ආණ්ඩුවේ මෝල් වැටලීම අසාර්ථකයි! ඩඩ්ලි අඩුවට දෙන්න බෑ කියයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,271
    45,210
    113
    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ ගබඩාවල සහල් ලබාගැනීම සඳහා ඊයේ (08 වැනිදා) ක්‍රියාත්මක කළ මෙහෙයුමේදී සහල් කිලෝග්‍රෑම් ලක්ෂ 10ක් පමණක් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට ලබා දීමට වී මෝල් හිමියෝ එකඟ වී ඇත.

    ජනාධිපතිවරයාගේ උපදෙස් මත අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් සෙනරත් නිවුන්හැල්ල හා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ඇතුළු විමර්ශන නිලධාරීන් පොලිසිය, ස.තො.ස. හා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තු නිලධාරීන් සහ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් එක්ව මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ සහල් ලබාගැනීම ඊයේ (08 වැනිදා) පෙරවරුවේ ආරම්භ කරන ලදී.

    ලබා ගන්නා සහල් ස.තො.ස. වෙත රැගෙන ඒම සඳහා ස.තො.ස. ආයතනය සතු ලොරි 70ක්ද රැගෙන ගිය නමුත් ලොරි 39කට ප්‍රමාණවත් සහල් පමණක් ලැබුණු බව අනාවරණය වේ.

    නිපුන සහල් කර්මාන්ත ශාලාවෙන් ලොරි හයකට, අරලිය සහල් කර්මාන්ත ශාලාවෙන් ලොරි විස්සකට, නිව් රත්න සහල් කර්මාන්ත ශාලාවෙන් ලොරි දහයකට සහ සූරිය සහල් කර්මාන්ත ශාලාවෙන් ලොරි තුනකට ප්‍රමාණවත් සහල් ලැබී තිබේ. සම්බා, කීරි සම්බා සහ නාඩු සහල් තොග මෙලෙස ලැබී ඇත. ලබා ගත් සහල් ස.තො.ස. මගින් අලෙවි කර දින දහයක් ඇතුළත මුදල් ගෙවන බවට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය වී මෝල් හිමියන්ට පොරොන්දු වී ඇත. සහල් පාලන මිලට වඩා රුපියල් 3-5ත් අතර අඩු මුදලකට ලබාගෙන ඇත. අරලිය සහල් කර්මාන්ත ශාලාවේදී එහි හිමිකරු ඩඩ්ලි සිරිසේන ප්‍රකාශ කර ඇත්තේ වී සඳහා ඉහළ මිලක් ගෙවීම හේතුවෙන් සහල් අඩු මිලකට ලබාදිය නොහැකි බවයි. තමන් මුහුණ දී ඇති අර්බුදය පිළිබඳව ඔහු කරුණු පැහැදිලි කර රටේ නීතියට ගරු කරමින් සහල් ලබාදෙන බව ප්‍රකාශ කර ඇත.

    නිව් රත්න සහල් මෝලෙන් සහල් ලබාගැනීමට යාමේදී මහා සංඝරත්නය එම ස්ථානයට වැඩම කර බාධා එල්ල කර තිබේ. ‘‘දේශීය ආයතනවලට කරදර නොකරන ලෙසත් සහල් බලහත්කාරයෙන් ලබා නොගන්නා ලෙසත් මහා සංඝතරන්ය ඉල්ලා සිටියහ. මෙම ස්ථානයට විමර්ශන නිලධාරීන් පැමිණෙන විට නිව් රත්න සහල් ලොරි අටක සහල් පුරවා තිබූ අතර එක් සේවකයකු එම ලොරිවල තිරිංග ගලවා ඉවත් කිරීමට සූදානම් වුවද පොලිසිය එය ව්‍යර්ථ කළේය. කෙසේ වෙතත් විවිධ බාධා මධ්‍යයේ ලොරි දහයකට ප්‍රමාණවත් සහල් ලබාදීමට නිව් රත්න සහල් කර්මාන්ත ශාලා හිමිකරු එකඟ වී ඇත.

    සහල් ලබාගැනීමට පෙර අත්‍යවශ්‍ය සේවා කොමාසාරිස් ජනරාල් කාර්යාලය මහා පරිමාණ වී මෝල්වල ඇති සහල් හා වී තොග පිළිබඳ වාර්තාවක් පොළොන්රුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ලබාගෙන තිබේ. එම වාර්තාවට අනුව මහා පරිමාණ වී මෝල් හතරක වී කිලෝග්‍රෑම් මිලියන 136ක් ඇති බව අනාවරණය වී තිබේ.

    -අරුණ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,271
    45,210
    113
    මහා සන්ගයා පනින්නෙ නැති ලබ්බක් නෑ.

    අපි සමාජවාදී ආන්ඩුවක් ගෙනල්ල, ඩඩ්ලිගෙ දෙපල ජනසතු කරමු

    මේකට උත්තරයක් ඕන..

    හාල් මෝල් හිමියෝ වැඩි මිළට ගොවීන්ගෙන් හාල් ගන්න ඵකට පලි හාමුදුරුවරුද?අාණ්ඩුවද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    වෙලාවට යුද්දේ කරද්දි සරත් ෆොන්සේකා හිටියේ, නැත්තන් ප්‍රභාකරන් කියන කියන විදියට නටනවා සුවර්​

    සහරාන් කෙලින වෙලේ ඔය ෆොන්සේම මොන මුල්ලෙද උන්නෙ, මරු ෆිල්ඩ් මාර්ශල් සහරානයට සැලෙන්ඩර්..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,297
    5,617
    113
    මේකට උත්තරයක් ඕන..

    හාල් මෝල් හිමියෝ වැඩි මිළට ගොවීන්ගෙන් හාල් ගන්න ඵකට පලි හාමුදුරුවරුද?අාණ්ඩුවද?
    01. hamuduruwo madihath wenna ona business karayonta neme. sasane wenuwen ho adu gane national interest ekak wenuwen
    02. Anduwa price ekak dila tiyeddi wedi ganata ganna eka e company wala kapati kamak.
    03. anduwata konda tiyenna ona yanna, ubala kiyata gattat rice controlled price ekata deepan nettam okkoma rajasanthaka karanawa kiyala.
    04. Anduwa kivva wage stocks anduwata ganna ona boru pada show noda.

    Gota anthima balu wela inne me nadakam nisa
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    මහා සන්ගයා පනින්නෙ නැති ලබ්බක් නෑ.

    අපි සමාජවාදී ආන්ඩුවක් ගෙනල්ල, ඩඩ්ලිගෙ දෙපල ජනසතු කරමු

    උඹ කෙසෙල් කැන් විකුණන්නේ වැඩිම ඉල්ලුමටද කුණු කොල්ලෙටද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ කෙසෙල් කැන් විකුණන්නේ වැඩිම ඉල්ලුමටද කුණු කොල්ලෙටද?
    එතකොට උබල වැඩි මිලට කෙසෙල් තියෙද්දි කන්ඩ නැ කියල අඩන්නෙ ඇයි???
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    එතකොට උබල වැඩි මිලට කෙසෙල් තියෙද්දි කන්ඩ නැ කියල අඩන්නෙ ඇයි???

    යන්නෙ කොහෙද මල්ලෙ පොල් බයියෙක්..
     
    • Like
    Reactions: TNHM

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යන්නෙ කොහෙද මල්ලෙ පොල් බයියෙක්..
    මල්ලෙ පොල් උබ, උබට දෙන්ඩ උත්තර නැ

    ඩඩ්ලි 2024 :yes: :yes:

    ගියපාර අයිය මෙදා මල්ලි සජියට වඩා නම් හොදයි හැබැයි අඩුම ගානෙ ඩඩ්ලි පිරිමිය උබලගෙ සජි වගේ පමිපි නෙමේ.🤭🤭
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    මල්ලෙ පොල් උබ, උබට දෙන්ඩ උත්තර නැ🤣🤣🤣🤣

    උත්තර දෙන්න මම තොගෙන්ද ප්‍රශ්ණෙ අැහුවෙ..තෝත් කෙසෙල් බිස්නස් කරනවද?පැනල දීල දැන් දොඩවනව මැට්ටා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොක්කද මාෆියාව?උන් වැඩි ගාණක් දීල බඩු ගන්නෙ..ගොවියොත් ඒකට කැමතියි..
    එතකොට හාල් 200 ට ගියත් කමක් නැද්ද, උබ කැමතිද ඒ ගානට හාල් ගන්ඩ???
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,847
    86,053
    113
    ආශ්චර්යමත් රටක
    FB_IMG_1629707831457.jpg


    වැක්සීන් වලට නං ප්‍රහාරෙ දුන්නා වෙලාවට..

    @erozan ඉජු ඉජු.. 🤣🤣
     

    Similar threads