Views: 106

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අඩෝ කොහොමද බන් ඉස්සරහට ජීවත් වෙන්න අරමුනක් හදාගන්නෙ. අම්ම නෑ තාත්ත නෑ ඉන්නෙ තනියම ජීවත් වෙන්න අරමුනක් නෑ කොහොමද බන් ඉස්සරහට ජීවත් වෙන්නෙ මෙහෙම.
    දැන්ම කසාද බඳින්නත් බෑ, කැබැල්ලක් ටෝක් කරන්නත් බෑ, ගෙවල් වලට ප්‍රපෝසල් බලන්න ගිහින් බුලත් හෙප්පු උස්සන්නත් බෑ. අනික මේ ගෙදර තවත් තනියම ඉන්නත් බෑ. 😥
    මොකක්ද බන් මේකට විසඳුම. යනව යන්න ඕන වෙන රටකට ආයෙ නොඑන්නම. නැත්තන් පදිංචිය මාරු කරන්න ඕන.
    අනේ මන්ද අවුරුදු 30ක් ජීවත් වුන එකත් වෙලාවකට හොඳටම ඇති කියලත් හිතෙනව මට නම්.
    එක්කො මේ ලැබුන මනුස්ස ජීවිතේ නියම තේරුම ගන්න නම් මහන වෙලා වනගත වෙන්න ඕන. සංසාර ගමන හරි කෙටි කරගතැහැකිනෙ. නැත්තන් වෙන්නෙ අනිත් මිනිස්සු වගේ නිකන්ම හම්බ කරල ගෑනු බැඳල ලමයි හදල මැරිල යන්න.
    කැරිම කලකිරීමක් තියෙන්නෙ මට නම් මේ ජීවිතෙත් එක්ක. 😥

    Pissuda ehema hithanna epa uba kochchra hodada innakam thaththata hodata salakuwa

    uba raganne ube salli walin ohma idpn hoda kellek set wenakm 29n 30n ehema kyl badinna waysak na bn hoda kenek hoyganna ekai wadagath wenne

    eka nisa depressed wenna epa athal eke idpn ube kale enakota hamadema hri yai bn
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මචන් බොක්ක කලුගන්තොටේ එල කොල්ලෙක් නේ උබ.. මේකයි මචන් අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා මේ ලෝකේ ප්‍රශ්න නැති එක්කෙනෙක් නෑ . ඒ නිසා උබට හිතෙනවා නම් මට විතරයි ප්‍රශ්න කියලා ඒක මුලාවක්..උදා - උබම බලපන් මේ elakiri එකේ බැදපු උන්ට තියෙන්නේ වෙනම ආකාරයේ ප්‍රශ්න, කෙල්ලෙක් නැති අයට වෙනම ප්‍රශ්න, සමහර උන්ට වාහනයක් තියෙලත් උන්ට අවුල් හොද වාහනකයක් නෑ කියලා, හොද ජොබක් කරලත් උපාදියක් නෑ කියලා ප්‍රශ්න එක එක ආකාරයේ ප්‍රශ්න මචන් .. අපේ ජීවිතේම ප්‍රශ්න අපි කරන්නේ ඒවට උත්තර හොයනවා හැමදාම..

    උබ මම අපි හැමෝම කොල්ලෝ සතුට හොයන්නේ..අපි හිතනවා බැන්දම හරියයි, හොද කාර් එකක් ගත්තම හරි, රට ගියාම හරි කියලා නෑ බන් .. සතුට ති‍යෙන්නේ අපි ගාව..උබට සතුටු වෙනවනම් කොච්චර දේවල් උබ ගාව තියෙනවද ? අඩුම තරමේ උබට ජොබක් තියෙනවා කීයක් හරි අතට එන.. කීයෙන් කීදෙනක් ට ද බන් එහෙම හරි තියෙන්නේ.."i complained that i had no shoes until i met a man who had no feet' උබ මෙහෙම හිතිවොත් උබටම තේරෙනවා මේ ලෝකේ උබට වඩා ප්‍රශ්න තියෙන අය ඉන්නවා කියලා. ඒක තමා ලේසිම දේ ප්‍රශ්න අඩු කරගන්න.

    අනිත් එක උබට දැන් ලොකු ප්‍රශ්නයක් බදින එක නේද වයසත් එක්ක? උබ දන්නවද සමහර උන් බන් 20/21/22 බදිනවා මගේ නම් යාලුවෝ ඉන්නවා උබෙත් ඇති, සමහර උන් 28 සමහර උන් 34/36 මචන් කාලයක් කියලා නෑ බදින එකට ඒකට උබේ කාලය එන්න ඕනා..අනිත් පැත්තෙන් උබ හිතනවනම් බැන්දම හරි කියලා එහෙනම් ආයේ උබට කෙලවෙනවා..බොරු නම් බැදපු උන් දාපු treads බලපන් උනට තියෙන ප්‍රශ්න දැක්කම එපා වෙනවා.. බදින්න එපා කියන්නේ නෑ බන් මන් කියන්නේ අපි බදින්න ඕනා අපි සතුටුවෙයි බැන්දොත් කියලා නම් ඒක වෙන්නේ නෑ..ඒ වගේම තමා බන් රට යන එකත් සමහර උන් හෙන ගේමක් දීලා රට යනවා , පස්සේ ගිහින් පට්ට පින්තූර ටිකක් බස්සනවා අපි ඉතින් මෙහෙ ඉදන් " අඩෝ මූට තියෙන සැප මාත් යන්න ඕන මේ මගුලෙන් " කියලා හිතෙනවා ඒත් බන් ඔය දාන ගොඩක් උන්ගේ අස්සේ හෙන දුක් විදින කට්ට කන උන් ඉන්නවා බන්,සමහර උන් ජොබ් දෙක තුන කරනවා.. මේ ඔක්කොම කිව්වෙ බොට එක දෙයක් කියන්න ඒ මේ ඔක්කොම සාපේක්ශයි උබ දකින විදිය ගන්න විදිය තමයි මචන්.. ඒක නිකන් බන් මායි උබයි නගිනවා කන්දක් උබ හෙන travel පිස්සක් මන් එහෙම නෑ මන් නැග්ගම උඩටම මන් කියයි අඩෝ "මුන හුත්$$ක්ද බන් මේක බලන්නද මෙච්චර කට්ටක කෑවේ කියලා, උබ කියයි අඩෝ බලපන් ලස්සන , මරු නේ බන්...." එකම තැන දෙන්නෙක් දැක්ක විදිය..

    උබ කවදාවත් උබේ ජිවිතය වෙන උන් එක්ක සසදන්න යන්න එපා..අඩෝ අරූට හොද කෙල්ලෙක් ඉන්නවා, මූ බැදලා, වාහනයක් තියෙනවා etc. when you compare yourself with others mchn, you create your own suffering by thinking that you have less or that others are more successful than you.ඒ වගේම උබ හිතෙනවා උබත් එහෙම උනොත් සතුටින් ඉදී කියලා. ඒකට හොද කියමනක් තියෙනවා. " Grass is always greener on the other side of the fence" මන් මේ දෙක විස්තර කරන්නේ නෑ උබ දන්නවා නේ අදහස් කරපු දේ.

    මචන් අන්තිමට කියන්න තියෙන්නේ ජිවිතයේ හැම දෙයක්ම අනිත‍ය‍යි. අපේ තරුන කාලේ බන් මහලු උනාම ඉවර වෙනවා, නි‍රෝගි කම ලෙඩ උනාම, ජිවිතය මරනයෙන්. එතකොට උබට දැන් තියෙන ප්‍රශ්නයත් වෙනස් වෙනවා අද උබට ඕක තිබ්බට කාලයත් එක්ක නැති උනාම උබට මතකවත් නැති වෙයි මෙහෙම කාලයක් තිබ්බා කියලා. උබ ඊට පස්සේ මේකේ ඉන්න උන්ටත් උපදෙස් දෙයි. so dont let this time to just pass mchn just use this time to grow you not go through. ඕන දෙයක් තිබ්බොත් කියපන් පුලුවන් දෙයක් නම් වචනයකින් හරි මෙහෙම උදව්වක් දෙන්නම්.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කාලෙක ඉඳලා බඩ ඇතුලේ ගිනි ගන්නවා වගේ තේරෙනවා නිකන් පපුවත් එක්ක. ඒකටද දන්නේ නෑනේ depression කියන්නේ. ඉන්නම බෑ ඒ වෙලාවට. නිකන් boot එකක් කෑවා වගේ. අල්ලපු ගෙදර සීන් එක නිසා වෙන්නත් බෑ. මොකද ඒක වුනේ ඊයෙනෙ. මේක දැන් දවස් තුනක ඉඳන් වගේ තියෙන්නේ. ගෑස් ද කියන්නත් බෑ. තේරුම් ගන්න බෑ හිතේ ලෙඩක් ද ඇඟේ ලෙඩක් ද කියල ඒ වෙලාවට,. 😣
    හොඳම දේ අක්කගෙ ගෙදර යමන්. තනියම ඉන්න එක @scurvy වගේ මානසික පිස්සෙක්ට ඇරෙන්න හිත ගොඩක් හයිය එකෙක්ට ඇරෙන්න ගොඩක් මිනිසුන්ට කරන්න බෑ. නින්ද යන්නෙ නැත්නම් රෑට, කෑම වලට රුචියක් නැත්නම්, කිසිම වැඩක් කරන්න හිතෙන්නෙ නැත්නම්, ජීවිතේ එපා වෙලා වගේ හිතෙනව නම්, ජීවත් වෙනවට වඩා මැරිලා ගියානම් කියලා හිතෙනවනම් ලොවෙත් ඩිප්‍රෙශන්. I am not joking bro. මේ ආතල් එකට දාන පෝස්ට් එකක් නෙමෙයි.

    ඔහොම දිගටම ඉන්න එපා. ඔහොම දිගටම ඉද්දි ඉද්දි අවසානය කෙළවර වෙන්න පුලුවන් බොහොම භයානක විදිහට තත්පර ගානකට හිතෙන සිතුවිල්ලකින්.

    හොඳම දේ අක්කලාගේ ගෙදර ගිහින් පොඩි උන් එක්ක කාලේ ගෙවපන්. මුලින් කරදරයි කියලා හිතේවි උන්. පස්සෙ හරි යනවා. තනියම ඉන්න හිතෙනව නම් අඩුම තරමේ කවුන්සලින් හරි පලයන්.
     

    NewZealand

    Active member
  • Jun 23, 2021
    169
    132
    43
    මචන් අක්කලගෙ දිහා ගිහිල්ල මාස කීපයක් ඉදල වරෙන්, උබේ ඔලුව නිදහස් වෙයි.
    අලුත් වැඩක් පටන් ගනින් හිතල බලලා, තනියම ඉන්න එපා තවත්.

    ඩොක්ටර් කෙනෙක් මීට් වෙලා උබේ ප්‍රශ්න කියල මොනා හරි ඩ්‍රග් එකක් ගනින්.

    ඔක්කොටම ඉස්සේල්ල අක්කල දිහා පලයන් ඕව වහල දාල , ඊට පස්සෙ මනස සැහැල්ලු වුනාම උබටම තේරෙයි මොකක්ද කරන්න ඔන කියල
     
    • Sad
    Reactions: Heshan Daminda

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,423
    2
    1,492
    113
    On a Cloud
    Mn baya wela hitiye mewa mata witharak thiyena parasna kiyala.. balan giyama thawa ayath innawanee...
    wadiya hithanna epa machan.. hithaddi thama thawa awl yanne.
    mata therena widiyata ubata denna thiyena advice eka thama oka.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හොඳම දේ අක්කගෙ ගෙදර යමන්. තනියම ඉන්න එක @scurvy වගේ මානසික පිස්සෙක්ට ඇරෙන්න හිත ගොඩක් හයිය එකෙක්ට ඇරෙන්න ගොඩක් මිනිසුන්ට කරන්න බෑ. නින්ද යන්නෙ නැත්නම් රෑට, කෑම වලට රුචියක් නැත්නම්, කිසිම වැඩක් කරන්න හිතෙන්නෙ නැත්නම්, ජීවිතේ එපා වෙලා වගේ හිතෙනව නම්, ජීවත් වෙනවට වඩා මැරිලා ගියානම් කියලා හිතෙනවනම් ලොවෙත් ඩිප්‍රෙශන්. I am not joking bro. මේ ආතල් එකට දාන පෝස්ට් එකක් නෙමෙයි.

    ඔහොම දිගටම ඉන්න එපා. ඔහොම දිගටම ඉද්දි ඉද්දි අවසානය කෙළවර වෙන්න පුලුවන් බොහොම භයානක විදිහට තත්පර ගානකට හිතෙන සිතුවිල්ලකින්.

    හොඳම දේ අක්කලාගේ ගෙදර ගිහින් පොඩි උන් එක්ක කාලේ ගෙවපන්. මුලින් කරදරයි කියලා හිතේවි උන්. පස්සෙ හරි යනවා. තනියම ඉන්න හිතෙනව නම් අඩුම තරමේ කවුන්සලින් හරි පලයන්.
    පිස්සුද බං
    මස්සිනත් සතිය පැන්නම හින්ට් ගහයි නික්ම වගේ කතා බිබී කිව්වා කියලා
    මූ සූසයිඩ් කරගයි ඊටපස්සෙ
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,408
    2,390
    113
    අඩෝ කොහොමද බන් ඉස්සරහට ජීවත් වෙන්න අරමුනක් හදාගන්නෙ. අම්ම නෑ තාත්ත නෑ ඉන්නෙ තනියම ජීවත් වෙන්න අරමුනක් නෑ කොහොමද බන් ඉස්සරහට ජීවත් වෙන්නෙ මෙහෙම.
    දැන්ම කසාද බඳින්නත් බෑ, කැබැල්ලක් ටෝක් කරන්නත් බෑ, ගෙවල් වලට ප්‍රපෝසල් බලන්න ගිහින් බුලත් හෙප්පු උස්සන්නත් බෑ. අනික මේ ගෙදර තවත් තනියම ඉන්නත් බෑ. 😥
    මොකක්ද බන් මේකට විසඳුම. යනව යන්න ඕන වෙන රටකට ආයෙ නොඑන්නම. නැත්තන් පදිංචිය මාරු කරන්න ඕන.
    අනේ මන්ද අවුරුදු 30ක් ජීවත් වුන එකත් වෙලාවකට හොඳටම ඇති කියලත් හිතෙනව මට නම්.
    එක්කො මේ ලැබුන මනුස්ස ජීවිතේ නියම තේරුම ගන්න නම් මහන වෙලා වනගත වෙන්න ඕන. සංසාර ගමන හරි කෙටි කරගතැහැකිනෙ. නැත්තන් වෙන්නෙ අනිත් මිනිස්සු වගේ නිකන්ම හම්බ කරල ගෑනු බැඳල ලමයි හදල මැරිල යන්න.
    කැරිම කලකිරීමක් තියෙන්නෙ මට නම් මේ ජීවිතෙත් එක්ක. 😥
    Low testosterone....
     
    • Sad
    Reactions: Heshan Daminda

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම

    ප්‍රස්න නැති එක තමා උබට තියන ප්‍රස්නෙ
    උබට ඉන්න ඉඩමක්, ඉන්න තැනක්, මාක්ට් කරන්න පුලුවන් මොකක් හරි ස්කිල් එකක්, අත පය 4 තියනවනෙ බන්
    උබට නය නෑ, රකින්න දරු පවුල් නෑ, ඒකම කොච්චර දෙයක් ද කියපන්.
    ඔය මොකක්වත් නැති එවුන් කොච්චර් ඉන්නවද?

    පොඩ්ඩක් සුබ්වාදී වෙයන්

    ආදායම මදි නන්, අර කීව වගෙ ගෙදර කෑල්ලක් කුලියට දියන්, හැබැයි අවුරුද්දට ගිවිසුම් ගහල.
    එහෙමත් නැත්නන්, රට පලයන් ජොබක් හොයාගෙන.
    එහෙමත් නැත්නන්, උබට වයස තියනවනෙ, මොකක් හරි ජොබකට ඇප්ලයි කරපන්, ෆ්‍රීලාන්ස් කරන ගමන්.
    එතකොට මිනිස්සු හම්බෙන කොට ඔය තනිකම ගතිය ඇරල යයි.

    මුලින් ආදයමක් සෙට් කර ගනින්, ඊලගට මාසෙට පාරක්වත් කොහෙ හරි පලයන්.

    ඕකෙම හිර වෙලා ඉන්නෙ නැතුව.