වයස අවුරුදු 30 ට අඩු Heart problem තියන අයට Vaccine එක inject කර්න එක අවුලක් නෑද්ද මචන් ?
මගෙ wife ta මචන්. එයාව පෙනන්න Docter නම් කියුවා එක ගහ ගන්න කියල.. එයා Verapamil කියන බෙහෙතුත් බිවුබා එයා ප්රෙග්නට් වෙලා හිටිය කාලෙදි Heart beat එක වෑඩි වෙලා පපුව ගෑහෙන වේහය වෑඩි ප්රශ්නයක් අවා සමහර වෙලාවට. එකඉ අර බෙහෙත ගත්තෙ
මෙ ලගදි docter gawata ගියාට පස්සේ එ බෙහෙත් බොන්න එපා කියලා. Vaccine එක අනිවාරෙන්ම ගහා ගන්න කියල.
බෙහ්ත් බොන්න එපා කියුවේ ගහ ගන්න ඔන නිසාද දන්නේ නෑ..
එත් මේයාට පපුව රිදෙන සීන් නම් තාම තියෙනවා.වෑඩිය මහන්සි වෙන්න එප කියල තමඉ කුයුවෙ
මෙ වගෙ ප්රශ්න තියන අය එක අරගෙන අවුලක් වෙච්ච සින් එහෙම තියෙනවද උබල දන්න..
..