කෙල්ලට gastritis බන්.. මටත් අවුල් සැර ජාතියක් කාපු ගමන් හදෙනවා..doc අල්ලලා බෙහෙත් course එකකුත් කලා එත් බොනකම් හොදයි..හොද Doc කියන්නකො e channeling කරල යන්න..
Ow ban okata hugak omeprazole wage tablets tamai denne eka bonakan hodai habai nawattuwama aith enawaමම අදුරන අයගේ මේ රෝගය සම්බන්ධ අත්දැකීම් අනුව නං මේ අසනීපය සැහෙන තරමේ ගුණයක් ලැබුනේ සිංහල වෙදකමෙන්. ඉංග්රීසි වෙදකමෙන් ක්ෂණිකව ඉහල සහනයක් ලැබුනත් එය දීර්ඝ කාලින නැති බවයි මගේ නිරීක්ෂණය.
කොහෙන්ද බෙහෙත් ගත්තෙMama sinhala beheth kala nittawatama hodaiy
Mama sinhala beheth kala nittawatama hodaiy
ඔව්, මාත් එක නිරීක්ෂණය කරලා තියෙනවා, අනික තමයි Gastritis කියන්නේ ලොකුම අසනීපයක්. ඔය නිසා ශරීරයේ අනෙකුත් ලෙඩ රෝග සියල්ලම එනවා. අනික තමයි සැහෙන්න විදවන්න වෙන දෙයක්, අසනීපය තියෙන කෙනාට සහ වටේ ඉන්නා අයට.Ow ban okata hugak omeprazole wage tablets tamai denne eka bonakan hodai habai nawattuwama aith enawa
ane yako...
palathuru nithara kanna kiyahan pissuwen wage...bathma gila gila inne nathuwa..
oka nikanma hariyanawa..
passion fruit bonne nathuwa kanna kiyahan gediya dekata palala saththu wage..
apple kalla kiyahan deka thuna...
papol gediyakma kanna kiyahan..
delum gediyakma..
kese gedi deka thunakwath oni wei...
owa ledada ban...kanna dipiya kellata..![]()
Mamanam warakapola paththen gatte.hoda ayurvedha dokekgen ganin kawuru unath awlak naa welawata behet beepan hoda wenawa sure ekatama.math mra amaruwen hitiye oya lede nisaකොහෙන්ද බෙහෙත් ගත්තෙ
දුන්න ඒවා කඩෙන් ගන්න පුලුවන්නම් දාපන්කො
Guli biwaMamanam warakapola paththen gatte.hoda ayurvedha dokekgen ganin kawuru unath awlak naa welawata behet beepan hoda wenawa sure ekatama.math mra amaruwen hitiye oya lede nisa
Hoda ayurvedha beheth karana thanakin ganin paramparika aya gawata yanna epa samahara aya hora wedduGuli biwa
Kudu Diya krla biwa sathi dekak
Aduwak une na
ජෙනරල් සර්ජන් හෝ ගැස්ට්රොඑන්ටරොලොජිස්ට් කෙනෙක් ලගට යන්න.කෙල්ලට gastritis බන්.. මටත් අවුල් සැර ජාතියක් කාපු ගමන් හදෙනවා..doc අල්ලලා බෙහෙත් course එකකුත් කලා එත් බොනකම් හොදයි..හොද Doc කියන්නකො e channeling කරල යන්න..