KJP වෙනුවට Madushanka ගෙනියනව නම් හොඳයි. Ashen, Binura දෙන්නත් යයි 15 දෙනෙක් විතර යනව නම්. Akila, KjP , Pradeep නම් ඔනි නෑ ව්ගෙත්
Madushanka isn't a WK? is he? We need at least two people who can keep.KJP වෙනුවට Madushanka ගෙනියනව නම් හොඳයි. Ashen, Binura දෙන්නත් යයි 15 දෙනෙක් විතර යනව නම්. Akila, KjP , Pradeep නම් ඔනි නෑ ව්ගෙත්
Agreed.Saw indian squad. It’s heavy with spinners. So, it’s safe to assume , pitches gonna be favorable to spinners. No wonder if the sl does the same.
Bhanuka can keep i guess, minod should play in default 5-6. Madushnka is not a WK.I feel they are gonna include Chandimal.
If they do, that's gonna hurt not just Sri Lanka, but also Chandimal's career in general. I think he can still play Test as a specialist batsman and may be in ODIs from time to time.
Madushanka isn't a WK? is he? We need at least two people who can keep.
------ Post added on Sep 9, 2021 at 3:21 PM
Agreed.
That's why I feel all 3 frontline spinners should be in the 15 man squad. Not as stand by.
------ Post added on Sep 9, 2021 at 3:23 PM
උඹ හිතපන්, චන්දිමාල්, දිමුත්, තිරිමාන්න, අසේල, කුසල් මෙන්ඩිස් , දික්වැල්ල ඔන්න ටෙස්ට් ටීම් එකක්.. පට්ට නේ.චන්දිමාල් නැද්ද? අය්යෝ බං මොක්කුද මේ තේරීම් කමිටුවේ ඉන්නේ?
උබ නම් කරපු අනිත් එවුන් ඇර චන්දිමාල් කියන්නේ පවර් හිටර් කෙනෙක්.උඹ හිතපන්, චන්දිමාල්, දිමුත්, තිරිමාන්න, අසේල, කුසල් මෙන්ඩිස් , දික්වැල්ල ඔන්න ටෙස්ට් ටීම් එකක්.. පට්ට නේ.
බෝලින් වලට, නුවන්, සුරංග, එක්ක ස්පින් එක්ස්පීරියන්ස් බුවාලා දෙන්නෙකුයි, අලුත් ඉන් ටිකක් දැම්මනම් කෝමද ???
නෑ බම්, මම නම් එහෙම කියන්නෙ නෑ.. මෙ අලුත් උන්ගෙ එනර්ජි එක හොඳයි. පරණ උන් නැතුව මුන් ටික ලස්සනට ගේම ගහනව. එහෙම් නොවුන නම් KJP ශුවර් භානුකට වැඩිය. ම කියන්නෙ මුන් ට්කට එකට හැදෙන්න දෙන එක හොඳයි අයියල ටික එළියෙන් තියල. මචං ලෙවල් එකෙන් මුන් සෑහෙන දෙයක් කරයි..උබ නම් කරපු අනිත් එවුන් ඇර චන්දිමාල් කියන්නේ පවර් හිටර් කෙනෙක්.
අනේ මන්දා උබලත් රැල්ලට ගිහිල්ලා ඔහේ එපා එපා ගානවා.
ක්රිකට් බේරගන්න වෙලා තියෙන්න මෝඩ ෆෑන්ස්ලාගෙන්
උබ නම් කරපු අනිත් එවුන් ඇර චන්දිමාල් කියන්නේ පවර් හිටර් කෙනෙක්.


15න් 6ක්ම C team එකේ උන්.ඉන්දියාවෙ squad එකේ ලංකාවත් එක්ක play කරපු ටික දෙනෙකුත් ඉන්නවනේ![]()
උන් ඒක තමා ඔය සෙට් එක එව්වෙ. සරලවම ලංකාවෙ උන්ව experiment එකකට ගත්තෙ. බොහෝ දුරට උන් දිනයිනේ?15න් 6ක්ම C team එකේ උන්.