ජනාධිපති වැඩ පෙන්වයි. පොළොන්නරුවේ මහා පරිමාණ මෝල් හිමියන්ගේ සහල් රජයට පවරා ගනියි

amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    එක හොදයි යකෝ
    ආණ්ඩුවෙන් 50 ගන්නකොට උන් ගොවියන්ගෙන් 65 ගන්නවා
    උන් ගන්නේ නැත්තනම් ආණ්ඩුවට හාල් ගන්න පුළුවන් එතකොට අඩුවට බෙදල දෙන්න පුළුවන්

    එක පාරක් ඔහොම කළා නම් හරි
    නැත්නම් මේ බඩු මිල පාලනේ කරන්න බැ
    හාල් නැහැ ඊගාව පාරට නම්. පට්ට අඩු පලදාවක් මේ පාර අපේ කුඹුරු වල තිබ්බෙත්.
     
    • Like
    Reactions: sudathmadusanka

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    Govtman eken mehema karana eka hoday.

    ඔය ගානටවත් මුන් ගන්නේ නැ
    ආණ්ඩුවෙන් වී ටික ගන්න ගිය නිසා මුන් වැඩියෙන් දීල අරගෙන ගොඩ ගහ ගත්තා
    මුන්ගේ මාෆියාව
    වී ගොවියන්ගේ කටට පන ඇවිත් තියෙන්නේ එකනේ
    කාලෙකින් මේ වැඩි ගානක් හම්බවෙලා
    Ow bn atta
    ------ Post added on Sep 8, 2021 at 8:09 PM
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    හාල් නැහැ ඊගාව පාරට නම්. පට්ට අඩු පලදාවක් මේ පාර අපේ කුඹුරු වල තිබ්බෙත්.
    එහෙම කියන්න බැ බන්
    පලාතෙන් පළාත වෙනස්
    මේ පැත්තේ වෙනදට වඩා හොදයි
    පලදාව අඩුත් නැ ගානත් වැඩියෙන් දුන්න
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,167
    113
    ඩඩ්ලියා තමයි ලංකාවේ නො. 01 කැසිනෝ ගහන එකා
    වැඩිම වියදම් කරපු එකා කියලා බෙන්ස් එකකුත් දුන්නා.
    රත්න කාරයා, හෙලිකොප්ටරයක් ගෙනාවා

    සහතික මිල දීලනේ ගන්නේ. උන්ට පාඩුවක් නෑ, අධික ලාභේ නැතිව යනවා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,702
    39,400
    113
    Homagama
    නැ. සහල් පවරාගෙන සහතික මිලට. කට්ටිය ඇරගන්නවා. උඩ විඩියො එක බලප
    ස පුකේ ඇරගන්න හැටි ඌගේ පුකවත් දන්නැ මේ පාර.

    අද කිව්වා කියලා ලියලා තියාගනින්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඩඩ්ලියා තමයි ලංකාවේ නො. 01 කැසිනෝ ගහන එකා
    වැඩිම වියදම් කරපු එකා කියලා බෙන්ස් එකකුත් දුන්නා.
    රත්න කාරයා, හෙලිකොප්ටරයක් ගෙනාවා

    සහතික මිල දීලනේ ගන්නේ. උන්ට පාඩුවක් නෑ, අධික ලාභේ නැතිව යනවා.
    ඔවු ඉතින් ගෙවන බදු ටිකත් නොගෙවා ඉදී
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,693
    5,631
    113
    ලංකා ආණ්ඩුවට තමා ලංකාවේ ලොකුම වී ගබඩා තියෙන්නේ. මුං ළඟ තියන එව්වා වගේ නෙමේ අන්තර්ජාතික මට්ටමට හදපුවා. හැබයි 77 ඉදන් වල් බිහි වෙලා. දැන් වැඩකට ගන්න පුලුවන්ද දන්නේ නැහැ. අරලිය කාරයා පහුගිය අවුරුදු ටිකේ ඇල්ලුවා මාර්කට් එක පුදුම විදියට.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,546
    98,507
    113
    ඔය ගානටවත් මුන් ගන්නේ නැ
    ආණ්ඩුවෙන් වී ටික ගන්න ගිය නිසා මුන් වැඩියෙන් දීල අරගෙන ගොඩ ගහ ගත්තා
    මුන්ගේ මාෆියාව
    වී ගොවියන්ගේ කටට පන ඇවිත් තියෙන්නේ එකනේ
    කාලෙකින් මේ වැඩි ගානක් හම්බවෙලා
    ඒක නෝමල්නෙ කොහොමත්. රජය නියම කරන මිලට වඩා වැඩි මිලකටනෙ කොහොමත් අරුන්ට ගන්න එක කරන්න වෙන්නෙ නැත්තන් ගොවිය ඒක විකුණන්නෙ නෑනෙ. ඒක බිස්නස් එකනෙ ඒක මාෆියාවක් වෙන්නෙ නෑනෙ. අපි උනත් ඉඩමක් වාහනයක් විකුණන්නෙ රජයේ තක්සේරු මිලට නෙවෙයිනෙ. ඒ මිල දායි වත්කම් පෙන්නන වගේ උනොත් නන්.
    මාෆියාව තියෙන්නෙ මුන් රිලීස් කරන්නෙ නැති එකනෙ ඒකට රජයට වී ගන්න කාලෙම මාස 6කට අවුරුද්දකට වගේ හාල් වලට පාලන මිලක් දැම්මොත් අරුන්ට ලොකු මාර්ජින් තියන්න බැරි වෙනවනෙ උන් එතකොට හොදටම දන්නවනෙ 65ට අරගෙන 95ට විකුණන්න බෑ කියල. මෙහෙම කරල චේන් එක බ්‍රේක් උනොත් ඊට වඩා අවුලක් යයි කියල හිතෙනව ලෝන්ග් ටර්ම්. උදාහරණයක් විදියට ලබන පාර වගා කරන කට්ටිය අඩු වෙනව වගේ දෙයක්. එක්කො මෝල් වල, ගබඩා වල ගාණ වැඩි වෙනව වගේ දෙයක්.
     
    • Like
    Reactions: allrights

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,167
    113
    ඔවු ඉතින් ගෙවන බදු ටිකත් නොගෙවා ඉදී
    බදු ගෙවන්නේ නෑ මචං... ඔක්කොම බැංකු ණය, බැංකුවේ ඇවිත් ණය දීලා යන්නේ. අන්තිමට ලොස් කරලා ගිනුම් පෙන්වන්නේ. පොහොර සහන ආධාර නොදී හිටියා නම් උන් කියන ගාණට කන්න තිබ්බා.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ඒක නෝමල්නෙ කොහොමත්. රජය නියම කරන මිලට වඩා වැඩි මිලකටනෙ කොහොමත් අරුන්ට ගන්න එක කරන්න වෙන්නෙ නැත්තන් ගොවිය ඒක විකුණන්නෙ නෑනෙ. ඒක බිස්නස් එකනෙ ඒක මාෆියාවක් වෙන්නෙ නෑනෙ. අපි උනත් ඉඩමක් වාහනයක් විකුණන්නෙ රජයේ තක්සේරු මිලට නෙවෙයිනෙ. ඒ මිල දායි වත්කම් පෙන්නන වගේ උනොත් නන්.
    මාෆියාව තියෙන්නෙ මුන් රිලීස් කරන්නෙ නැති එකනෙ ඒකට රජයට වී ගන්න කාලෙම මාස 6කට අවුරුද්දකට වගේ හාල් වලට පාලන මිලක් දැම්මොත් අරුන්ට ලොකු මාර්ජින් තියන්න බැරි වෙනවනෙ උන් එතකොට හොදටම දන්නවනෙ 65ට අරගෙන 95ට විකුණන්න බෑ කියල. මෙහෙම කරල චේන් එක බ්‍රේක් උනොත් ඊට වඩා අවුලක් යයි කියල හිතෙනව ලෝන්ග් ටර්ම්. උදාහරණයක් විදියට ලබන පාර වගා කරන කට්ටිය අඩු වෙනව වගේ දෙයක්. එක්කො මෝල් වල, ගබඩා වල ගාණ වැඩි වෙනව වගේ දෙයක්.
    මේ පාර එක තමා කලේ ඉතින් .. අරන් ගොඩ ගැහුවා
    ටික ටික රිලීස් කරනවා ලොකු ප්‍රශ්නයක් ඇති නොවෙන්නේ හැබැයි ගානත් ශේප් එකේ වැඩි කරනවා ඇගට නොදැනෙන්න
    හාල් වල පාලන මිලක් දැම්මම මොකෝ වෙන්නේ කඩ කාරයෝ හාල් හංගනවා උන්ට පාඩු නිසා
    ඒවා අල්ලනත් බැ නේ ඇල්ලුවත් ලොකු වෙනසක් නැනේ

    මේක අවුලක් වෙන්නේ නැ දිගටම ගන්නවා නම් ඔය ගානට ගොවියන්ගෙන්
    අරුන්ගේ අදිකාරිය කඩන්න ඕනේ
    එතකොට උනුත් තරගෙට විකුනනවනේ
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,607
    1
    4,438
    113
    Matale
    පවරගැනීම = මුදල් ගෙවා රැගෙන ගොස් සතොස විකිණීම.
    එළියේ මිල තුන් හතර ගුණයක්
     
    • Sad
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,546
    98,507
    113
    මේ පාර එක තමා කලේ ඉතින් .. අරන් ගොඩ ගැහුවා
    ටික ටික රිලීස් කරනවා ලොකු ප්‍රශ්නයක් ඇති නොවෙන්නේ හැබැයි ගානත් ශේප් එකේ වැඩි කරනවා ඇගට නොදැනෙන්න
    හාල් වල පාලන මිලක් දැම්මම මොකෝ වෙන්නේ කඩ කාරයෝ හාල් හංගනවා උන්ට පාඩු නිසා
    ඒවා අල්ලනත් බැ නේ ඇල්ලුවත් ලොකු වෙනසක් නැනේ

    මේක අවුලක් වෙන්නේ නැ දිගටම ගන්නවා නම් ඔය ගානට ගොවියන්ගෙන්
    අරුන්ගේ අදිකාරිය කඩන්න ඕනේ
    එතකොට උනුත් තරගෙට විකුනනවනේ
    ඔව් පාඩු නොවෙන්න තරගෙ හැදුව නන් හරි. වැඩි ලාබ තියාගන්න නොදී. එක දිගට කන්න 5ක් විතර කරා නන් හරි මගින් නවත්තන්නෙ නැතුව. මෙහෙම්ම පොඩි මෝල් අයිති උන්ට නැගිටින්න සප් එක දුන්න නන් කොහොමත් අරුන්ගෙ අධිකාරිය කැඩෙනව.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    දැන් මුන් හාල් ගන්න එක නවතුවොත් මොකද වෙන්නේ ?
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,326
    113
    ලංකා ආණ්ඩුවට තමා ලංකාවේ ලොකුම වී ගබඩා තියෙන්නේ. මුං ළඟ තියන එව්වා වගේ නෙමේ අන්තර්ජාතික මට්ටමට හදපුවා. හැබයි 77 ඉදන් වල් බිහි වෙලා. දැන් වැඩකට ගන්න පුලුවන්ද දන්නේ නැහැ. අරලිය කාරයා පහුගිය අවුරුදු ටිකේ ඇල්ලුවා මාර්කට් එක පුදුම විදියට.
    Ewa samaharak bonded warehouse deela tiyenne galwala hriye Tibba eka ehema
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    කොරයි මේ නහුටා...

    ඩඩ්ලියා පුකෙන් හිනා වෙනවා ඇති
    ඇයි එක සැරයක් හාල් සීන් එකකට ඩඩ්ලි ඇවිත් ආන්ඩුවෙ අය මොකද්ද අකුලගන ගියා නේද? :lol:
     
    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    ඩඩ්ලියා ඕක නම් අතාරින්නෑ පුතෝ. මොකක්හරි ගේමක් දෙනවා බලපන්කෝ. :lol:

    රටේ ඔක්කොම වී ආණ්ඩුවට මිලදී ගන්න පුලුවන්නම් මොනවා කරන්න බැරිද :lol: ඊලග පාර පොහොර හිගය නිසා අස්වැන්නත් අඩු වෙනවා. මෝල් කාරයෝ වී ගත්තෙත් නැත්තන් කෙල වෙලාම යනවා. මේ පාරට වඩා ලොකු ප්‍රශ්නයක් මහ කන්නය ඉවර උනාම එනවා. බලපන්කෝ ඉලග අවුරුද්දේ මාර්තු වගේ වෙනකොට. මුන්ට ඊලගට ගොවියොන්ගේ ගෙවල් ගානේ තමයි යන්න වෙන්නේ වී පවරා ගන්න :D
     
    Similar threads