Vehicle Insurance Renewal

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,389
    6,607
    113
    Gedara
    අමුතු ඇටේ වාහන මාකට් එකේ අමුතු ගනන් ගියාට පස්සෙ උබල ඉන්ශුවරන්ස් රිනිව් කරාද තමන්ගෙ වාහන වල??

    ඇත්ත්ටම දැන් වාහන මාකට් වල බොරැ මාකට් එකක්නෙ තියෙන්නෙ, එතකොට ඕක ඉන්ශුවරන්ස් කරන්න ගියාම බලපාන්නෙ කොහොමද? අලුතෙන් ෆුල් ඉන්ශුවරන්ස් රිනිව් කරපු අය කොහොමද කලේ?

    උදාහරණයක් විදියට ගත්තොත් වාහනේ ගන්නකොට වැල්‍යවේශන් එක ලක්ශ 35ක් වන වැගන් ආර් එකේ ඉන්ශුවරන්ස් ප්‍රිමියම් එක 75,000යි. දැන් බොරැ මාකට් ප්‍රයිස් එක ලක්ශ 60ටත් යනවා. එතකොට අපි ලක්ශ 35ට තිබ්බ වැලිවේශන් එක ලක්ශ 60ට අරන් ඒ ගානටද ඉන්ශුවරන්ස් කොටේශන් ගන්න ඕනෙ? නැත්තන් පරන කොටේශන් මද?

    මේක අහන්න හේතුව වර්ස්ට් කේස් සෙනාරියෝ ලක්ශ 35ට ඉන්ශුවරන්ස් කරපු වාහනේ අද කන්ඩෙම් වෙන්න හැප්පුනොත් අත්ට හම්බෙන්නෙ ලක්ශ 35ක් හෝ ඊට අඩු ගානක්! ඒ උනාට දැන් මාක්ට් එකේ වාහනේ ඇත්තටම යන ගාන ඊට ගොඩක් වැඩී. ලොවෙත් ඒ ගානට වාහන නෑ ලන්කාවේ ගත්ට්තො ත් ගන්න වෙන්නෙ පරන ලදරමක්

    සන්වාදයට විවුර්තයි
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මේක අහන්න හේතුව වර්ස්ට් කේස් සෙනාරියෝ ලක්ශ 35ට ඉන්ශුවරන්ස් කරපු වාහනේ අද කන්ඩෙම් වෙන්න හැප්පුනොත් අත්ට හම්බෙන්නෙ ලක්ශ 35ක් හෝ ඊට අඩු ගානක්! ඒ උනාට දැන් මාක්ට් එකේ වාහනේ ඇත්තටම යන ගාන ඊට ගොඩක් වැඩී. ලොවෙත් ඒ ගානට වාහන නෑ ලන්කාවේ ගත්ට්තො ත් ගන්න වෙන්නෙ පරන ලදරමක්

    ow bn insurance dana ayata oya case eka lokuwataama tynwa ai bn 35ta gaththa wagon r ekata dn 50ta wtr insurance ekak danna gyma kyk wadi wnwada kyl hithapanko bn
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    Kattiya ekata mokada kale.. 5million walata ceylinco eke quatation gatta 115k.

    ekama advice ekai denne ceylinko gana wadi unata supiri bn claming unge ape elakiri eke bagayakma gaththe ceylinko eken mm business dena ekek innwa ugen claims matanam ada wenakm case wela na bn

    habai oya prashne thama awla patta ganan dn
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,389
    6,607
    113
    Gedara
    ekama advice ekai denne ceylinko gana wadi unata supiri bn claming unge ape elakiri eke bagayakma gaththe ceylinko eken mm business dena ekek innwa ugen claims matanam ada wenakm case wela na bn

    habai oya prashne thama awla patta ganan dn
    Ekane mata hithaganna baruwa inne mona karannada kiyala. Ceylinco tama kohomath dala tyenne
     
    • Like
    Reactions: TNHM and hodakolla

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    මටනම් ජනවාරී වල තියෙන්නේ,මාකට් ප්‍රයිස්නම් දාන්නේ නැහැ,
    ඒත් අහලා ගාන ටිකක් වැඩි කරලා දානවා
     
    • Like
    Reactions: TNHM

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113
    dan thiyena price ekata thamai renew karanna ona. nathnm ube karumeta condemned unoth wahanaya, insurance eken gewanna insurance karapu gana. nadu kiwwa kiyla wadak wenne nh.
     
    • Like
    Reactions: TNHM

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,389
    6,607
    113
    Gedara
    ceylinko ma dapan mage advice eka nam eka bn mage 5% da khd discount ekak tbba ekath aragena kata krla balapn

    wena ewa danna epa bn terumak na
    Ow bn ceylinco hodai

    එතකොට බන් උන් කියන අලුත් ගනන් වලටම දාන්න ඔනෙද. පරන එකම update කරගන්න බැරිද.
    Ehemath na parana ganata puluwan condem unoth thama case
    ------ Post added on Sep 3, 2021 at 3:12 PM

    දැන් මාස 8ක් විතර insurance නැතුව පදින්නේ :lol:
    Pissuda yako
    ------ Post added on Sep 3, 2021 at 3:13 PM
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,389
    6,607
    113
    Gedara
    dan thiyena price ekata thamai renew karanna ona. nathnm ube karumeta condemned unoth wahanaya, insurance eken gewanna insurance karapu gana. nadu kiwwa kiyla wadak wenne nh.
    Mekai practical nane ban. Mata dan parana quotation awa
    3.8m - 70k
    5m - 115k

    5m dammath eth under value. 6.5-7m wath danna wei. Ethakita insurance eka 150,000k wage ei ban

    මටනම් ජනවාරී වල තියෙන්නේ,මාකට් ප්‍රයිස්නම් දාන්නේ නැහැ,
    ඒත් අහලා ගාන ටිකක් වැඩි කරලා දානවා
    Mamath baluwa patta difference ekak enawa ban. Parana gana 3.8m walata 70k. 5m walata upgrade karanawa nam 115k kiwwa. 1.2m walata almost 50k wadi wenawa
    ------ Post added on Sep 3, 2021 at 3:17 PM

    පරන ගානට තමයි දාන්නෙ ගොඩක් අය
    Ow wena option ekak nane. Premio gatta ewun nadda 80
    ------ Post added on Sep 3, 2021 at 3:18 PM
     
    • Like
    Reactions: TNHM

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,681
    4,939
    113
    Pandora
    Pissuda yako
    bike එකේ බන් expire වෙලා තියෙන්නේ, වැඩිය පදින්නේත් නෑ ඒක. කාර් එකේ ලබන අවුරුද්දේ expire වෙන්නේ, ඒක හින්දා අව්ලක් නෑ :yes:
     
    • Like
    Reactions: TNHM

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    එතකොට බන් උන් කියන අලුත් ගනන් වලටම දාන්න ඔනෙද. පරන එකම update කරගන්න බැරිද.

    bahane bn condemn unoth aduwata valuation dala tbbth denne na bn claim eka


    Ow bn ceylinco hodai

    contact ekak onnam kynna bn mage karana kenawa dennam
     

    Amara_amare

    Junior member
  • Jan 15, 2018
    63
    21
    8
    Alawwa
    මගේ ඉන්ෂුරන්ස් එක ගියමාසේ ඉවර උනා. මම අලුත් කරන්න ගියාම උන් කීවා lock down අයින් කලාම එන්න කියලා.මම මෙහෙම ඉන්ෂුරන්ස් නැතුව වාහනය පදින එකේ වරදක් වේද?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,067
    36,076
    113
    කෑගල්ල
    හොදම දේ GT ලොක්කා කීවාවගේ. තර්ඩ් පාටි එකක් දාලා සල්ලි ටිකක් පොතේ දලා තියන එක. මොකද ලක්ශ තුන හතරක damage එකක් උනා කියන්නේ පදින අපි ඉතිරිවේන්නෙත් නෑනේ. :lol: :lol::lol:
     
    • Like
    Reactions: KrishanL89