වාහන අමතර කොටස් හිගයක්

akildila

Well-known member
  • May 29, 2016
    1,175
    2,063
    113
    රට පුරා වාහන අමතර කොටස් හිගයක් ඇතිව තියේනව කියන්නේ import case එක නිසා, රට ඇතුලේ තියෙන වාහන ටිකත් දුවාගන්න බැරි තත්වයක් ඒවි වගේ
    Screenshot_2021_0907_124223.jpg
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,715
    4,960
    113
    Pandora
    ඔහොම යන් :lol: රත්තරන් ගණන් කියපු ලඩි යකඩ වලට තමා දෙන්ට වෙන්නේ ඉස්සරහට :lol:
     
    • Like
    Reactions: lasankandy

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිල නම් වැඩිවෙන්ඩ විදිහක් නැ මොකද පාර්ට්ස් ආනයනයට සිමා දාල නැ, හොර යක්කු ගනන් වැඩි කරනව කෑලි හoගගෙන
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    1631024510172.jpeg


    100% දේශීය වාහන. තෙල් යන්නෙත් නෑ.

    එහෙම නැත්නම්.
    1631024566200.jpeg