Questions Heart patientslata Vaccine eka aulak nadda machan ? (HELP)

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    වයස අවුරුදු 30 ට අඩු Heart problem තියන අයට Vaccine එක inject කර්න එක අවුලක් නෑද්ද මචන් ?

    මගෙ wife ta මචන්. එයාව පෙනන්න Docter නම් කියුවා එක ගහ ගන්න කියල.. එයා Verapamil කියන බෙහෙතුත් බිවුබා එයා ප්‍රෙග්නට් වෙලා හිටිය කාලෙදි Heart beat එක වෑඩි වෙලා පපුව ගෑහෙන වේහය වෑඩි ප්‍රශ්නයක් අවා සමහර වෙලාවට. එකඉ අර බෙහෙත ගත්තෙ

    මෙ ලගදි docter gawata ගියාට පස්සේ එ බෙහෙත් බොන්න එපා කියලා. Vaccine එක අනිවාරෙන්ම ගහා ගන්න කියල.
    බෙහ්ත් බොන්න එපා කියුවේ ගහ ගන්න ඔන නිසාද දන්නේ නෑ..

    එත් මේයාට පපුව රිදෙන සීන් නම් තාම තියෙනවා.වෑඩිය මහන්සි වෙන්න එප කියල තමඉ කුයුවෙ

    මෙ වගෙ ප්‍රශ්න තියන අය එක අරගෙන අවුලක් වෙච්ච සින් එහෙම තියෙනවද උබල දන්න..

    ..
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,836
    8
    35,371

    Just ask advice from your specialist who treats her. He is the one who exactly knows what her conditon is.... NOT anyone in here.

    In general terms, Covid vaccines are safe for patients with heart conditions, even those with pre-existing heart conditions such as ischaemic heart disease, coronary heart disease, abnormal heart rhythms, pulmonary hypertension, heart failure and adult congenital heart disease.
    Also considered safe for patients who have undergone heart surgeries or procedures.

    However, note that both Pfizer and Moderna is associated with rare Myocarditis - Inflammation of the Heart. It mostly affects young males, but there are cases of females too. The incidence for Moderna is much less than that of Pfizer. Covishield has a rare blood clotting issue.

    So please check with the doctor who treats her. You cannot compare the outcome of someone else with her. All heart problems are not equal.
     
    • Love
    Reactions: chamil32

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    Doctor ගහගන්න කියනවානම් තව මොනවද බං අහන්නේ
    අනික වෙනත් රෝග තියන අයට හැකි ඉක්මනින් ගහගන්න කියනවා
    මොකද අර රෝගයත් එක්ක කොවිඩ් ආවොත් තත්ත්වය ටිකක් භයානක නිසා
     
    • Like
    Reactions: imhotep