Humidifier ???

windows-10

Active member
  • Nov 23, 2016
    560
    78
    43
    බොයිස්..

    මට පොඩි ගැජට් එකක්
    (humidifier) හම්බ උනා බන් මෙක ගෙදර පාවිච්චි කරාට අවුලක් නැද්ද බන් මේකක් පාවිච්චි කරන එක හොදයිද නිදා ගනිද්දි එහෙම මේන්න මෙක තමයි මට හම්බ උන එක.. මේවගේ එකක් කවුරුවත් use කරනවා මම තාම දැකලා නැ :baffled: එකයි උබලගෙන් ඇහුවේ..:oo:

    Colorful-Cup-Humidifier-USB-Ultrasonic-Aroma-Diffuser-mini-Aromatherapy-Difusor-with-LED-light...jpg

    තව දෙයක් මෙකට essential oil එකක් පාවිච්චි කරාට අවුලක් නැද්ද oil එක නිසා Damage වේයිද??
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,747
    39,530
    113
    Homagama
    බොයිස්..

    මට පොඩි ගැජට් එකක්
    (humidifier) හම්බ උනා බන් මෙක ගෙදර පාවිච්චි කරාට අවුලක් නැද්ද බන් මේකක් පාවිච්චි කරන එක හොදයිද නිදා ගනිද්දි එහෙම මේන්න මෙක තමයි මට හම්බ උන එක.. මේවගේ එකක් කවුරුවත් use කරනවා මම තාම දැකලා නැ :baffled: එකයි උබලගෙන් ඇහුවේ..:oo:
    View attachment 142470

    තව දෙයක් මෙකට essential oil එකක් පාවිච්චි කරාට අවුලක් නැද්ද oil එක නිසා Damage වේයිද??
    කිසි අවුලක් නැ.නමුත් ඔකේ කන්ටේනරේ පොඩි නෙද?
     
    • Like
    Reactions: NRTG and TNHM

    windows-10

    Active member
  • Nov 23, 2016
    560
    78
    43
    Lankawa high humid country ekkne... So, oken ubta labena ekma dee pahuwda ahareddii hembirisswa hadila thynne plwn..
    අෆ්ෆා එහෙමද එහෙනම් මේක පාවිච්චි කරන එකෙන් වැඩක් නැහැ නේ මම හිතුවේ ජල වාෂ්ප වගේ විදින් නිසා පොඩි කුල් එකක් එයි කියලා
    lankawata tiyena humidty madiwatada.uba room eke thambei oka dala ac nattan
    එහෙම දෙයක් ද මම හිතුවේ ෆැන් එක එකෙන් ඇග වේලෙන නිසා එක පොඩ්ඩක් හරි අඩු වේයි කියලා
    meka wardi ne humidifiers danne dryness eka adu karanna ne. nattan hama welenewa.

    ලංකාවට ඕවා වැඩක් නෑ,
    ලංකාවට හරි යන්නෙ මොකක්ද බන්
    oil danna epa plastic eka unu wenawa
    ම්ම්ම්ම්
    කිසි අවුලක් නැ.නමුත් ඔකේ කන්ටේනරේ පොඩි නෙද?
    ඔව් මෙක පොඩි පුරුටබල් එකක්
    උබට රස්නේ මදි ද ?
    මම දන්නෙ නැ බන් ෆැන් එක ඉන්න නිසා ඇග වෙලන එක අඩු වේයි තව රුම් එක සුවද කරන්න වගේ හිතන් ගත්තෙ essential oil දාලා මේක නිකන් හම්බ උන එකක් බන්
    Man humidifier ekak use karanawa winter eke nam. Naththan static electricity.
    Ubala ochchara humidity eke indan mona pukatada humidifier ekak pawichchi karanne?
    දන්නෙ නැ බන් ලොකුවට මම හිතුවේ ජල වාශප වගේ විදින නිසා කුල් එකක් එනවා කියලා
     
    • Like
    Reactions: TNHM

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,747
    39,530
    113
    Homagama
    අෆ්ෆා එහෙමද එහෙනම් මේක පාවිච්චි කරන එකෙන් වැඩක් නැහැ නේ මම හිතුවේ ජල වාෂ්ප වගේ විදින් නිසා පොඩි කුල් එකක් එයි කියලා

    එහෙම දෙයක් ද මම හිතුවේ ෆැන් එක එකෙන් ඇග වේලෙන නිසා එක පොඩ්ඩක් හරි අඩු වේයි කියලා

    ලංකාවට හරි යන්නෙ මොකක්ද බන්

    ම්ම්ම්ම්

    ඔව් මෙක පොඩි පුරුටබල් එකක්

    මම දන්නෙ නැ බන් ෆැන් එක ඉන්න නිසා ඇග වෙලන එක අඩු වේයි තව රුම් එක සුවද කරන්න වගේ හිතන් ගත්තෙ essential oil දාලා මේක නිකන් හම්බ උන එකක් බන්

    දන්නෙ නැ බන් ලොකුවට මම හිතුවේ ජල වාශප වගේ විදින නිසා කුල් එකක් එනවා කියලා

    ගනින් බං කිසි අවුලක් නැ. ලංකාවට මොකටද කිය කිය නහින කතා ගනන් ගන්න එපා. ⁣නාසල් පැසේජ් එකට මාරම සනිපයි මේක කාමරේ තියේ්දි. පාවිච්චි කරලා තියන නිසා කියන්නේ. ලංකාවේ හියුමිඩිටිය එක වගේ නැ හැමතැනම. විශේෂයෙන්ම හුලං එක්ක වෙනස් වෙනවා. කොළඹ නම් දුවිල්ලමයි. පුලුවන්නම් කන්ටේනරේ ලොකු එකක් ගනින්. Mi එකක් මගේ ළඟ තියෙන්නේ
     
    • Like
    • Love
    Reactions: NRTG and TNHM

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,773
    197,888
    113
    Colombo, Sri Lanka
    මම නම් මෙහෙම එකක් දැක්කෙත් අදයි මචන්. :unsure:

    මේක පාවිච්චි කරණ හැටි කියලා දෙන්නකෝ සහෝ. ජීවිතේට දැකලා නැති නිසා අහන්නේ
    ------ Post added on Sep 4, 2021 at 6:45 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,675
    12,801
    113
    ලංකාවේ.. ලංකාවේ

    මේක ultra සොනික් වලින් වතුර වාෂ්පයක්, එහෙමත් නැත්තම් මී දුමක් කරන එක වෙන්නේ.
    වතුර tank එකකින් පොඩ්ඩ පොඩ්ඩ ඇවිල්ලා speaker එකක් වගේ එකක් උඩට වැටිලා එක වාෂ්ප වෙන සීන් එකක් තියෙන්නේ.... වතුර ටැංකියට දැම්මා on කළා. එච්චරයි. වතුර ඉවර වෙනකන් ඕකෙන් හුමලේ / දුම එනවා..... මේකේ ලොකු ලීටර් 2-5 වගේ දාන ඒවා තමා ගෙවල් වල පාවිච්චියට ගන්නේ සීතල රට වල.සයිස් එක ඝන අඩි 2-3 වගේ ප්‍රමනේ.
    ලංකාවේදී නම් මම ඕක පාවිච්චි කරලා නැහැ....

    එත් සීතල රටවල දී නම් ඕක ඕනෑමයි. මොකද A/C එක දැම්මම, වාතයේ තියන ජලවාෂ්ප තියන ටිකත් අයින් කරනවා සිසිලන ක්‍රියාවලියේදී. උබ දැකලා ඇතිනේ A/c එක වැඩකරද්දී වතුර එකතු වෙනවා... ඉතින් ඇගට පොඩි වියලි ගතියක් එක්ක පොඩි අමාරුවක් එන එක නැති කරන්න ඕක පාවිච්චි කරනවා වාතයේ ජලවාෂ්ප වැඩි කරන්න..... 50% න් අඩු උනාම ඕක ඇගට දැනෙනවා සීතල කාල වලදී.

    තියරි වලට අනුව නම් ලංකාවට ඕක ගැලපෙන්නේ නැහැ. සරල එක්සම්පල් එක වතුර ස්ප්‍රේ කරන fan මුලදී සීතලක් දැනුනත් පස්සේ රස්නේ වැඩි වෙනවා.
    මොකද ලංකාව කොහොම ගත්තත් 90% උඩින් තමා තියෙන්නේ හියුමිදිටි එක.....

    ඔකේ අනිත් පැත්තත් සීතල රට වල පාවිච්චි වෙනවා. dehumidifier. එක පාවිච්චි කරන්නේ ඇදුම් එහෙම වේලාගන්න. සීතල රටවල dryer එක දාලා 100% වෙලුවේ නැති උනාම ඕක දාපු කාමරයකින් තිබ්බම ඇදුම් වේලෙනවා හොදට. එහෙම වේලෙන එකෙයි, dryer එක දාලා වේලන එකයි වෙනසක් තියනවා.... එකේ ඇතුලේ තියෙන්නේ පොඩි A/C එකක ක්‍රියාවලිය. වතුර වාතයෙන් අයින් කරන්න.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,747
    39,530
    113
    Homagama
    මම නම් මෙහෙම එකක් දැක්කෙත් අදයි මචන්. :unsure:

    මේක පාවිච්චි කරණ හැටි කියලා දෙන්නකෝ සහෝ. ජීවිතේට දැකලා නැති නිසා අහන්නේ
    ------ Post added on Sep 4, 2021 at 6:45 PM
    මහලොකු දෙයක් නැ බං. හරිම ලේසියි.

    මේක නම් පොඩි එකක් බං. කන්ට්‍රොල් ලොකුවට නැ. වතුර දැම්මා, usb පවර් එකෙන් වැඩ.

    මං පාවිච්චි කරන්නේ mi එකක්. ඒක නම් ප්ලග් කරන්න ඕනා. වෙලාව , ඉන්ටෙන්සි⁣ටිය, නයිඩ් මොඩ් හදතැකි.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,773
    197,888
    113
    Colombo, Sri Lanka
    මේක ultra සොනික් වලින් වතුර වාෂ්පයක්, එහෙමත් නැත්තම් මී දුමක් කරන එක වෙන්නේ.
    වතුර tank එකකින් පොඩ්ඩ පොඩ්ඩ ඇවිල්ලා speaker එකක් වගේ එකක් උඩට වැටිලා එක වාෂ්ප වෙන සීන් එකක් තියෙන්නේ.... වතුර ටැංකියට දැම්මා on කළා. එච්චරයි. වතුර ඉවර වෙනකන් ඕකෙන් හුමලේ / දුම එනවා..... මේකේ ලොකු ලීටර් 2-5 වගේ දාන ඒවා තමා ගෙවල් වල පාවිච්චියට ගන්නේ සීතල රට වල.සයිස් එක ඝන අඩි 2-3 වගේ ප්‍රමනේ.
    ලංකාවේදී නම් මම ඕක පාවිච්චි කරලා නැහැ....

    එත් සීතල රටවල දී නම් ඕක ඕනෑමයි. මොකද A/C එක දැම්මම, වාතයේ තියන ජලවාෂ්ප තියන ටිකත් අයින් කරනවා සිසිලන ක්‍රියාවලියේදී. උබ දැකලා ඇතිනේ A/c එක වැඩකරද්දී වතුර එකතු වෙනවා... ඉතින් ඇගට පොඩි වියලි ගතියක් එක්ක පොඩි අමාරුවක් එන එක නැති කරන්න ඕක පාවිච්චි කරනවා වාතයේ ජලවාෂ්ප වැඩි කරන්න..... 50% න් අඩු උනාම ඕක ඇගට දැනෙනවා සීතල කාල වලදී.

    තියරි වලට අනුව නම් ලංකාවට ඕක ගැලපෙන්නේ නැහැ. සරල එක්සම්පල් එක වතුර ස්ප්‍රේ කරන fan මුලදී සීතලක් දැනුනත් පස්සේ රස්නේ වැඩි වෙනවා.
    මොකද ලංකාව කොහොම ගත්තත් 90% උඩින් තමා තියෙන්නේ හියුමිදිටි එක.....

    ඔකේ අනිත් පැත්තත් සීතල රට වල පාවිච්චි වෙනවා. dehumidifier. එක පාවිච්චි කරන්නේ ඇදුම් එහෙම වේලාගන්න. සීතල රටවල dryer එක දාලා 100% වෙලුවේ නැති උනාම ඕක දාපු කාමරයකින් තිබ්බම ඇදුම් වේලෙනවා හොදට. එහෙම වේලෙන එකෙයි, dryer එක දාලා වේලන එකයි වෙනසක් තියනවා.... එකේ ඇතුලේ තියෙන්නේ පොඩි A/C එකක ක්‍රියාවලිය. වතුර වාතයෙන් අයින් කරන්න.
    මහලොකු දෙයක් නැ බං. හරිම ලේසියි.

    මේක නම් පොඩි එකක් බං. කන්ට්‍රොල් ලොකුවට නැ. වතුර දැම්මා, usb පවර් එකෙන් වැඩ.

    මං පාවිච්චි කරන්නේ mi එකක්. ඒක නම් ප්ලග් කරන්න ඕනා. වෙලාව , ඉන්ටෙන්සි⁣ටිය, නයිඩ් මොඩ් හදතැකි.

    @emoji diaries, @wqe123,
    තැන්ක්ස් මචන්ලා අලුත් දෙයක් අද දැනගත්තා .. :love2: :love2: (y)
     
    windows-10

    Active member
  • Nov 23, 2016
    560
    78
    43
    ගනින් බං කිසි අවුලක් නැ. ලංකාවට මොකටද කිය කිය නහින කතා ගනන් ගන්න එපා. ⁣නාසල් පැසේජ් එකට මාරම සනිපයි මේක කාමරේ තියේ්දි. පාවිච්චි කරලා තියන නිසා කියන්නේ. ලංකාවේ හියුමිඩිටිය එක වගේ නැ හැමතැනම. විශේෂයෙන්ම හුලං එක්ක වෙනස් වෙනවා. කොළඹ නම් දුවිල්ලමයි. පුලුවන්නම් කන්ටේනරේ ලොකු එකක් ගනින්. Mi එකක් මගේ ළඟ තියෙන්නේ
    මචන් කොහොමද භාන්ඩය එක use කරන්න පටන් ගත්තයින් පස්සේ වෙනසක් තියෙනවද රශනය වැඩි ගතියක් නැත්නම් හෙල්ත් එකට වෙන්සක් ඔයාගෙ mi එක කියක් වෙනවද ඔකනම් branded එකක් නිසා හොදට වැඩ ඇති මොකක්ද බන් මොඩල් එක
    ඔයා essential oil එකත් එක්ක ඔකෙ පාවිච්චි කරලා තියෙද බන්

    @emoji diaries, @wqe123,
    තැන්ක්ස් මචන්ලා අලුත් දෙයක් අද දැනගත්තා .. :love2: :love2: (y)

    පොඩි video එකක් සෙට් උනා බලන්න මෙකෙන් මොකක්ද වේන්න කියලා බලා ගන්න පුලුවන්
    ------ Post added on Sep 4, 2021 at 7:26 PM

    මේක ultra සොනික් වලින් වතුර වාෂ්පයක්, එහෙමත් නැත්තම් මී දුමක් කරන එක වෙන්නේ.
    වතුර tank එකකින් පොඩ්ඩ පොඩ්ඩ ඇවිල්ලා speaker එකක් වගේ එකක් උඩට වැටිලා එක වාෂ්ප වෙන සීන් එකක් තියෙන්නේ.... වතුර ටැංකියට දැම්මා on කළා. එච්චරයි. වතුර ඉවර වෙනකන් ඕකෙන් හුමලේ / දුම එනවා..... මේකේ ලොකු ලීටර් 2-5 වගේ දාන ඒවා තමා ගෙවල් වල පාවිච්චියට ගන්නේ සීතල රට වල.සයිස් එක ඝන අඩි 2-3 වගේ ප්‍රමනේ.
    ලංකාවේදී නම් මම ඕක පාවිච්චි කරලා නැහැ....

    එත් සීතල රටවල දී නම් ඕක ඕනෑමයි. මොකද A/C එක දැම්මම, වාතයේ තියන ජලවාෂ්ප තියන ටිකත් අයින් කරනවා සිසිලන ක්‍රියාවලියේදී. උබ දැකලා ඇතිනේ A/c එක වැඩකරද්දී වතුර එකතු වෙනවා... ඉතින් ඇගට පොඩි වියලි ගතියක් එක්ක පොඩි අමාරුවක් එන එක නැති කරන්න ඕක පාවිච්චි කරනවා වාතයේ ජලවාෂ්ප වැඩි කරන්න..... 50% න් අඩු උනාම ඕක ඇගට දැනෙනවා සීතල කාල වලදී.

    තියරි වලට අනුව නම් ලංකාවට ඕක ගැලපෙන්නේ නැහැ. සරල එක්සම්පල් එක වතුර ස්ප්‍රේ කරන fan මුලදී සීතලක් දැනුනත් පස්සේ රස්නේ වැඩි වෙනවා.
    මොකද ලංකාව කොහොම ගත්තත් 90% උඩින් තමා තියෙන්නේ හියුමිදිටි එක.....

    ඔකේ අනිත් පැත්තත් සීතල රට වල පාවිච්චි වෙනවා. dehumidifier. එක පාවිච්චි කරන්නේ ඇදුම් එහෙම වේලාගන්න. සීතල රටවල dryer එක දාලා 100% වෙලුවේ නැති උනාම ඕක දාපු කාමරයකින් තිබ්බම ඇදුම් වේලෙනවා හොදට. එහෙම වේලෙන එකෙයි, dryer එක දාලා වේලන එකයි වෙනසක් තියනවා.... එකේ ඇතුලේ තියෙන්නේ පොඩි A/C එකක ක්‍රියාවලිය. වතුර වාතයෙන් අයින් කරන්න.
    IMG_20210904_191925.jpg

    මේ ෆැන් එකෙන් වේන්නෙත් ඔකමද බන්
    ------ Post added on Sep 4, 2021 at 7:27 PM
     
    • Love
    Reactions: NRTG

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,675
    12,801
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචන් කොහොමද භාන්ඩය එක use කරන්න පටන් ගත්තයින් පස්සේ වෙනසක් තියෙනවද රශනය වැඩි ගතියක් නැත්නම් හෙල්ත් එකට වෙන්සක් ඔයාගෙ mi එක කියක් වෙනවද ඔකනම් branded එකක් නිසා හොදට වැඩ ඇති මොකක්ද බන් මොඩල් එක
    ඔයා essential oil එකත් එක්ක ඔකෙ පාවිච්චි කරලා තියෙද බන්

    පොඩි video එකක් සෙට් උනා බලන්න මෙකෙන් මොකක්ද වේන්න කියලා බලා ගන්න පුලුවන්
    ------ Post added on Sep 4, 2021 at 7:26 PM

    View attachment 142489
    මේ ෆැන් එකෙන් වේන්නෙත් ඔකමද බන්
    ------ Post added on Sep 4, 2021 at 7:27 PM

    එක්තරා ආකාරයකට ඔව්. මේකේ ජල බින්දු විශාලයි. හුමිදිෆිඑර් එකේ එක මී දුම වගේ පොඩියි. මේ fan එකේ ඉස්සරහට වීදුරුවක් ඇල්ලුවොත් සමහර වෙලාවට ජල බින්දු දකින්න පුළුවන්. හියුමිදිෆයර් එකේ එක පෙන්නේ නැති තරම්
    මේකේ ස්ප්‍රේ ක්‍රමේට තමා වතුර වාෂ්ප කරන්නේ. හියුමිදිෆයර් එකේ අල්ට්‍රා සොනික් මගින්. ඒ නිසා එක කුඩා අංශු.