අමුතු ඇටේ වාහන මාකට් එකේ අමුතු ගනන් ගියාට පස්සෙ උබල ඉන්ශුවරන්ස් රිනිව් කරාද තමන්ගෙ වාහන වල??
ඇත්ත්ටම දැන් වාහන මාකට් වල බොරැ මාකට් එකක්නෙ තියෙන්නෙ, එතකොට ඕක ඉන්ශුවරන්ස් කරන්න ගියාම බලපාන්නෙ කොහොමද? අලුතෙන් ෆුල් ඉන්ශුවරන්ස් රිනිව් කරපු අය කොහොමද කලේ?
උදාහරණයක් විදියට ගත්තොත් වාහනේ ගන්නකොට වැල්‍යවේශන් එක ලක්ශ 35ක් වන වැගන් ආර් එකේ ඉන්ශුවරන්ස් ප්‍රිමියම් එක 75,000යි. දැන් බොරැ මාකට් ප්‍රයිස් එක ලක්ශ 60ටත් යනවා. එතකොට අපි ලක්ශ 35ට තිබ්බ වැලිවේශන් එක ලක්ශ 60ට අරන් ඒ ගානටද ඉන්ශුවරන්ස් කොටේශන් ගන්න ඕනෙ? නැත්තන් පරන කොටේශන් මද?
මේක අහන්න හේතුව වර්ස්ට් කේස් සෙනාරියෝ ලක්ශ 35ට ඉන්ශුවරන්ස් කරපු වාහනේ අද කන්ඩෙම් වෙන්න හැප්පුනොත් අත්ට හම්බෙන්නෙ ලක්ශ 35ක් හෝ ඊට අඩු ගානක්! ඒ උනාට දැන් මාක්ට් එකේ වාහනේ ඇත්තටම යන ගාන ඊට ගොඩක් වැඩී. ලොවෙත් ඒ ගානට වාහන නෑ ලන්කාවේ ගත්ට්තො ත් ගන්න වෙන්නෙ පරන ලදරමක්
සන්වාදයට විවුර්තයි