T20WC Squad Sri Lanka

me2cool

Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    Gonna be announced at 4PM ?
    I like this combination. What are your thoughts?

    1631180379558.png
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Saw indian squad. It’s heavy with spinners. So, it’s safe to assume , pitches gonna be favorable to spinners. No wonder if the sl does the same.
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    I feel they are gonna include Chandimal.
    If they do, that's gonna hurt not just Sri Lanka, but also Chandimal's career in general. I think he can still play Test as a specialist batsman and may be in ODIs from time to time.

    KJP වෙනුවට Madushanka ගෙනියනව නම් හොඳයි. Ashen, Binura දෙන්නත් යයි 15 දෙනෙක් විතර යනව නම්. Akila, KjP , Pradeep නම් ඔනි නෑ ව්ගෙත්
    Madushanka isn't a WK? is he? We need at least two people who can keep.
    ------ Post added on Sep 9, 2021 at 3:21 PM

    Saw indian squad. It’s heavy with spinners. So, it’s safe to assume , pitches gonna be favorable to spinners. No wonder if the sl does the same.
    Agreed.
    That's why I feel all 3 frontline spinners should be in the 15 man squad. Not as stand by.
    ------ Post added on Sep 9, 2021 at 3:23 PM
     
    • Like
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,342
    1,806
    113
    colombo
    I feel they are gonna include Chandimal.
    If they do, that's gonna hurt not just Sri Lanka, but also Chandimal's career in general. I think he can still play Test as a specialist batsman and may be in ODIs from time to time.

    Madushanka isn't a WK? is he? We need at least two people who can keep.
    ------ Post added on Sep 9, 2021 at 3:21 PM

    Agreed.
    That's why I feel all 3 frontline spinners should be in the 15 man squad. Not as stand by.
    ------ Post added on Sep 9, 2021 at 3:23 PM
    Bhanuka can keep i guess, minod should play in default 5-6. Madushnka is not a WK.

    Bowlers could chage in between but generalky, chamera, shanaka, chamika, wanidu will always be in the team only 2 bowlers max can be picked depending on the turf. If to keep 6 - 2 - 3 or 5 - 2 - 4 for playing 11 to be decided by game to game
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,342
    1,806
    113
    colombo
    චන්දිමාල් නැද්ද? අය්යෝ බං මොක්කුද මේ තේරීම් කමිටුවේ ඉන්නේ?
    උඹ හිතපන්, චන්දිමාල්, දිමුත්, තිරිමාන්න, අසේල, කුසල් මෙන්ඩිස් , දික්වැල්ල ඔන්න ටෙස්ට් ටීම් එකක්.. පට්ට නේ.
    බෝලින් වලට, නුවන්, සුරංග, එක්ක ස්පින් එක්ස්පීරියන්ස් බුවාලා දෙන්නෙකුයි, අලුත් ඉන් ටිකක් දැම්මනම් කෝමද ???
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    උඹ හිතපන්, චන්දිමාල්, දිමුත්, තිරිමාන්න, අසේල, කුසල් මෙන්ඩිස් , දික්වැල්ල ඔන්න ටෙස්ට් ටීම් එකක්.. පට්ට නේ.
    බෝලින් වලට, නුවන්, සුරංග, එක්ක ස්පින් එක්ස්පීරියන්ස් බුවාලා දෙන්නෙකුයි, අලුත් ඉන් ටිකක් දැම්මනම් කෝමද ???
    උබ නම් කරපු අනිත් එවුන් ඇර චන්දිමාල් කියන්නේ පවර් හිටර් කෙනෙක්.
    අනේ මන්දා උබලත් රැල්ලට ගිහිල්ලා ඔහේ එපා එපා ගානවා.
    ක්‍රිකට් බේරගන්න වෙලා තියෙන්න මෝඩ ෆෑන්ස්ලාගෙන්
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,342
    1,806
    113
    colombo
    උබ නම් කරපු අනිත් එවුන් ඇර චන්දිමාල් කියන්නේ පවර් හිටර් කෙනෙක්.
    අනේ මන්දා උබලත් රැල්ලට ගිහිල්ලා ඔහේ එපා එපා ගානවා.
    ක්‍රිකට් බේරගන්න වෙලා තියෙන්න මෝඩ ෆෑන්ස්ලාගෙන්
    නෑ බම්, මම නම් එහෙම කියන්නෙ නෑ.. මෙ අලුත් උන්ගෙ එනර්ජි එක හොඳයි. පරණ උන් නැතුව මුන් ටික ලස්සනට ගේම ගහනව. එහෙම් නොවුන නම් KJP ශුවර් භානුකට වැඩිය. ම කියන්නෙ මුන් ට්කට එකට හැදෙන්න දෙන එක හොඳයි අයියල ටික එළියෙන් තියල. මචං ලෙවල් එකෙන් මුන් සෑහෙන දෙයක් කරයි..
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Game තියෙන්නෙ ගොඩක් spinners ල අතේ බන් මේ පාර. බලහන් අනිත් teams ලත් ඔය වැඩේම තමා කරල තියෙන්නෙ. නම්බුව බේර ගන්න qualify ගොඩ ආවොත් ඇති. ඉන්දියාවෙ squad එකේ ලංකාවත් එක්ක play කරපු ටික දෙනෙකුත් ඉන්නවනේ :rolleyes:
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    15න් 6ක්ම C team එකේ උන්.
    උන් ඒක තමා ඔය සෙට් එක එව්වෙ. සරලවම ලංකාවෙ උන්ව experiment එකකට ගත්තෙ. බොහෝ දුරට උන් දිනයිනේ?