ඔව් නේ. මටත් දැන් තමයි තේරුනේ. අවුරුදු 24ක් තිස්සේ අහිමි වෙච්ච එක ඉල්ලන්න හොඳම වෙලාව මේක. ඕක පිටින් දාලා චන්ද ටිකක්වත් නම්ම ගන්න බැරියැ.
ඔව් නේ. මටත් දැන් තමයි තේරුනේ. අවුරුදු 24ක් තිස්සේ අහිමි වෙච්ච එක ඉල්ලන්න හොඳම වෙලාව මේක. ඕක පිටින් දාලා චන්ද ටිකක්වත් නම්ම ගන්න බැරියැ.
උඹ අද ඌ කියපු එක ඇහුවද? හිරු news බලපන්. ඌට එක සැරේ ඕනලු...ඔක්කොම කියෙව්වා නම් උඹ නියම වහලෙක් බං. දැන් ඉල්ලනවා නෙමේනෙ. අවුරුදු කීපයකින් හරි වැඩේ වෙන විදිහට ලිඛිතව දෙන දෙයක් දුන්නා නම් ඉවරනේ.
5000ක් 10000ක් වැඩි කරලා ඉතුරු ටික ගන්න ආයෙ හිඟාකන්න වෙන සීන් එකක් තියෙන්නෙ. කලින් ඉඳන් ඔහොමනෙ ඇන්දුවෙ. කල් ගියාට අවුලක් නෑ හරියට ඕනෙ කියල මුං කියන්නෙ.උඹ අද ඌ කියපු එක ඇහුවද? හිරු news බලපන්. ඌට එක සැරේ ඕනලු...![]()
වැඩක් නෑ බං.. දෙයක් තේරුම් ගන්නත් මිනිහෙක්ට ලාවට හරි මොළයක් තියෙන්න ඕනෙ..5000ක් 10000ක් වැඩි කරලා ඉතුරු ටික ගන්න ආයෙ හිඟාකන්න වෙන සීන් එකක් තියෙන්නෙ. කලින් ඉඳන් ඔහොමනෙ ඇන්දුවෙ. කල් ගියාට අවුලක් නෑ හරියට ඕනෙ කියල මුං කියන්නෙ.
anik rajaye sewakayontath wetup wishamatha thiye.මේ වෙලාවෙ පාරට බහින එකනම් හරි නෑ තමයි.
ඒත් බං;
1. මේ මිනිස්සු ඉල්ලන්නෙ පඩි වැඩි කිරීමක් නෙමෙයි. අවුරුදු 12ක් තිස්සෙ තමන්ට හිමි වෙන්න තිබුණ, ඒත් පාලකයො දුන්නෙ නැති වැටුපයි ඉල්ලන්නෙ (වැටුප් විශමතා)..
2. ලංකාවෙ ආණ්ඩු කවද්ද උද්ගෝෂණ/ අරගල නොකර සාකච්චා මාර්ගෙන් ඉල්ලපු ගමන් ඕවගේ දේවල් දුන්නෙ?
මොකද මේ මිනිස්සු අරගල කරන්න පාරට බහින්න කලින් සාකච්චා කරල ඕව ඉල්ලුවනෙ.. එතකොටත් එක දිගටම ආණ්ඩුව මේ ප්‍රශ්ණෙ ඇදගෙන ගිය එකනෙ කරේ.. අන්තිමට බැරිම තැනනෙ ඔය ඔහොම කරන්න ගත්තෙ..
ප.ලි:
මමනම් දකින්නෙ, ඔය ප්‍රශ්නෙදි ගුරුවරුන්ට බනින්නෙ හුඟක්ම මේ ප්‍රශ්නෙ ගැන හරියට නොදන්න අය කියලයි..
ඒ හැමෝම වගේ "වැටුප් විශමතාව = වැටුප් වැඩි කිරීමට ඉල්ලුම් කිරීම" කියලයි හිතන් ඉන්නෙ.
මාත් ඉස්සෙල්ලම මේ ප්‍රශ්නෙ ගැන හරියට දැනන් හිටියෙ නෑ. ඒත් හරියට හොයල බැලුවම ඒ මිනිස්සු ඇත්තටම පවු..
ඒක නං ඇත්තවැඩක් නෑ බං.. දෙයක් තේරුම් ගන්නත් මිනිහෙක්ට ලාවට හරි මොළයක් තියෙන්න ඕනෙ..
අන්ධභාවයෙන් ඉන්න උන්ට කොච්චර දේවල් පෙන්නල දෙන්න හැදුවත් ඵලක්, ප්‍රයෝජනයක් නෑ..
එහෙම මිනිස්සු එක්ක කතා කරන්න නාස්ති කරන කාළයත් අපරාදෙ!
අනික් එවුන් ප්‍රශ්නෙ ගැන කතා කරනව. මේක ජන්ද ගැන කතා කරනව.ඔව් නේ. මටත් දැන් තමයි තේරුනේ. අවුරුදු 24ක් තිස්සේ අහිමි වෙච්ච එක ඉල්ලන්න හොඳම වෙලාව මේක. ඕක පිටින් දාලා චන්ද ටිකක්වත් නම්ම ගන්න බැරියැ.
වරහන් ඇතුලේ නෙමේ. එලියෙන් එන්න ඕනසියයට අනූවක් විතර වෙළෙඳ ව්‍යාපාර අඩපණ වෙලා. ව්‍යාපාර සිද්ධ වෙන්නේ නැතුව රජයට ලැබෙන බදු සල්ලි අඩුවෙලා. සල්ලි අඩු වෙච්ච වෙලා ආවේ රජයේ සේවකයෝ පඩි වැඩි කරගන්න හදනවා කියන්නේ පිස්සු විකාර වැඩක්.
මේ වෙලාවේ රජයේ සේවකයන්ගෙ පඩි වැඩි වෙන්න ඕනි නෑ නමුත් ෞඛ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කරන්න ඕනේ
සෞඛ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කරලා අනිත් සේවයට වාර්තා නොකරන රජයේ සේවකයන්ගේ පඩි බාගයක්වත් අඩු කරන්ඩ ඕනේ.
එහෙම නොකළොත් මේ රට අපායක් වෙනවා. වරහන් ඇතුලෙ දේශපාලඥයෝ ඇතුළත්ව