ආණ්ඩුවේ මෝල් වැටලීම අසාර්ථකයි! ඩඩ්ලි අඩුවට දෙන්න බෑ කියයි

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    එතකොට හාල් 200 ට ගියත් කමක් නැද්ද, උබ කැමතිද ඒ ගානට හාල් ගන්ඩ???

    අැයි අාණ්ඩුවට වැඩ බැරිද?උන් සල්ලි දීල ගත්ත හාල් ටිකටම කෙලින්නේ?
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,631
    113
    අනේ කින්ස්ලි...කෝ කෝමෙ සුදේව

    අනේ අයිසෙ මෙ ලියන ස්ක්‍රිප්ට් එකක් හරියට ලියනවකො..එකෙක්වත් හරියට රගපාන්නෙ නෑනෙ...අර ඩඩ්ලි හරියට දෙබස් කියන්නෙත් නෑ ඔක්කොම වරද්දනව අයිසෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පරන පත්තර කැල්ලක් තමයි අන්තිමට ගුලියන්ට ඉතුරු වෙන්නෙ, එක්කො එඩිට් පත්තර කෑල්ලක්, ඔය දෙක තමයි පිහිට.🤣🤣🤣🤣

    අැයි අාණ්ඩුවට වැඩ බැරිද?උන් සල්ලි දීල ගත්ත හාල් ටිකටම කෙලින්නේ?
    උන් හාල් ගත්තෙ uන්ට කන්ඩ නම් කමක් නැ කිලෝව 1000ට ගත්තත්..

    මිනිස්සුට වැඩි මිලට විකුනන එක පාලනයට තමයි ආණ්ඩුව ඉන්නෙ, උබල නිකන් ටෝක්ස් දෙන්නෙ ගොන්නු වගේනෙ, කොහොමද ඔහොම කතා කරන්නෙ ?????

    ------ Post added on Sep 9, 2021 at 12:34 PM
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,711
    27,237
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සහරාන් කෙලින වෙලේ ඔය ෆොන්සේම මොන මුල්ලෙද උන්නෙ, මරු ෆිල්ඩ් මාර්ශල් සහරානයට සැලෙන්ඩර්..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    මේකට ෆොන්සේකාව සම්බන්ද කරන එක වැරැදී.
    ඕක පුපුරද්දී මේ මනුස්සයට හරි හමන් ඇමතිකමක්වත් ත්බ්බේ නැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකට ෆොන්සේකාව සම්බන්ද කරන එක වැරැදී.
    ඕක පුපුරද්දී මේ මනුස්සයට හරි හමන් ඇමතිකමක්වත් ත්බ්බේ නැ
    මොකද නැත්තෙ උන්ද කැබිනට් ඇමති, අනික උබ කියනවනම් හරි හමන් ඇමතිකමක් තිබ්බෙ නැ කියල ඒකෙත් වරද තොපේ ,තොපේ පක්ශෙනෙ ආණ්ඩුව..🤭🤭🤭
     
    • Like
    Reactions: KayBxReturns

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,631
    113
    අනේ කින්ස්ලි...කෝ කෝමෙ සුදේව

    අර ඩඩ්ලි ......
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    පරන පත්තර කැල්ලක් තමයි අන්තිමට ගුලියන්ට ඉතුරු වෙන්නෙ, එක්කො එඩිට් පත්තර කෑල්ලක්, ඔය දෙක තමයි පිහිට.🤣🤣🤣🤣

    උන් හාල් ගත්තෙ uන්ට කන්ඩ නම් කමක් නැ කිලෝව 1000ට ගත්තත්..

    මිනිස්සුට වැඩි මිලට විකුනන එක පාලනයට තමයි ආණ්ඩුව ඉන්නෙ, උබල නිකන් ටෝක්ස් දෙන්නෙ ගොන්නු වගේනෙ, කොහොමද ඔහොම කතා කරන්නෙ ?????

    ------ Post added on Sep 9, 2021 at 12:34 PM

    අාණ්ඩුව වැඩි මිලට ගන්න නිසාද බූරුවො උන් වෙන උන්ට හාල් විකුණන්නේ?
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    මොකද නැත්තෙ උන්ද කැබිනට් ඇමති, අනික උබ කියනවනම් හරි හමන් ඇමතිකමක් තිබ්බෙ නැ කියල ඒකෙත් වරද තොපේ ,තොපේ පක්ශෙනෙ ආණ්ඩුව..🤭🤭🤭
    අනේ ඔය වෙල් විදානේට රකින්න පුළුවන් ආරස්සාව. :lol:
    සවේන්ද්‍ර, ප්‍රසන්න, ජගත්, ගෝටාබය, මහින්ද මහත්තයල නැත්නම් කලවැද්දා කොරයි යුද්දේ.
    රෙද්ද අස්සට බෝම්බ ගහල යනකන් දැක්කේ නැති එකෙක්නෙ ඕකා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අාණ්ඩුව වැඩි මිලට ගන්න නිසාද බූරුවො උන් වෙන උන්ට හාල් විකුණන්නේ?
    මොනාද පොන්ස් දොඩවන්නෙ,උබට කියන්ඩ දෙයක් නැ තර්කයක් නැ, හාල් මිල පාලනය අත්යවශ්යයි..විපක්ශය කියනවනම් අනවශ්යහි හාල් 200 ගියත් කමක් නැ ඩඩ්ලි කැමති ගානට විකුනන්ඩ දෙන්ඩ කියල, ඒක අපිට ගැටලුවක් නැ , රටේ උන් චන්දෙන් උත්තර දෙයි..
     
    • Like
    Reactions: KayBxReturns

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,631
    113
    අනේ ඩඩ්ලි ආයෙත් අරින්න එපා..ඉහි..ඉහී..ඊ
     
    • Haha
    Reactions: shenat

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,472
    5,858
    113
    මොක්කද මාෆියාව?උන් වැඩි ගාණක් දීල බඩු ගන්නෙ..ගොවියොත් ඒකට කැමතියි..
    ehenam ithin wadi ganak deela hal ganin ko.. andu walata bana bana inne nathuwa.. aduwata haluth ona.. hangan inna ungen ganna denneth nah....mokadda ban umbalage katha. ..ekak kiyapan ko hariyata
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ ඔය වෙල් විදානේට රකින්න පුළුවන් ආරස්සාව. :lol:
    සවේන්ද්‍ර, ප්‍රසන්න, ජගත්, ගෝටාබය, මහින්ද මහත්තයල නැත්නම් කලවැද්දා කොරයි යුද්දේ.
    රෙද්ද අස්සට බෝම්බ ගහල යනකන් දැක්කේ නැති එකෙක්නෙ ඕකා.
    කොහොමත් මහින්ද මහත්තය නැත්තන් ෆොන්සේක කොහොම හමුදාපති වෙන්ඩද, එතනින් මෙහාට කතාවක් නැ..
     
    • Like
    Reactions: KayBxReturns

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    මොනාද පොන්ස් දොඩවන්නෙ,උබට කියන්ඩ දෙයක් නැ තර්කයක් නැ, හාල් මිල පාලනය අත්යවශ්යයි..විපක්ශය කියනවනම් අනවශ්යහි හාල් 200 ගියත් කමක් නැ ඩඩ්ලි කැමති ගානට විකුනන්ඩ දෙන්ඩ කියල, ඒක අපිට ගැටලුවක් නැ , රටේ උන් චන්දෙන් උත්තර දෙයි..
    තෝ රාජපක්ෂ ගෙ පස්ස ලොවනව අැරෙන්න දන්න දෙයක් නෑ..මේ තරම් සරල දෙයක් තේරුම් ගන්න බෑ කියන්නෙ තෝ මොන වගේ මැටි හරකෙක්ද කියල හිතාගන්න පුළුවන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ehenam ithin wadi ganak deela hal ganin ko.. andu walata bana bana inne nathuwa.. aduwata haluth ona.. hangan inna ungen ganna denneth nah....mokadda ban umbalage katha. ..ekak kiyapan ko hariyata
    :yes: :yes: ඕන්න ඕක තමයි කුහකයන්ගෙ තියෙන දිව දෙකේ කතාව, මට නම් නොතේරෙන්නෙ මිනිස්සු කොහොමද ඔච්චරටම කුහක වෙන්නෙ කියන එක ව්තරයි
     
    • Like
    Reactions: KayBxReturns

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    ehenam ithin wadi ganak deela hal ganin ko.. andu walata bana bana inne nathuwa.. aduwata haluth ona.. hangan inna ungen ganna denneth nah....mokadda ban umbalage katha. ..ekak kiyapan ko hariyata

    ඒකෙනේ අපි තොගෙ අාණ්ඩුවට වැඩ බෑ කියන්නෙ.බොරු ෂෝ විතරයි.තෝ ඒක තේරුම්ගත්තනම් ඒ අැති.😂
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    යන්නෙ කොහෙද මල්ලෙ පොල් බයියෙක්..
    උඹ ඕක අද ද දන්නෙ.. මූ කොහොමත් මල්ලෙ පොල් බයියෙක්. කණපිට ගැහුවත් ඒක එහෙම ම තමා.. නාකි මයිනගෙ ඇට ලෙවකාලා ඌට දැන් මල්ලෙ පොල් :ROFLMAO: :ROFLMAO:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෝ රාජපක්ෂ ගෙ පස්ස ලොවනව අැරෙන්න දන්න දෙයක් නෑ..මේ තරම් සරල දෙයක් තේරුම් ගන්න බෑ කියන්නෙ තෝ මොන වගේ මැටි හරකෙක්ද කියල හිතාගන්න පුළුවන්.
    උබේ උගත්කමයි පක්ශෙයි ඔක්කොටම තේරිලා තියෙන්නෙ, උබල කවදාහරි බලේ ගත්තොත් ඩඩ්ලිගෙ මිලට විතරයි හාල් දෙන්නෙ කියල ප්‍රසිද්ද කරපල්ල එකෙන්ම දිනතෑකි..🤣🤣🤣
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    උඹ ඕක අද ද දන්නෙ.. මූ කොහොමත් මල්ලෙ පොල් බයියෙක්. කණපිට ගැහුවත් ඒක එහෙම ම තමා.. නාකි මයිනගෙ ඇට ලෙවකාලා ඌට දැන් මල්ලෙ පොල් :ROFLMAO: :ROFLMAO:
    දෙන්න උත්තර නැති වුනහම වේස ගෑණි වගේ වටේ යනවා..😄😄
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකෙනේ අපි තොගෙ අාණ්ඩුවට වැඩ බෑ කියන්නෙ.බොරු ෂෝ විතරයි.තෝ ඒක තේරුම්ගත්තනම් ඒ අැති.😂
    රෙද්ද ගලෝගෙන හෙලුවෙන් දොඩෝනව , මෙහෙම ගු වෙන විපක්ශයක්, දිනයි තොපි චන්ද මේන් කියල🤣🤣🤣🤣
     
    • Like
    Reactions: KayBxReturns

    Similar threads