කවුරු හරි මේ Banks 2 වැඩ කරන අය ඉන්නවා නම් කියන්න යට ඉදන් උඩට hierarchy තියෙන්නේ කොහොමද කියලා. යාලුවෙක්ට තොරාගෑනිමක් කරන්න වෙලා ඒකයි. මගේ ෆීල්ඩ් එකේ නම් Assistant ->Jr. Executive -> Executive -> Sr. Executive -> Asst. Mgr. -> Mgr. -> Sr.Mgr. .......විදිහට තියෙන්නේ, එ වගේමද කියලා දැනගන්න ඕනේ.