චීනය කියන්නේ ආසියාවේ අභිමානයයි!!

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    පොඩ්ඩක් හිතන්න අපි මෙච්චර කල් බටහිර අදිරජ්‍යවාදයට යටත් වෙලයි හිටියේ උන් දෙන නීති හැම එකක්ම පිළිපදින්න ඕනි
    ඉස්සර ලෝකයේ මද්‍යස්ථ බලය තිබ්බේ ලන්ඩන් වල ඊටපස්සේ එක wall street new york වලට ගියා දැන් එක beijing වලට එන ගමන් ඉතින් හිතන්න කොච්චර ආඩම්බරයිද මම ආසියාවේ කියලා කියන්න ? බටහිර දැන් දුර්වලයි අපි එක දැක්කා තලෙය්බන් ලා ඇෆ්ඝනිස්ටනය අල්ල ගත්තට පස්සේ united nations වගේ සංගම් හැමදාමත් කලේ නිදහස පතුරනවා කියලා බටහිර අදිරජ්‍යවාදය පතුරපු එක ඒකට වහල් වෙන්නේ නැති හැම රටක්ම මාධ්‍ය ඔස්සේ බයානකයි නපුරුයි කියලා බොරු පතුරනවා හැබැයි ඇමෙරිකාව ඇතුළු nato එක කරන යුධ අපරාද ගැන කතා කරන්නේ නැහැ

    මම කියන්නේ චීනය නිසා අපිටත් පුළුවන් බටහිරයෝ වගේ වෙන්න එක නිසා අපි ආඩම්බර වෙන්න ඕනි ආසියානුවෝ විදියට අපි වෙන්වෙලා ඉදලා බෑ අපි එකා වගේ වෙන්න ඕනි යුරෝපීය ජාතිකයෝ තමන්ගේ රට ගැන විතරක් හිතන්නේ නැහැ ඒ කට්ටිය හිතන්නේ මුළු යුරෝපයම සමස්තයක් හැටියට අරන් ඒ කට්ටියට තියනවා "MAKE EUROPE GREAT AGAIN" ආදර්ශ පාටයක් ඉතින් අපිත් "MAKE ASIA GREAT AGAIN" කියන එක කියන්න ඕනි

    ඉතින් හිතපන්කෝ චීනය ලෝකේ බලවතා උනාම සුද්දොන්ට සෙකන්ඩ් වෙන්න ඕනි නැනේ අපිට කොච්චර ආඩම්බර හිතෙයිද "IM FROM ASIA" කියද්දී?

    MAKE ASIA GREAT AGAIN
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුද්දො හිගා කන්නෙත් චිනගෙන් තමයි, ඕක පොඩ්ඩක් හරි කොන්ටෝල් කරේ ට්‍රම්ප් ඌව එලෝල සුද්දො දැන් චිනගෙ පස්ස ලොවනව..🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: dimuth_bhanuka666

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    සුද්දො හිගා කන්නෙත් චිනගෙන් තමයි, ඕක පොඩ්ඩක් හරි කොන්ටෝල් කරේ ට්‍රම්ප් ඌව එලෝල සුද්දො දැන් චිනගෙ පස්ස ලොවනව..🤣🤣🤣🤣

    සුද්ද චිනගේ පස්ස ලෙවිනවා වගේම රාජපක්ෂලා චීනගේ පස්ස ලෙවිනවා. උබ රාජපක්ෂලාගේ පස්ස ලෙවිනවා.

    ( සුද්ද චිනගේ පස්ස ලේවින්නේ නැත. සුද්ද චීනෙට සම්බාදක දැම්මොත් චීනව පුකෙන් යන්නේ. )
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    චීනයේ ගුණ සුවඳ විශ්වය පුරාවට විහිදී යනවා.
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    පොඩ්ඩක් හිතන්න අපි මෙච්චර කල් බටහිර අදිරජ්‍යවාදයට යටත් වෙලයි හිටියේ උන් දෙන නීති හැම එකක්ම පිළිපදින්න ඕනි
    ඉස්සර ලෝකයේ මද්‍යස්ථ බලය තිබ්බේ ලන්ඩන් වල ඊටපස්සේ එක wall street new york වලට ගියා දැන් එක beijing වලට එන ගමන් ඉතින් හිතන්න කොච්චර ආඩම්බරයිද මම ආසියාවේ කියලා කියන්න ? බටහිර දැන් දුර්වලයි අපි එක දැක්කා තලෙය්බන් ලා ඇෆ්ඝනිස්ටනය අල්ල ගත්තට පස්සේ united nations වගේ සංගම් හැමදාමත් කලේ නිදහස පතුරනවා කියලා බටහිර අදිරජ්‍යවාදය පතුරපු එක ඒකට වහල් වෙන්නේ නැති හැම රටක්ම මාධ්‍ය ඔස්සේ බයානකයි නපුරුයි කියලා බොරු පතුරනවා හැබැයි ඇමෙරිකාව ඇතුළු nato එක කරන යුධ අපරාද ගැන කතා කරන්නේ නැහැ

    මම කියන්නේ චීනය නිසා අපිටත් පුළුවන් බටහිරයෝ වගේ වෙන්න එක නිසා අපි ආඩම්බර වෙන්න ඕනි ආසියානුවෝ විදියට අපි වෙන්වෙලා ඉදලා බෑ අපි එකා වගේ වෙන්න ඕනි යුරෝපීය ජාතිකයෝ තමන්ගේ රට ගැන විතරක් හිතන්නේ නැහැ ඒ කට්ටිය හිතන්නේ මුළු යුරෝපයම සමස්තයක් හැටියට අරන් ඒ කට්ටියට තියනවා "MAKE EUROPE GREAT AGAIN" ආදර්ශ පාටයක් ඉතින් අපිත් "MAKE ASIA GREAT AGAIN" කියන එක කියන්න ඕනි

    ඉතින් හිතපන්කෝ චීනය ලෝකේ බලවතා උනාම සුද්දොන්ට සෙකන්ඩ් වෙන්න ඕනි නැනේ අපිට කොච්චර ආඩම්බර හිතෙයිද "IM FROM ASIA" කියද්දී?

    MAKE ASIA GREAT AGAIN
    තවත් චිනට දාපු වෙස බල්ලෙක්

    ආසියාවට හොඳ ජපානේ වගේ රටවල් චිනේ වගේ සක්කිලි රටවල් නෙවෙයි
     
    Asia kiyala hariyanne ne bn. Asians la kiyala normally lankawe/indiyawe ewunta kiyanne nehe. South asia kiyanna.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    dan mehema hithapan ape rate hadana adum tika, hadana gloves arawa mewa kawuda apen salli dila ganne?
    apita e tika wikunagala hamba wena salli tika nathi unama kohomada api ratak widiyata gahapu loan tika gewanne?
    ehema bankaloth unama rate kali wikunanne api katada?

    Europe USA walata bannata un tamai ape exports walin 60% ganne, e salli walin tamai gas tika, thel tika middle east walin ganne, passe itiri badu tika chinen ganne thawa kana bona ewa indiyawen pakistanen genne

    katawath namenna oni naha, habai eka ekata kade gihin kawuruwath nathi karaganna oni naha
     
    • Like
    Reactions: NEMISIS