K95 MASK හොද ඒවා

fairleen

Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    kn 95 කියන්නෙ මුලු ලෝකෙම පිලිගත්තු මාස්ක් එකක් ...නැනෝ කෑල්ලක් එල්ලගෙන ඕකට රැවටිලා ඔවා දාන්න උබලට පිස්සුද බන්. උබලා හිතනවද මුලු ලෝකෙටම හොයා ගන්න බරි උන අමුතු ආරාක්ශාවක් දෙන්න පුලුවන් දෙයක් ඕකෙ තියෙනවා කියලා පිස්සුනෙ.... පෙරාදෙනියෙ කියන නමට රෙදි කෑල්ලක් දාගෙන කොවිඩ් හදාගන්න පුලුවන් ඕකෙන්...
     

    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    KN 95-

    Hanmalaser (China) -Best one I used so far

    එකක් 30-35 වෙනකොට ගෙන්න ගන්න පුලුවන්, මම ගෙන්න ගත්තා ගෙදරටම..35 උනේ. ikman eke tibbe.
    https://ikman.lk/en/ad/original-hanmalaser-adult-white-kn95-for-sale-gampaha

    Doctor family ( China) - මේකත් හොදයි
    ගෙන්නුවෙ මුන්ගෙන්.
    https://www.facebook.com/teckexpres/


    පේරාදෙනියෙ මාස්ක් එකත් ආන්ඩුවෙ පකයෙක් කියක් හරි ගහගන්න කරන බොරු මාකට් කිරිල්ලක්,, නිකම්ම නිකන් ටි ශර්ට් ෆැබිරික් කෑලි දෙකක් දෙපැත්තෙ තියෙන්නෙ.200ක් තියා 20ක් වටින්නෙ නෑ.මැද්දෙ තම ඔය කියන ජිල්මාට් එක ඇත්තෙ.. සත පහකට ශුවර් නෑ.. ඕක දාගෙන ප්‍රමොට් කරපු බන්දුල ඇමැටි යටත් කොරොනා හැදුනනේ.. ඔය මගුල දානව නම් හොද සර්ජිකල් මාස්ක් බ්‍රාන්ඩ් එකක් එක්ක දාපන්.

    මේව තමා හොද සර්ජිකල් බ්‍රන්ඩ් ලන්කාවෙ ගැහුවත් යුරොප් / US එක්ස්පොට් කරන Bureau veritas/FDA/ CE සර්ටිෆිකෙට් තියෙන.
    1. Envi Lanka
    2. Veromedi

    ඕනම සර්ජිකල් මාස්ක් එකක මැද්දේ Meltblown fabric ලේයර් එකක් තියෙන්න ඕනෙ කපල බැලුවම..කඩදාසිය ඉරෙනව වගේ ඉරෙනවා.
    මේ ෆැබ්‍රික් එකේ ඝනකම (GSM-grams per square meter එක) වැඩි වෙන තරමට ආරක්ෂාව හොදයි.. 25 gsm & 40 gsmදෙකෙන්ම එනවා'
    Ado thanks ban man k95 walatama yanawa ban kiyanawath wage me redi mask sure na Daraz eke thiyanawa k95 Daraz eke badu hodai neda machan
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    Ado thanks ban man k95 walatama yanawa ban kiyanawath wage me redi mask sure na Daraz eke thiyanawa k95 Daraz eke badu hodai neda machan
    Daraz nam gana wediyi , me link walin balapan unge number walata call karala.. cash on delivery karanawa.. badu sure. 2 days walin enawa gedaratama.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,238
    5,071
    113
    Loading...
    ලංකාවෙ හදන KN95 මාස්ක් එකක් තියෙනවා. බ්‍රෑන්ඩ් එක "ඔරියාවන්". පුලුවන් නම් ඒක ගනින්. සුපිරි. හැබැයි හොයන්න අමාරුයි.
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    peradeniya mask eka tamay machan danata lanakwe gewana ganata ganna tiyana reusable hodama mask eka.. unta patent ekkuth tynawadda kohedda eekata.. lanakwe hadana hama dema jarawa kiyala apita ee ganath waradiyata hitanna hoda naha.. un experiments ehema karala ooka eliyata danne.. peradeniya campus eka kawadawath unga nama katha wena wada nam karanne naha.. mama nm eekamay use kare.. nogiya thanak naha ooka dagena..danata nam kisima awlak naha, comfortable pattatama..