මිලේනියම් සිටි වලින් ගෙයක් ගනින්කෝ ඉවරයිනේ ප්රශ්නේමම ළඟදීම බඳින්න යන්නේ..
ගෙයක් හදාගන්න කම් rent එකට ඉන්න තමා බැලුවේ.
අපි දෙන්නට විතරක් මොන මොනවා ඕන වෙයිද බං... tv ffridge පුටු නම් මනම්..
කීයක් වගේ යයිද බඩු ලිස්ට් එක ගන්න?

මිලේනියම් සිටි වලින් ගෙයක් ගනින්කෝ ඉවරයිනේ ප්රශ්නේමම ළඟදීම බඳින්න යන්නේ..
ගෙයක් හදාගන්න කම් rent එකට ඉන්න තමා බැලුවේ.
අපි දෙන්නට විතරක් මොන මොනවා ඕන වෙයිද බං... tv ffridge පුටු නම් මනම්..
කීයක් වගේ යයිද බඩු ලිස්ට් එක ගන්න?

සීට්ටු බඩු කඩ kiyanne monada bnඑල එල සුබ පතනවා. මෙතන හුගක් උන් ඇද ගැන කතාකරනවා. ඇදනම් ඔය ලඩියක් උනත් කමක් නෑ. නිදා ගන්න වෙලාවට මේට්ටේ බිමට දාගනින්. ඇද තියාගනින් නිදාගන්නැති වෙලාවට මෙට්ටේ දාලා තියන්න![]()
. Rent එකට ගන්නේ උඩ තට්ටුවක් නම් බිමට දාලා නිදාගන්න එක කිසි අවුලක් නෑ.
ෆ්රිජ් එක හොද එකක් ගන්න.
කුස්සියට ඔනේ බඩු ටික ගනින්.
පුටු දේක තුනක් තිබ්බාම ඇති.
Rent එකට දේන ගෙවල් වල බඩුත් තියනවනේ. එවා බලලා අඩුපාඩු විතරක් ගන්න.
ඔය හෝමාගම පහු කරලා අවිස්සාවෙල්ල පැත්තට එනකොට සීට්ටු බඩු කඩවල තියනවා අඩුවට හැම දෙයක්ම. අල්මරි, ඇදුම් රැක්, රෙදි මදින එවා. පොඩි මේස. අනම්මනම් අයිටම් ඔක්කොම වාගේ.
කල්පැවැත්ම අඩු උනත් අවුරුදු 4ක් වත් පාවිච්චි කරන්න පුලුවන්.
හොදම එවා ගන්න ගේ හැදුවට පස්සේ නැත්තම් ඔවා එහෙට මෙහෙට අරන් යනකොට සවුත්තු වෙනවා.
ඇන්තිමටම කියන්න තියේන්නේ. මාත් හිටියා අවුරුදු තුනම් ගෙවල් තුනක, හෝමාගම, කෑගල්ල. දැන්නම් මගේම කියලා ගේ හදාන යනගමන් පදින්චි වෙලා ඉන්නේ. පුලුවන් ඉක්මනට තමන්ගේ තැනකට යන්න බලන්න ලෑලි ගහලා හරි. මොකද ඔය රෙන්ට් එකට දේන සල්ලී කවදාවත් අපේ අතට එන්නේ නෑ. තමන්ගේ තැනකට වියදම් කරොත් ඒක අන්තිමට තමන්ට හරි තියනවා.

Dowry ekata hamabwei neda oni dewal ?මම ළඟදීම බඳින්න යන්නේ..
ගෙයක් හදාගන්න කම් rent එකට ඉන්න තමා බැලුවේ.
අපි දෙන්නට විතරක් මොන මොනවා ඕන වෙයිද බං... tv ffridge පුටු නම් මනම්..
කීයක් වගේ යයිද බඩු ලිස්ට් එක ගන්න?
ඔය ගෙදරට ඔනේ කරන බඩු සීට්ටු දාන උන් ඉන්නේ. ඔවා තොග පිටින් තියනවා ඔය කඩවල. ගාන අඩුවට. හැබැයි quality එක අඩුයි. හොමාගම ගොඩගම පහුකරලා අවිස්සාවෙල්ල පැත්තට යනකොට තියේන්නේ ඔවාම තමා.සීට්ටු බඩු කඩ kiyanne monada bn![]()
hamma ela ela bnඔය ගෙදරට ඔනේ කරන බඩු සීට්ටු දාන උන් ඉන්නේ. ඔවා තොග පිටින් තියනවා ඔය කඩවල. ගාන අඩුවට. හැබැයි quality එක අඩුයි. හොමාගම ගොඩගම පහුකරලා අවිස්සාවෙල්ල පැත්තට යනකොට තියේන්නේ ඔවාම තමා.

Issellama gatte eka broමොක නැති උනත් කමක් නෑ Full Auto Watching Machine එකක් ගනින් මචන්. නැත්තම් උබට කනක් ඇහිලා ඉන්න හම්බු වෙන්නේ නෑ .

oyage fridge eka labayi. meke kenek okama aran thibbe 87 kata. mama nan eka gaththe dan avurudu dekakata kalin 59 kata. washingmachine eka 37 yi. dan godak ganan gihin vage.Import scene eka nisa ada athey tibba salli walin gatta,
Innovex 7kg full auto washing machine ekai - 45k
Innovex 250L inverter fridge ekai - 72k
Eelaga padiyen gannawa TV ekai, table/putu saha oven... Bed ekai mettei man gawa tiyenawa man gatapu
loku tv ekak ganna baluwe ban... eke netflix wage balanna... 32 ekak nam tiyenawa man gatta.. eka habai HD... ane manda :/oyage fridge eka labayi. meke kenek okama aran thibbe 87 kata. mama nan eka gaththe dan avurudu dekakata kalin 59 kata. washingmachine eka 37 yi. dan godak ganan gihin vage.
tv nam vedakuth naha gedarakata. ita hodayi e tv balana velave couple eka katha kara kara innawa. movie ekak balanawa nan laptop eken balala.
Damro imported badu ganan wedi kralada bro.?Import scene eka nisa ada athey tibba salli walin gatta,
Innovex 7kg full auto washing machine ekai - 45k
Innovex 250L inverter fridge ekai - 72k
Eelaga padiyen gannawa TV ekai, table/putu saha oven... Bed ekai mettei man gawa tiyenawa man gatapu
Issellama gatte eka bro
------ Post added on Sep 11, 2021 at 6:16 PM
eka nam danne na macho... mama gatte pita dealer kenekgenDamro imported badu ganan wedi kralada bro.?
Singer nm wedi kranawa kiwa dawasata passe dawasema wedi krala.