Mun tamay rata kanne.me welawe yako minissunta kanna wath salli naha..meka padi wadi karannalu. Sudu van ekak tamay mekata ewanna oni..

Mun tamay rata kanne.me welawe yako minissunta kanna wath salli naha..meka padi wadi karannalu. Sudu van ekak tamay mekata ewanna oni..

මේ වෙලාවෙ පාරට බහින එකනම් හරි නෑ තමයි.Mun tamay rata kanne.me welawe yako minissunta kanna wath salli naha..meka padi wadi karannalu. Sudu van ekak tamay mekata ewanna oni..
Mun tamay rata kanne.me welawe yako minissunta kanna wath salli naha..meka padi wadi karannalu. Sudu van ekak tamay mekata ewanna oni..

මෙච්චර කල් කිව්වේ සැලැස්මක් දෙන්න කියලා. වැඩි කරන්නේ අවුරුදු 3කින් නම් අදියර විදිහට වැඩි කරන විදිහ ඉල්ලුවේ. දැන් කියනවා සැරින් සැරේත් බැරිලු. ඌට එකපාරම ඕනලු31 දාහක් ඉල්ලුවම පන්දාහක් දීල හරි යනවද....
එල. ස්ටාලින් සාදාරනයි. එකනේ මේ රටේ මිලියන 22ම කියන්න ඕනේ. මේ රටේ ගුරුවරුන්ට විතරද වැටුප් විෂමතා තියෙන්නේ. අනිත් ඔක්කොම මිනිස්සු කටු කාගෙන ඉවසගෙන තියෙන සොච්චමෙන් හෙන ගේමක් ගහනවා. මුන් අමුතු සත්තු කොට්ටාශයක්ද දන්නේ නැහැ.මේ වෙලාවෙ පාරට බහින එකනම් හරි නෑ තමයි.
ඒත් බං;
1. මේ මිනිස්සු ඉල්ලන්නෙ පඩි වැඩි කිරීමක් නෙමෙයි. අවුරුදු 12ක් තිස්සෙ තමන්ට හිමි වෙන්න තිබුණ, ඒත් පාලකයො දුන්නෙ නැති වැටුපයි ඉල්ලන්නෙ (වැටුප් විශමතා)..
2. ලංකාවෙ ආණ්ඩු කවද්ද උද්ගෝෂණ/ අරගල නොකර සාකච්චා මාර්ගෙන් ඉල්ලපු ගමන් ඕවගේ දේවල් දුන්නෙ?
මොකද මේ මිනිස්සු අරගල කරන්න පාරට බහින්න කලින් සාකච්චා කරල ඕව ඉල්ලුවනෙ.. එතකොටත් එක දිගටම ආණ්ඩුව මේ ප්රශ්ණෙ ඇදගෙන ගිය එකනෙ කරේ.. අන්තිමට බැරිම තැනනෙ ඔය ඔහොම කරන්න ගත්තෙ..
ප.ලි:
මමනම් දකින්නෙ, ඔය ප්රශ්නෙදි ගුරුවරුන්ට බනින්නෙ හුඟක්ම මේ ප්රශ්නෙ ගැන හරියට නොදන්න අය කියලයි..
ඒ හැමෝම වගේ "වැටුප් විශමතාව = වැටුප් වැඩි කිරීමට ඉල්ලුම් කිරීම" කියලයි හිතන් ඉන්නෙ.
මාත් ඉස්සෙල්ලම මේ ප්රශ්නෙ ගැන හරියට දැනන් හිටියෙ නෑ. ඒත් හරියට හොයල බැලුවම ඒ මිනිස්සු ඇත්තටම පවු..

ස්ටාලින් කියන්නෙ මටනම් නිකංම නිකං මනුස්සයෙක් විතරයි බන්..එල. ස්ටාලින් සාදාරනයි. එකනේ මේ රටේ මිලියන 22ම කියන්න ඕනේ. මේ රටේ ගුරුවරුන්ට විතරද වැටුප් විෂමතා තියෙන්නේ. අනිත් ඔක්කොම මිනිස්සු කටු කාගෙන ඉවසගෙන තියෙන සොච්චමෙන් හෙන ගේමක් ගහනවා. මුන් අමුතු සත්තු කොට්ටාශයක්ද දන්නේ නැහැ.
ඔව් නේ. මටත් දැන් තමයි තේරුනේ. අවුරුදු 12ක් තිස්සේ අහිමි වෙච්ච එක ඉල්ලන්න හොඳම වෙලාව මේක. ඕක පිටින් දාලා චන්ද ටිකක්වත් නම්ම ගන්න බැරියැ. දැන් ඔය 225 ගැන කියලා උඹලා මොකක්ද කරන්න කියන්නේ. 225 ට හිඟා කන්නද කියන්නේ. මොකක්ද සැප ගැන කියන්නේ. මිනිස්සුමනේ උන්ව පාර්ලිමේන්තු යැවුවේ. උගත් බුද්ධිමත් මිනිස්සු දැන ගන්න ඕන ඊළඟ සැරේ තමන්ගේ චන්දෙන් උත්තරයක් දෙන්න.ස්ටාලින් කියන්නෙ මටනම් නිකංම නිකං මනුස්සයෙක් විතරයි බන්..
ගුරුවරුන්ට අවුරුදු 12ක් තිස්සෙ අහිමි උන දේ හම්බෙන්න ඕනෙ කියන එකයි මගෙ අදහස.
>මේ රටේ ගුරුවරුන්ට විතරද වැටුප් විෂමතා තියෙන්නේ. අනිත් ඔක්කොම මිනිස්සු කටු කාගෙන ඉවසගෙන තියෙන සොච්චමෙන් හෙන ගේමක් ගහනවා.<
ඇයි බං ඉතින් කොහෙවත් ඉන්න කාළකණ්නි 225කට සැප විඳින්න ඉඩ දීල, හම්බෙන සොච්චමෙන් කටු කාගෙන හෙන අමාරුවෙන් ජීවත් වෙන්නෙ ඇයි?? තමන්ට අයිති දේ වෙනුවෙන්වත් සටනක් කරන්න තරම් අනිත් මිනිස්සුන්ට කොන්දක් නැද්ද? එහෙමත් නැත්තං එකමුතුකමක් නැද්ද?
උඹ දන්නෙ නැතුව ඇති. අවුරුදු 24කටත් කලින් ඉඳන් රජයේ සේවකයන්ගේ වැටුප ටික ටික වැඩි කලා ගුරුවරුන් ගේ හැර. ගුරුවරුන්ට පසුව වැටුප් වැඩි කරන පොරොන්දුව එක්ක. අවුරුදු ගානක් යනකන් වැඩි කලේ නෑ. අවුරුදු කීපයකට පස්සෙ ඉඳන් ඒකට කතා කලා. ඉස්කෝල තියන දවස් වලත් නිවාඩු දීලා දවස දෙක උද්ඝෝෂණ කලා. වැඩි කරනවා කියලා ශේප් කරනවා මිසක් වැඩේ උනේ නෑ.Mun tamay rata kanne.me welawe yako minissunta kanna wath salli naha..meka padi wadi karannalu. Sudu van ekak tamay mekata ewanna oni..
ඔව් නේ. මටත් දැන් තමයි තේරුනේ. අවුරුදු 24ක් තිස්සේ අහිමි වෙච්ච එක ඉල්ලන්න හොඳම වෙලාව මේක. ඕක පිටින් දාලා චන්ද ටිකක්වත් නම්ම ගන්න බැරියැ.උඹ දන්නෙ නැතුව ඇති. අවුරුදු 24කටත් කලින් ඉඳන් රජයේ සේවකයන්ගේ වැටුප ටික ටික වැඩි කලා ගුරුවරුන් ගේ හැර. ගුරුවරුන්ට පසුව වැටුප් වැඩි කරන පොරොන්දුව එක්ක. අවුරුදු ගානක් යනකන් වැඩි කලේ නෑ. අවුරුදු කීපයකට පස්සෙ ඉඳන් ඒකට කතා කලා. ඉස්කෝල තියන දවස් වලත් නිවාඩු දීලා දවස දෙක උද්ඝෝෂණ කලා. වැඩි කරනවා කියලා ශේප් කරනවා මිසක් වැඩේ උනේ නෑ.
ගිය ආණ්ඩුවේ 10,000ක් වැඩි කරලත් තවත් ඉල්ලනවා කියන්නෙ රජයේ සේවකයෝ හැමෝගෙම වැටුප් වැඩි කලා. ඒක නෙමෙයි කේස් එක. රස්සාවක් දෙන්නෙ ඒ කෙනාගෙ ඉගෙනීම බලලා. වැටුප් දෙන්නෙ ගොඩක්ම ඉගෙනීම මත. මෙහෙම බලද්දි වැටුප් වල විෂමතාවය තියනවා කියලා ආණ්ඩුවෙන් කමිටුවක් පත් කලාට පස්සෙත් පිලිගෙන තියනවා. අධිකරණයත් පිලිගෙන තියනවා. ඒත් වැඩි කලේ නෑ. මෙච්චර ඉවසලත් දැන් හම්බෙන වැටුප මදි හැම දේම ගණන් යන නිසා. ඔයිට අඩු පඩිත් ගන්න ජොබ් තියනවා.
ඉතින් ගුරුවරු ඉල්ලන්නෙ ඒ අයට හරි නම් ලැබෙන්න ඕනෙ වැටුපනෙ. ආණ්ඩුවෙන් කමිටු පත් කරලා අන්තිමට කියලා තියෙන්නෙ දැන් වැටුපට තව 30,000ටත් ටිකක් වැඩි වෙන්න ඕනෙ කියලා. මේ අය කියන්නෙ දැන් දෙන්න කියලා නෙමේ. තවත් අන්දන්නෙ නැතුව වැඩේ කෙරෙන විදිහට ලිඛිතව පිලිතුරක් දෙන්න කියලා.
ඕක නොදැන ගුරු හොරු කියන උනුත් ඉන්නවා.
ඕක දැනගෙනත් ගුරු හොරු කියන කාලකණ්නිත් ඉන්නවා.
මොකක් හරි දෙයක් ගැන විනිශ්චය කරනකොට ඒක දිහා සාධාරණව බලන්න බැරි ආත්මාර්ථකාමී , වහල්ලු සෑහෙන්න ඉන්නවා.
ඒක හොඳයි. දුප්පත් ළමයින්ට කෙලම වෙලා යයිනෙ.මෙක ප්රයිවටයිස් කරමු
එතකොට හොදට, රස්සවට ආදරෙන් කරන ගුරුතුමෝල ටික කොහොමත් අප් වෙනව.
පින් පඩි, කබ්බො ටික හැලෙනව.