KN 95-
Hanmalaser (China) -Best one I used so far
එකක් 30-35 වෙනකොට ගෙන්න ගන්න පුලුවන්, මම ගෙන්න ගත්තා ගෙදරටම..35 උනේ. ikman eke tibbe.
https://ikman.lk/en/ad/original-hanmalaser-adult-white-kn95-for-sale-gampaha
Doctor family ( China) - මේකත් හොදයි
ගෙන්නුවෙ මුන්ගෙන්.
https://www.facebook.com/teckexpres/
පේරාදෙනියෙ මාස්ක් එකත් ආන්ඩුවෙ පකයෙක් කියක් හරි ගහගන්න කරන බොරු මාකට් කිරිල්ලක්,, නිකම්ම නිකන් ටි ශර්ට් ෆැබිරික් කෑලි දෙකක් දෙපැත්තෙ තියෙන්නෙ.200ක් තියා 20ක් වටින්නෙ නෑ.මැද්දෙ තම ඔය කියන ජිල්මාට් එක ඇත්තෙ.. සත පහකට ශුවර් නෑ.. ඕක දාගෙන ප්රමොට් කරපු බන්දුල ඇමැටි යටත් කොරොනා හැදුනනේ.. ඔය මගුල දානව නම් හොද සර්ජිකල් මාස්ක් බ්රාන්ඩ් එකක් එක්ක දාපන්.
මේව තමා හොද සර්ජිකල් බ්රන්ඩ් ලන්කාවෙ ගැහුවත් යුරොප් / US එක්ස්පොට් කරන Bureau veritas/FDA/ CE සර්ටිෆිකෙට් තියෙන.
1. Envi Lanka
2. Veromedi
ඕනම සර්ජිකල් මාස්ක් එකක මැද්දේ Meltblown fabric ලේයර් එකක් තියෙන්න ඕනෙ කපල බැලුවම..කඩදාසිය ඉරෙනව වගේ ඉරෙනවා.
මේ ෆැබ්රික් එකේ ඝනකම (GSM-grams per square meter එක) වැඩි වෙන තරමට ආරක්ෂාව හොදයි.. 25 gsm & 40 gsmදෙකෙන්ම එනවා'