පොඩ්ඩක් හිතන්න අපි මෙච්චර කල් බටහිර අදිරජ්‍යවාදයට යටත් වෙලයි හිටියේ උන් දෙන නීති හැම එකක්ම පිළිපදින්න ඕනි
ඉස්සර ලෝකයේ මද්‍යස්ථ බලය තිබ්බේ ලන්ඩන් වල ඊටපස්සේ එක wall street new york වලට ගියා දැන් එක beijing වලට එන ගමන් ඉතින් හිතන්න කොච්චර ආඩම්බරයිද මම ආසියාවේ කියලා කියන්න ? බටහිර දැන් දුර්වලයි අපි එක දැක්කා තලෙය්බන් ලා ඇෆ්ඝනිස්ටනය අල්ල ගත්තට පස්සේ united nations වගේ සංගම් හැමදාමත් කලේ නිදහස පතුරනවා කියලා බටහිර අදිරජ්‍යවාදය පතුරපු එක ඒකට වහල් වෙන්නේ නැති හැම රටක්ම මාධ්‍ය ඔස්සේ බයානකයි නපුරුයි කියලා බොරු පතුරනවා හැබැයි ඇමෙරිකාව ඇතුළු nato එක කරන යුධ අපරාද ගැන කතා කරන්නේ නැහැ
මම කියන්නේ චීනය නිසා අපිටත් පුළුවන් බටහිරයෝ වගේ වෙන්න එක නිසා අපි ආඩම්බර වෙන්න ඕනි ආසියානුවෝ විදියට අපි වෙන්වෙලා ඉදලා බෑ අපි එකා වගේ වෙන්න ඕනි යුරෝපීය ජාතිකයෝ තමන්ගේ රට ගැන විතරක් හිතන්නේ නැහැ ඒ කට්ටිය හිතන්නේ මුළු යුරෝපයම සමස්තයක් හැටියට අරන් ඒ කට්ටියට තියනවා "MAKE EUROPE GREAT AGAIN" ආදර්ශ පාටයක් ඉතින් අපිත් "MAKE ASIA GREAT AGAIN" කියන එක කියන්න ඕනි
ඉතින් හිතපන්කෝ චීනය ලෝකේ බලවතා උනාම සුද්දොන්ට සෙකන්ඩ් වෙන්න ඕනි නැනේ අපිට කොච්චර ආඩම්බර හිතෙයිද "IM FROM ASIA" කියද්දී?
MAKE ASIA GREAT AGAIN