ස්ටාලින් satis නැල්ලු...

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    241009637_1756938811161685_7399396136110501379_n.jpg
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    31 දාහක් ඉල්ලුවම පන්දාහක් දීල හරි යනවද....
     
    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    සියයට අනූවක් විතර වෙළෙඳ ව්‍යාපාර අඩපණ වෙලා. ව්‍යාපාර සිද්ධ වෙන්නේ නැතුව රජයට ලැබෙන බදු සල්ලි අඩුවෙලා. සල්ලි අඩු වෙච්ච වෙලා ආවේ රජයේ සේවකයෝ පඩි වැඩි කරගන්න හදනවා කියන්නේ පිස්සු විකාර වැඩක්.
    මේ වෙලාවේ රජයේ සේවකයන්ගෙ පඩි වැඩි වෙන්න ඕනි නෑ නමුත් ෞඛ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කරන්න ඕනේ

    සෞඛ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කරලා අනිත් සේවයට වාර්තා නොකරන රජයේ සේවකයන්ගේ පඩි බාගයක්වත් අඩු කරන්ඩ ඕනේ.

    එහෙම නොකළොත් මේ රට අපායක් වෙනවා. වරහන් ඇතුලෙ දේශපාලඥයෝ ඇතුළත්ව
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    Mun tamay rata kanne.me welawe yako minissunta kanna wath salli naha..meka padi wadi karannalu. Sudu van ekak tamay mekata ewanna oni..
    මේ වෙලාවෙ පාරට බහින එකනම් හරි නෑ තමයි.

    ඒත් බං;
    1. මේ මිනිස්සු ඉල්ලන්නෙ පඩි වැඩි කිරීමක් නෙමෙයි. අවුරුදු 24ක්* තිස්සෙ තමන්ට හිමි වෙන්න තිබුණ, ඒත් පාලකයො දුන්නෙ නැති වැටුපයි ඉල්ලන්නෙ (වැටුප් විශමතා)..

    2. ලංකාවෙ ආණ්ඩු කවද්ද උද්ගෝෂණ/ අරගල නොකර සාකච්චා මාර්ගෙන් ඉල්ලපු ගමන් ඕවගේ දේවල් දුන්නෙ?
    මොකද මේ මිනිස්සු අරගල කරන්න පාරට බහින්න කලින් සාකච්චා කරල ඕව ඉල්ලුවනෙ.. එතකොටත් එක දිගටම ආණ්ඩුව මේ ප්‍රශ්ණෙ ඇදගෙන ගිය එකනෙ කරේ.. අන්තිමට බැරිම තැනනෙ ඔය ඔහොම කරන්න ගත්තෙ..

    ප.ලි:
    මමනම් දකින්නෙ, ඔය ප්‍රශ්නෙදි ගුරුවරුන්ට බනින්නෙ හුඟක්ම මේ ප්‍රශ්නෙ ගැන හරියට නොදන්න අය කියලයි..
    ඒ හැමෝම වගේ "වැටුප් විශමතාව = වැටුප් වැඩි කිරීමට ඉල්ලුම් කිරීම" කියලයි හිතන් ඉන්නෙ.

    මාත් ඉස්සෙල්ලම මේ ප්‍රශ්නෙ ගැන හරියට දැනන් හිටියෙ නෑ. ඒත් හරියට හොයල බැලුවම ඒ මිනිස්සු ඇත්තටම පවු..
     
    Last edited:
    • Haha
    Reactions: P.E.K.K.A and ESL

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    31 දාහක් ඉල්ලුවම පන්දාහක් දීල හරි යනවද....
    මෙච්චර කල් කිව්වේ සැලැස්මක් දෙන්න කියලා. වැඩි කරන්නේ අවුරුදු 3කින් නම් අදියර විදිහට වැඩි කරන විදිහ ඉල්ලුවේ. දැන් කියනවා සැරින් සැරේත් බැරිලු. ඌට එකපාරම ඕනලු 😂😂😂
     
    • Like
    Reactions: Solo Rider and vito

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මේ වෙලාවෙ පාරට බහින එකනම් හරි නෑ තමයි.

    ඒත් බං;
    1. මේ මිනිස්සු ඉල්ලන්නෙ පඩි වැඩි කිරීමක් නෙමෙයි. අවුරුදු 12ක් තිස්සෙ තමන්ට හිමි වෙන්න තිබුණ, ඒත් පාලකයො දුන්නෙ නැති වැටුපයි ඉල්ලන්නෙ (වැටුප් විශමතා)..

    2. ලංකාවෙ ආණ්ඩු කවද්ද උද්ගෝෂණ/ අරගල නොකර සාකච්චා මාර්ගෙන් ඉල්ලපු ගමන් ඕවගේ දේවල් දුන්නෙ?
    මොකද මේ මිනිස්සු අරගල කරන්න පාරට බහින්න කලින් සාකච්චා කරල ඕව ඉල්ලුවනෙ.. එතකොටත් එක දිගටම ආණ්ඩුව මේ ප්‍රශ්ණෙ ඇදගෙන ගිය එකනෙ කරේ.. අන්තිමට බැරිම තැනනෙ ඔය ඔහොම කරන්න ගත්තෙ..

    ප.ලි:
    මමනම් දකින්නෙ, ඔය ප්‍රශ්නෙදි ගුරුවරුන්ට බනින්නෙ හුඟක්ම මේ ප්‍රශ්නෙ ගැන හරියට නොදන්න අය කියලයි..
    ඒ හැමෝම වගේ "වැටුප් විශමතාව = වැටුප් වැඩි කිරීමට ඉල්ලුම් කිරීම" කියලයි හිතන් ඉන්නෙ.

    මාත් ඉස්සෙල්ලම මේ ප්‍රශ්නෙ ගැන හරියට දැනන් හිටියෙ නෑ. ඒත් හරියට හොයල බැලුවම ඒ මිනිස්සු ඇත්තටම පවු..
    එල. ස්ටාලින් සාදාරනයි. එකනේ මේ රටේ මිලියන 22ම කියන්න ඕනේ. මේ රටේ ගුරුවරුන්ට විතරද වැටුප් විෂමතා තියෙන්නේ. අනිත් ඔක්කොම මිනිස්සු කටු කාගෙන ඉවසගෙන තියෙන සොච්චමෙන් හෙන ගේමක් ගහනවා. මුන් අමුතු සත්තු කොට්ටාශයක්ද දන්නේ නැහැ.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,938
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    nodakin mun wage sakkili
    the whole country is in turmoil and these fuckers want their pay raises now?
    wtf is wrong with them? and even if the discrepancy is years old this is not the time to pull a stunt like this :rolleyes: :rolleyes: :rolleyes:
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    එල. ස්ටාලින් සාදාරනයි. එකනේ මේ රටේ මිලියන 22ම කියන්න ඕනේ. මේ රටේ ගුරුවරුන්ට විතරද වැටුප් විෂමතා තියෙන්නේ. අනිත් ඔක්කොම මිනිස්සු කටු කාගෙන ඉවසගෙන තියෙන සොච්චමෙන් හෙන ගේමක් ගහනවා. මුන් අමුතු සත්තු කොට්ටාශයක්ද දන්නේ නැහැ.
    ස්ටාලින් කියන්නෙ මටනම් නිකංම නිකං මනුස්සයෙක් විතරයි බන්..
    ගුරුවරුන්ට අවුරුදු 24ක්* තිස්සෙ අහිමි උන දේ හම්බෙන්න ඕනෙ කියන එකයි මගෙ අදහස.

    >මේ රටේ ගුරුවරුන්ට විතරද වැටුප් විෂමතා තියෙන්නේ. අනිත් ඔක්කොම මිනිස්සු කටු කාගෙන ඉවසගෙන තියෙන සොච්චමෙන් හෙන ගේමක් ගහනවා.<
    ඇයි බං ඉතින් කොහෙවත් ඉන්න කාළකණ්නි 225කට සැප විඳින්න ඉඩ දීල, හම්බෙන සොච්චමෙන් කටු කාගෙන හෙන අමාරුවෙන් ජීවත් වෙන්නෙ ඇයි?? තමන්ට අයිති දේ වෙනුවෙන්වත් සටනක් කරන්න තරම් අනිත් මිනිස්සුන්ට කොන්දක් නැද්ද? එහෙමත් නැත්තං එකමුතුකමක් නැද්ද?
     
    Last edited:
    • Haha
    Reactions: ESL

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ස්ටාලින් කියන්නෙ මටනම් නිකංම නිකං මනුස්සයෙක් විතරයි බන්..
    ගුරුවරුන්ට අවුරුදු 12ක් තිස්සෙ අහිමි උන දේ හම්බෙන්න ඕනෙ කියන එකයි මගෙ අදහස.

    >මේ රටේ ගුරුවරුන්ට විතරද වැටුප් විෂමතා තියෙන්නේ. අනිත් ඔක්කොම මිනිස්සු කටු කාගෙන ඉවසගෙන තියෙන සොච්චමෙන් හෙන ගේමක් ගහනවා.<
    ඇයි බං ඉතින් කොහෙවත් ඉන්න කාළකණ්නි 225කට සැප විඳින්න ඉඩ දීල, හම්බෙන සොච්චමෙන් කටු කාගෙන හෙන අමාරුවෙන් ජීවත් වෙන්නෙ ඇයි?? තමන්ට අයිති දේ වෙනුවෙන්වත් සටනක් කරන්න තරම් අනිත් මිනිස්සුන්ට කොන්දක් නැද්ද? එහෙමත් නැත්තං එකමුතුකමක් නැද්ද?
    ඔව් නේ. මටත් දැන් තමයි තේරුනේ. අවුරුදු 12ක් තිස්සේ අහිමි වෙච්ච එක ඉල්ලන්න හොඳම වෙලාව මේක. ඕක පිටින් දාලා චන්ද ටිකක්වත් නම්ම ගන්න බැරියැ. දැන් ඔය 225 ගැන කියලා උඹලා මොකක්ද කරන්න කියන්නේ. 225 ට හිඟා කන්නද කියන්නේ. මොකක්ද සැප ගැන කියන්නේ. මිනිස්සුමනේ උන්ව පාර්ලිමේන්තු යැවුවේ. උගත් බුද්ධිමත් මිනිස්සු දැන ගන්න ඕන ඊළඟ සැරේ තමන්ගේ චන්දෙන් උත්තරයක් දෙන්න.
     
    Last edited:
    • Haha
    Reactions: SDCR

    Sahanviz

    Junior member
  • Jul 20, 2018
    88
    93
    18
    Mun tamay rata kanne.me welawe yako minissunta kanna wath salli naha..meka padi wadi karannalu. Sudu van ekak tamay mekata ewanna oni..
    උඹ දන්නෙ නැතුව ඇති. අවුරුදු 24කටත් කලින් ඉඳන් රජයේ සේවකයන්ගේ වැටුප ටික ටික වැඩි කලා ගුරුවරුන් ගේ හැර. ගුරුවරුන්ට පසුව වැටුප් වැඩි කරන පොරොන්දුව එක්ක. අවුරුදු ගානක් යනකන් වැඩි කලේ නෑ. අවුරුදු කීපයකට පස්සෙ ඉඳන් ඒකට කතා කලා. ඉස්කෝල තියන දවස් වලත් නිවාඩු දීලා දවස දෙක උද්ඝෝෂණ කලා. වැඩි කරනවා කියලා ශේප් කරනවා මිසක් වැඩේ උනේ නෑ.

    ගිය ආණ්ඩුවේ 10,000ක් වැඩි කරලත් තවත් ඉල්ලනවා කියන්නෙ රජයේ සේවකයෝ හැමෝගෙම වැටුප් වැඩි කලා. ඒක නෙමෙයි කේස් එක. රස්සාවක් දෙන්නෙ ඒ කෙනාගෙ ඉගෙනීම බලලා. වැටුප් දෙන්නෙ ගොඩක්ම ඉගෙනීම මත. මෙහෙම බලද්දි වැටුප් වල විෂමතාවය තියනවා කියලා ආණ්ඩුවෙන් කමිටුවක් පත් කලාට පස්සෙත් පිලිගෙන තියනවා. අධිකරණයත් පිලිගෙන තියනවා. ඒත් වැඩි කලේ නෑ. මෙච්චර ඉවසලත් දැන් හම්බෙන වැටුප මදි හැම දේම ගණන් යන නිසා. ඔයිට අඩු පඩිත් ගන්න ජොබ් තියනවා.

    ඉතින් ගුරුවරු ඉල්ලන්නෙ ඒ අයට හරි නම් ලැබෙන්න ඕනෙ වැටුපනෙ. ආණ්ඩුවෙන් කමිටු පත් කරලා අන්තිමට කියලා තියෙන්නෙ දැන් වැටුපට තව 30,000ටත් ටිකක් වැඩි වෙන්න ඕනෙ කියලා. මේ අය කියන්නෙ දැන් දෙන්න කියලා නෙමේ. තවත් අන්දන්නෙ නැතුව වැඩේ කෙරෙන විදිහට ලිඛිතව පිලිතුරක් දෙන්න කියලා.

    ඕක නොදැන ගුරු හොරු කියන උනුත් ඉන්නවා.
    ඕක දැනගෙනත් ගුරු හොරු කියන කාලකණ්නිත් ඉන්නවා.

    මොකක් හරි දෙයක් ගැන විනිශ්චය කරනකොට ඒක දිහා සාධාරණව බලන්න බැරි ආත්මාර්ථකාමී , වහල්ලු සෑහෙන්න ඉන්නවා.
     
    • Like
    Reactions: errors

    ඔව් නේ. මටත් දැන් තමයි තේරුනේ. අවුරුදු 24ක් තිස්සේ අහිමි වෙච්ච එක ඉල්ලන්න හොඳම වෙලාව මේක. ඕක පිටින් දාලා චන්ද ටිකක්වත් නම්ම ගන්න බැරියැ.
     
    • Haha
    Reactions: erozan

    Sahanviz

    Junior member
  • Jul 20, 2018
    88
    93
    18
    මෙක ප්‍රයිවටයිස් කරමු

    එතකොට හොදට, රස්සවට ආදරෙන් කරන ගුරුතුමෝල ටික කොහොමත් අප් වෙනව.
    පින් පඩි, කබ්බො ටික හැලෙනව.
    ඒක හොඳයි. දුප්පත් ළමයින්ට කෙලම වෙලා යයිනෙ.