ඊට වඩා පැතටික් තනියම ඉන්න එක. හොඳම දේ තමයි මූ ෆ්‍රීලාන්සර් නේ අක්කලගෙ ගෙදරට කම්පියුටර් එක අරන් ගිහින් වැඩ කරලා මාසෙට බඩු ටිකක් ගෙනත් දාන එක.පිස්සුද බං
මස්සිනත් සතිය පැන්නම හින්ට් ගහයි නික්ම වගේ කතා බිබී කිව්වා කියලා
මූ සූසයිඩ් කරගයි ඊටපස්සෙ
ඊට වඩා පැතටික් තනියම ඉන්න එක. හොඳම දේ තමයි මූ ෆ්‍රීලාන්සර් නේ අක්කලගෙ ගෙදරට කම්පියුටර් එක අරන් ගිහින් වැඩ කරලා මාසෙට බඩු ටිකක් ගෙනත් දාන එක.පිස්සුද බං
මස්සිනත් සතිය පැන්නම හින්ට් ගහයි නික්ම වගේ කතා බිබී කිව්වා කියලා
මූ සූසයිඩ් කරගයි ඊටපස්සෙ
කැවුමෝ ගුදය කී පාරක් ලින්ඩට දීලද රට යන්න ස්පොන්සර් සිප් ඉල්ල ගත්තේ බොක්ක@LINDA_ADERSON_22 මූට UK යන්න ස්පොන්සර් කරපන්කො, මට දෙනවා කීවා එක මූට දියන්.
oyama kiwwe oya introvert kiala.. thathath ekka echchara katha kare nehe.. vachana 10-15.. thamange paduwe innawa.. computer ekema oba oba.. danna tharamin oya yaluwo innawane.. ara bike pisso wage.. egollan ekka katha karala balanne.. adata oya mehema hituwata heta ehema katha karanna weida danne nehe.. self isolate karana eken prathipalath tiyenawane..තනියම ඉඳල බලපන්කො කා එක්කද මේ වගේ හිතන එන එව්ව බෙදාගන්නෙ කියල.
apith taniyama tama ban inne..තනියම ඉඳල බලපන්කො කා එක්කද මේ වගේ හිතන එන එව්ව බෙදාගන්නෙ කියල.
Ai ubata eeye episode eka miss wunada?allapu gedara kellawa badapan bn
@LINDA_ADERSON_22 මූට UK යන්න ස්පොන්සර් කරපන්කො, මට දෙනවා කීවා එක මූට දියන්.
එපා වෙන්නේ නැද්ද බන් ප්‍රපොසල් වලින් ගෑනු බලන එක? බුලත් හෙප්පු උස්සන්න යන්න. එහෙන් අකමැති වුනාම වෙන එකක බලන්න. මම අකමැති වුනාම ආයේ තව එකක් බලන්න. අම්මෝ..කවුරුවත් නැතුව නම් ඉන්න අමාරුයි තමා. proposal ekain kellek hoyaganin. eth salli oni tihin.
මේක තමා කරන්න ඕන. එකටම ටයිම් ටේබල් එකක් හදාගන්න ඕන බන්. පිට පනින්නේ නැතුව ෆෝකස් කරලම වැඩේ කරන්න ඕන.monawahari goals tikak hadaganin ban. thaniyama idan kalpana karanna giyoth ubata oken galawimak na. kohewath yanna nam oni na ubata kagen ain wennada yanna oni?
tikak amaru goals tikak hadagena ewata dawal ra nathuwa wada karapan ethakota oya wikara mathak wenne na. uba ge athulema hitiyath kellek hambenawa welawa awama e hinda ewa gana worry wenna epa. dan me tike mahansi wela deyak karaganin ubata.
ubata thiyana nidahasa apita na. eken wadak ganin. hamadekama awl paththa hoyanna yanne nathuwa ubata labila thiyana chance eken wadak ganin. ubata mama kiyana lokuma de thamai “kalpana karanna epa”
kalpana karala pahu giya dewal wenas karanna th ba, ilagata wena de uba danneth na. ubata control karanna puluwan me dan uba karana de witharai. eka witharak karapan. kalpana karala goda giya ewun na. wada karala misak. anith prashna ibema wisadei.
හොඳට ගානක් හොයාගන්නකොට පස්සේ මෙව්වා විකුණලා යන්න බලන්න ඕන බන්.මුලටම බදින්න ඕන,කැබැල්ලක් ඕන කියන එක දාගන් නැතුව,හොඳ ජොබ් එකක් හොයාගෙන ස්ථාවර වෙන්න බලපන්,ඊට පස්සේ අනිත් දේවල් හිතපං, දැන් ubata ගෙයක් තියෙනවනේ,අය ගෙවල් හදන්න දෙයක් නෑ,ඒ කියන්නේ ලොකු බරකින් නිදහස්, දැන් කොහොම හරි ජොබ් කට්ටක් හොයාගන්න බලපන්,පස්සේ බදින්න එකක් හොයාගන්න පුළුවන්,මුලටම එක දාගන්න එපා බං,එතකොට ඔක්කොම අවුල,අන්තිමට සල්ලිත් නෑ ganuth නෑ.
ps- ලොකු ගෙයක් නම් කාමරයක් කුලියට දියන් ජොබක් කරන කෙනෙක්ට වගේ,එතකොට එකෙන් පොඩි ගානක් හරි එනවා, උඹේ තනියටත් හොදයි,
එහා ගෙදර එකිත් මම නොකීවට අපේ පැත්තේ උන් නම් කියන්නනේ ඒකි දන්සැල් අපි පන්සල් කියල, නොලැබුනාට කියන කතා නම් නෙමෙයි. ඒත් මම ඒකිගේ ලස්සනට වහ වැටිලා හිටපු නිසා මම කලින් ත්‍රෙඩ් එකේ එව්වා දැම්මේ නෑ. මට වුනත් සැක හිතෙන සීන් දෙක තුනක් දැකල තියෙනවා. තව එකෙක් දැකල තියෙනවා කොල්ලෙක් එක්ක බයික් එකක යනවා. අනික අපේ ගෙවල් පැත්තේම තව එකෙක් එක්ක සෙට් වෙලා හිටියා.Eha gedara kella one na ban kello innava one tharam uba fb yanne na neda mata hithenava uba fb giyoth hoda kellek set kara ganna puluwan wei kiyala..
බලපන් ඉතින් ආයේ ලොක්ඩවුන් කලානේ. දැන් ඉතින් ආයේ සතියක් තනියම ඉන්න එපැයි.අක්කා ගාවට පලයන්. තාත්‍තා මැරිලා මාස තුනක් යනකන් ගේ තනිකරන්න හොඳ නෑ කියලා බයිලයක් නෑ. එව්වා බොරු මිත්‍යයා.
උඹට ඔය ඩිප්‍රෙශන් ස්ටේට් එකකට එන්නෙ. අඩුම තරමේ කවුන්සලින් හරි පලයන්. මොකද ඩිප්‍රෙශන් ආවම මිනිස්සු තත්පර කීපයක් ඇතුලේ ගන්න තීර්ණ අතිශය භයානකයි.
ජිම් යන එකත් නවතුනානේ බන් මේ රට වාහන සීන් එක නිසා. මාස තුනකින් ජිම් ගියේ නෑ.බොක්සින් හරි මාශල් ආට්ස් කරපන් එක්කෝ කායවර්ධන . මොකක් හරි එකක් දවස් 21 එක දිගට මැරීගෙන කාගෙන කරපන් . ඊට පස්සේ ඕම හිතෙන් නෑ නිකං ඉන්න නිසා තමා ඔය . මනස හිස් නම් මනස පිස්සු කෙලිනව මොකක් හරි අලුත් වැඩ කරන්න වෙන ප්‍රශ්ණයක් හදාගනින් ඕක හරි .
ඒත් බන් මේ බූට් සීන් මුකුත් නැතුවනේ මෙහෙම ආවේ. ඊයෙනේ බූට් සීන් එක ආවේ.මටත් ඕක තිබුනා සතියක් විතර පොඩි ලව් කේස් එකක් හින්දා, කෑම කන්නත් පිරියක් තිබ්බේ නෑ, එපා වෙනවා, හුස්මත් හිරවෙනවා වගේ, හිතුවේ කොරෝනා කියලා, රෙවෙන්නෙත් නැතුව තිබුනා හරියට, ඇගට පණ නැති වෙනවා එකපාරට, අපෝ මහ චාටර්ම සතියක් වුනා ඒක නම්
අම්මෝ පිස්සුද බන්. එහෙම මස්ස්සිනා කෙනෙක් නෙමෙයි පොර නම්. හොඳටම හොඳයි එයා නම්.මේක නම් කරන්න එපා
දවස් පහක් යද්දි මස්සිනාගෙ ලොකුකමුත් බලන්නවෙයි
ඔව්ව වීක්එන්ඩ් එකේ කරන්න පුලුවන්ද බන්?machn HND ekak start karapn full time. PAsse top up karapn.. SE karanna puluwan nam goda
midi keyboard එකකුයි studio mic එකකුයි දාන්න කියල තියෙන්නේ amazon එකෙන් නැවක වැඩ කරන එකෙක්ට.. ඌ USA බැස්සම ගේනවා කිව්වා. ඔක්තෝම්බර් ඌ ලංකාවට එන්නේ.ඉතින් ඇයි උඹ ඒ වෙනුවෙන් තව investment කරන්නෙ නැත්තෙ? තව දැනුම හොයපන්, skill එක improve කර ගනින්. ඒවට අවශ්‍ය උපකරණ ගනින් එකින් එක, උඹ inspire වුන musicians ල ගැන research කරපන් උන්ගෙ වැඩ වලින් inspire වෙයන්, ඒ වගේ දේවල් කරන්න උත්සහ කරපන් එතකොට උඹෙම unique style එකක් හැදෙයි. ඊට පස්සෙ branding පැත්ත ගැන හිතපන්, උඹ උඹවම brand එකක් විදිහට එලියට දාන්නෙ කොහොමද කියල. මේක continues process එකක්. දන්නෙම නැතුව උඹට fan base එකකුත් හැදෙයි එතකොට.
තොට ඊයේ එපිය මිස් වුනාද බන්?ehe gdr nangith awlak na bn ekith lassanai![]()
හොඳම දේ අක්කගෙ ගෙදර යමන්. තනියම ඉන්න එක @scurvy වගේ මානසික පිස්සෙක්ට ඇරෙන්න හිත ගොඩක් හයිය එකෙක්ට ඇරෙන්න ගොඩක් මිනිසුන්ට කරන්න බෑ. නින්ද යන්නෙ නැත්නම් රෑට, කෑම වලට රුචියක් නැත්නම්, කිසිම වැඩක් කරන්න හිතෙන්නෙ නැත්නම්, ජීවිතේ එපා වෙලා වගේ හිතෙනව නම්, ජීවත් වෙනවට වඩා මැරිලා ගියානම් කියලා හිතෙනවනම් ලොවෙත් ඩිප්‍රෙශන්. I am not joking bro. මේ ආතල් එකට දාන පෝස්ට් එකක් නෙමෙයි.
ඔහොම දිගටම ඉන්න එපා. ඔහොම දිගටම ඉද්දි ඉද්දි අවසානය කෙළවර වෙන්න පුලුවන් බොහොම භයානක විදිහට තත්පර ගානකට හිතෙන සිතුවිල්ලකින්.
හොඳම දේ අක්කලාගේ ගෙදර ගිහින් පොඩි උන් එක්ක කාලේ ගෙවපන්. මුලින් කරදරයි කියලා හිතේවි උන්. පස්සෙ හරි යනවා. තනියම ඉන්න හිතෙනව නම් අඩුම තරමේ කවුන්සලින් හරි පලයන්.
යන්න පුළුවන් නම් හොඳයි. මේ මැසිමත් උස්සගෙන යන්න ඕන යනවා නම්. අනික එහෙ ඉන්ටනෙට් නෑ ඉතින්.මචන් අක්කලගෙ දිහා ගිහිල්ල මාස කීපයක් ඉදල වරෙන්, උබේ ඔලුව නිදහස් වෙයි.
අලුත් වැඩක් පටන් ගනින් හිතල බලලා, තනියම ඉන්න එපා තවත්.
ඩොක්ටර් කෙනෙක් මීට් වෙලා උබේ ප්‍රශ්න කියල මොනා හරි ඩ්‍රග් එකක් ගනින්.
ඔක්කොටම ඉස්සේල්ල අක්කල දිහා පලයන් ඕව වහල දාල , ඊට පස්සෙ මනස සැහැල්ලු වුනාම උබටම තේරෙයි මොකක්ද කරන්න ඔන කියල
අඩෝ තෑන්ක්ස් සෑහෙන්න ටයිප් කරලා..මචන් බොක්ක කලුගන්තොටේ එල කොල්ලෙක් නේ උබ.. මේකයි මචන් අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා මේ ලෝකේ ප්‍රශ්න නැති එක්කෙනෙක් නෑ . ඒ නිසා උබට හිතෙනවා නම් මට විතරයි ප්‍රශ්න කියලා ඒක මුලාවක්..උදා - උබම බලපන් මේ elakiri එකේ බැදපු උන්ට තියෙන්නේ වෙනම ආකාරයේ ප්‍රශ්න, කෙල්ලෙක් නැති අයට වෙනම ප්‍රශ්න, සමහර උන්ට වාහනයක් තියෙලත් උන්ට අවුල් හොද වාහනකයක් නෑ කියලා, හොද ජොබක් කරලත් උපාදියක් නෑ කියලා ප්‍රශ්න එක එක ආකාරයේ ප්‍රශ්න මචන් .. අපේ ජීවිතේම ප්‍රශ්න අපි කරන්නේ ඒවට උත්තර හොයනවා හැමදාම..
උබ මම අපි හැමෝම කොල්ලෝ සතුට හොයන්නේ..අපි හිතනවා බැන්දම හරියයි, හොද කාර් එකක් ගත්තම හරි, රට ගියාම හරි කියලා නෑ බන් .. සතුට තියෙන්නේ අපි ගාව..උබට සතුටු වෙනවනම් කොච්චර දේවල් උබ ගාව තියෙනවද ? අඩුම තරමේ උබට ජොබක් තියෙනවා කීයක් හරි අතට එන.. කීයෙන් කීදෙනක් ට ද බන් එහෙම හරි තියෙන්නේ.."i complained that i had no shoes until i met a man who had no feet' උබ මෙහෙම හිතිවොත් උබටම තේරෙනවා මේ ලෝකේ උබට වඩා ප්‍රශ්න තියෙන අය ඉන්නවා කියලා. ඒක තමා ලේසිම දේ ප්‍රශ්න අඩු කරගන්න.
අනිත් එක උබට දැන් ලොකු ප්‍රශ්නයක් බදින එක නේද වයසත් එක්ක? උබ දන්නවද සමහර උන් බන් 20/21/22 බදිනවා මගේ නම් යාලුවෝ ඉන්නවා උබෙත් ඇති, සමහර උන් 28 සමහර උන් 34/36 මචන් කාලයක් කියලා නෑ බදින එකට ඒකට උබේ කාලය එන්න ඕනා..අනිත් පැත්තෙන් උබ හිතනවනම් බැන්දම හරි කියලා එහෙනම් ආයේ උබට කෙලවෙනවා..බොරු නම් බැදපු උන් දාපු treads බලපන් උනට තියෙන ප්‍රශ්න දැක්කම එපා වෙනවා.. බදින්න එපා කියන්නේ නෑ බන් මන් කියන්නේ අපි බදින්න ඕනා අපි සතුටුවෙයි බැන්දොත් කියලා නම් ඒක වෙන්නේ නෑ..ඒ වගේම තමා බන් රට යන එකත් සමහර උන් හෙන ගේමක් දීලා රට යනවා , පස්සේ ගිහින් පට්ට පින්තූර ටිකක් බස්සනවා අපි ඉතින් මෙහෙ ඉදන් " අඩෝ මූට තියෙන සැප මාත් යන්න ඕන මේ මගුලෙන් " කියලා හිතෙනවා ඒත් බන් ඔය දාන ගොඩක් උන්ගේ අස්සේ හෙන දුක් විදින කට්ට කන උන් ඉන්නවා බන්,සමහර උන් ජොබ් දෙක තුන කරනවා.. මේ ඔක්කොම කිව්වෙ බොට එක දෙයක් කියන්න ඒ මේ ඔක්කොම සාපේක්ශයි උබ දකින විදිය ගන්න විදිය තමයි මචන්.. ඒක නිකන් බන් මායි උබයි නගිනවා කන්දක් උබ හෙන travel පිස්සක් මන් එහෙම නෑ මන් නැග්ගම උඩටම මන් කියයි අඩෝ "මුන හුත්$$ක්ද බන් මේක බලන්නද මෙච්චර කට්ටක කෑවේ කියලා, උබ කියයි අඩෝ බලපන් ලස්සන , මරු නේ බන්...." එකම තැන දෙන්නෙක් දැක්ක විදිය..
උබ කවදාවත් උබේ ජිවිතය වෙන උන් එක්ක සසදන්න යන්න එපා..අඩෝ අරූට හොද කෙල්ලෙක් ඉන්නවා, මූ බැදලා, වාහනයක් තියෙනවා etc. when you compare yourself with others mchn, you create your own suffering by thinking that you have less or that others are more successful than you.ඒ වගේම උබ හිතෙනවා උබත් එහෙම උනොත් සතුටින් ඉදී කියලා. ඒකට හොද කියමනක් තියෙනවා. " Grass is always greener on the other side of the fence" මන් මේ දෙක විස්තර කරන්නේ නෑ උබ දන්නවා නේ අදහස් කරපු දේ.
මචන් අන්තිමට කියන්න තියෙන්නේ ජිවිතයේ හැම දෙයක්ම අනිතයයි. අපේ තරුන කාලේ බන් මහලු උනාම ඉවර වෙනවා, නිරෝගි කම ලෙඩ උනාම, ජිවිතය මරනයෙන්. එතකොට උබට දැන් තියෙන ප්‍රශ්නයත් වෙනස් වෙනවා අද උබට ඕක තිබ්බට කාලයත් එක්ක නැති උනාම උබට මතකවත් නැති වෙයි මෙහෙම කාලයක් තිබ්බා කියලා. උබ ඊට පස්සේ මේකේ ඉන්න උන්ටත් උපදෙස් දෙයි. so dont let this time to just pass mchn just use this time to grow you not go through. ඕන දෙයක් තිබ්බොත් කියපන් පුලුවන් දෙයක් නම් වචනයකින් හරි මෙහෙම උදව්වක් දෙන්නම්.
උබට සෙට් උනානම් ඒකි පත්තිනිඑහා ගෙදර එකිත් මම නොකීවට අපේ පැත්තේ උන් නම් කියන්නනේ ඒකි දන්සැල් අපි පන්සල් කියල, නොලැබුනාට කියන කතා නම් නෙමෙයි. ඒත් මම ඒකිගේ ලස්සනට වහ වැටිලා හිටපු නිසා මම කලින් ත්‍රෙඩ් එකේ එව්වා දැම්මේ නෑ. මට වුනත් සැක හිතෙන සීන් දෙක තුනක් දැකල තියෙනවා. තව එකෙක් දැකල තියෙනවා කොල්ලෙක් එක්ක බයික් එකක යනවා. අනික අපේ ගෙවල් පැත්තේම තව එකෙක් එක්ක සෙට් වෙලා හිටියා.![]()
ග්‍රැෆික් බන් කරන්නේ ෆයිවරේoyama kiwwe oya introvert kiala.. thathath ekka echchara katha kare nehe.. vachana 10-15.. thamange paduwe innawa.. computer ekema oba oba.. danna tharamin oya yaluwo innawane.. ara bike pisso wage.. egollan ekka katha karala balanne.. adata oya mehema hituwata heta ehema katha karanna weida danne nehe.. self isolate karana eken prathipalath tiyenawane..
baudda sandarshanaye kiala tiyenne. isolate karana tharamata thamanta hodai.. hebei thamun karanne one.. thamunta kemeti de.. denata ashyamanam oya bordimakata denna, ballek athi karanne.. tikak excercise karoth manase tiyena endorphins wedi wenawa..
depression tiyenawanam lawata wage oyata puluwan mental health counselling walata katha karanna
Sumithrayo Call Center 0112674436.
Oya mokakda karana rakiyawa?
manasa thrupthimath karanne. kawawath wishwasa nokaranna. akka/nangima pawa.
අන්නේකයි කිව්වේ. අපි සෙට් වෙනවා නම් ඒකි එහෙම නෑ කියලම තමා පිළිගන්නේ. මම වුනත් ආස නෑ එහෙම කියද්දී එතකොට. හැබැයි ඉතින් තත්වේ පේනවා පිටින් බලද්දී, ඕක ඉතින් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.උබට සෙට් උනානම් ඒකි පත්තිනි
දැන් බඩුව
ටිපිකල් සිංහලු