අලුත බඳින ජෝඩුවකට ගෙදර බඩු

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -
    මම ළඟදීම බඳින්න යන්නේ..
    ගෙයක් හදාගන්න කම් rent එකට ඉන්න තමා බැලුවේ.

    අපි දෙන්නට විතරක් මොන මොනවා ඕන වෙයිද බං... tv ffridge පුටු නම් මනම්..

    කීයක් වගේ යයිද බඩු ලිස්ට් එක ගන්න?
    මිලේනියම් සිටි වලින් ගෙයක් ගනින්කෝ ඉවරයිනේ ප්‍රශ්නේ :yes: :lol:
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    එක පාරට ඔය දෙන්නාටයි, ගෙදරට එන අයටයි, අම්මලාටයි ඔක්කොටොම බඩු ගන්න යන්න එප,, දෙන්නාට ඔනේ ටික ගන්න

    ගෑස් ලිපක්, වලන්, පිගන් කෝප්ප, ෆ්‍රිජ් එකක්, rice cooker
    පුලුවන්නම් microwave oven එකක් ගන්න, දෙන්නාම වැඩ කරනවානම් ගොඩක් වටිනවා,
    Washing mechine එකක්, ගෙවන්න හරි හොද එකක් ගන්න,
    ඇදක්, මෙට්ටයක්, මදුරු දැල්, Ceilin fan නැත්නම් ,pedestrial එකක් වත් ගන්න රස්නෙ පැත්තකනම් ඉන්නේ,
    දැනට ලොකුවට අල්මාරි වගෙ දේට වියදම් කරන්න එපා,, Portable fabric cupboard එකක් වගේ ගත්තත් ඇති දැනට.
    කැම මෙසෙයක් හා පුටු අවශ්‍යය නම් ගන්න, සෙටියක් උනත් අවශ්‍යයනම්, ඇරගත්තත් කමක් නැහැ සල්ලි ඉතුරු වෙනවනම්, කවදටත් හොදයිනෙ,

    අනික් එවා ඉතින් අහන්න නෝනා ගෙන්,, දෙන්නාම එකතු වෙල ලිස්ට් එකක් හැදුවානම් තමයි හොද,, නැත්නම් පස්සෙ අරක මේක මතක් උනහම කේස්,,, එක එක්කෙනාට ඕනෙ දෙවල් වෙනස්නෙ,, ඒ ලිස්ට් එකෙත් අත්‍යවශ්‍ය දේවල් ටික වෙන් කරගන්න, අනික් ඒවා අත්‍යවශ්‍යය නැති නමුත් තිබ්බොත් හොද වගේ දේවල් මුදල් තියෙන පමනට ගන්න..

    Marriage life එකේ මුල්ම දේ Budget plan එක,, ලිස්ට් එකක් හදාගන්න අනිවාර්යය වියදම් (Rent, Utilities ), Grocery, Fuel, etc වලට gross ගානක් දාගන්න,, Gross Idea එකක් ගන්න මාසික වියදම.. මේක සලි නැති එකාගෙ ඉදන් කෝටිපතිය පවා කල යුතු දෙයක්.
    life එකේ decisions වලදි දෙන්නාම එකතු වෙල කතා කරලා කරන්න,,,
    සුබ පතනවා..
    Happy Married life
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,573
    1
    3,589
    113
    Earth
    මෙතන ගොඩක් අය ලිස්ට් දාලා තියෙනවා. රෙන්ට් එකට ඉන්න නිසා අනිවා බඩු ගොඩක් ගන්න එපා.එහෙම උනොත් උබ වෙන තැනකට යද්දි බඩු ඇදලම එපා වෙනනව Basic ම දේවල් ගනින්. මතක් කරලා ගෑස් වලින් නම් උයන්නෙ, සිලින්ඩර් දෙකක් ගනින්. මේ යන තත්වෙත් සහ කොහොමත් රෑට ගෑස් එක උස්සන් කඩේ යන එකට වඩා හොදයි නෙ. Wish you all the best!!

    PS : මං බැදපු ඩයල් එකක් නෙවෙයි. ඒත් Rent එකට ඉදලා තියෙනවා :-):-)
     
    • Like
    Reactions: niranga1989

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    rent ekata innawa nam
    puluwan tharam badu adu karaganna
    01-gee hadana wedeeta priority denna salli ithiuru karagannathi
    02-ge hadala aaya areheta meheta badu adinna giyaama waatha wena ekai vinaasa wena ekai aud wenna

    podima podi RiceCoocker ekak ganna bath eka kisi karadarayak ne aaya seren sere balanna oone ne
    idila iwara wela off wenawa
    wife ekka katha karaganna monawada ganne kiyala
    eeka thamai hondama
     
    • Like
    Reactions: niranga1989

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    එල එල සුබ පතනවා. මෙතන හුගක් උන් ඇද ගැන කතාකරනවා. ඇදනම් ඔය ලඩියක් උනත් කමක් නෑ. නිදා ගන්න වෙලාවට මේට්ටේ බිමට දාගනින්. ඇද තියාගනින් නිදාගන්නැති වෙලාවට මෙට්ටේ දාලා තියන්න :lol: :lol::lol:. Rent එකට ගන්නේ උඩ තට්ටුවක් නම් බිමට දාලා නිදාගන්න එක කිසි අවුලක් නෑ.

    ෆ්‍රිජ් එක හොද එකක් ගන්න.
    කුස්සියට ඔනේ බඩු ටික ගනින්.
    පුටු දේක තුනක් තිබ්බාම ඇති.
    Rent එකට දේන ගෙවල් වල බඩුත් තියනවනේ. එවා බලලා අඩුපාඩු විතරක් ගන්න.
    ඔය හෝමාගම පහු කරලා අවිස්සාවෙල්ල පැත්තට එනකොට සීට්ටු බඩු කඩවල තියනවා අඩුවට හැම දෙයක්ම. අල්මරි, ඇදුම් රැක්, රෙදි මදින එවා. පොඩි මේස. අනම්මනම් අයිටම් ඔක්කොම වාගේ.
    කල්පැවැත්ම අඩු උනත් අවුරුදු 4ක් වත් පාවිච්චි කරන්න පුලුවන්.
    හොදම එවා ගන්න ගේ හැදුවට පස්සේ නැත්තම් ඔවා එහෙට මෙහෙට අරන් යනකොට සවුත්තු වෙනවා.

    ඇන්තිමටම කියන්න තියේන්නේ. මාත් හිටියා අවුරුදු තුනම් ගෙවල් තුනක, හෝමාගම, කෑගල්ල. දැන්නම් මගේම කියලා ගේ හදාන යනගමන් පදින්චි වෙලා ඉන්නේ. පුලුවන් ඉක්මනට තමන්ගේ තැනකට යන්න බලන්න ලෑලි ගහලා හරි. මොකද ඔය රෙන්ට් එකට දේන සල්ලී කවදාවත් අපේ අතට එන්නේ නෑ. තමන්ගේ තැනකට වියදම් කරොත් ඒක අන්තිමට තමන්ට හරි තියනවා.
    සීට්ටු බඩු කඩ kiyanne monada bn :baffled:
     
    • Like
    Reactions: niranga1989

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    මම ළඟදීම බඳින්න යන්නේ..
    ගෙයක් හදාගන්න කම් rent එකට ඉන්න තමා බැලුවේ.

    අපි දෙන්නට විතරක් මොන මොනවා ඕන වෙයිද බං... tv ffridge පුටු නම් මනම්..

    කීයක් වගේ යයිද බඩු ලිස්ට් එක ගන්න?
    Dowry ekata hamabwei neda oni dewal ?
     
    • Like
    Reactions: Lionzzz

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    සීට්ටු බඩු කඩ kiyanne monada bn :baffled:
    ඔය ගෙදරට ඔනේ කරන බඩු සීට්ටු දාන උන් ඉන්නේ. ඔවා තොග පිටින් තියනවා ඔය කඩවල. ගාන අඩුවට. හැබැයි quality එක අඩුයි. හොමාගම ගොඩගම පහුකරලා අවිස්සාවෙල්ල පැත්තට යනකොට තියේන්නේ ඔවාම තමා.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ඇද, හොද මෙට්ටයක්. රෙන්ට් එකට යන නිසා බර අඩු සැප එකක් ගනින්. මම ගත්තේ ස්ප්‍රින් එකක් පට්ට බරයි.
    අඩුම
    ඇද මෙට්ටය
    අල්මාරිය, ශර්ට් දානා පොඩි අල්මාරියක් ඔෆිස් යනවනම්.
    ටවල් රැක් 1 ක් හෝ 2 ක්
    ‍රෙදි වේලලා දාන්න 2000ක වගේ 1ක්.
    පුලුවන්නම් පුටු 4 ක්
    කෑම මේසයක්.
    ටීවී එකක්, අයිස් පෙට්ටියක් 😏
    බ්‍රෙන්ඩර්යක්. වොශින් මැශිමක්.
    ගෑස් කුකර් එක,
    2 න්නම වැඩට්‍යනවනම්
    ‍රයිස් කුකර් එකක්, එලෙක්ට්‍රික් කේතලයක්,
    කෑම උයන බාජන, රෙන්ට් එකට නිසා කිලිටු රෙදි දාන බාජන.
    ණය නොවී තියන විදිහට ගනින්...
     

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    ඔය ගෙදරට ඔනේ කරන බඩු සීට්ටු දාන උන් ඉන්නේ. ඔවා තොග පිටින් තියනවා ඔය කඩවල. ගාන අඩුවට. හැබැයි quality එක අඩුයි. හොමාගම ගොඩගම පහුකරලා අවිස්සාවෙල්ල පැත්තට යනකොට තියේන්නේ ඔවාම තමා.
    hamma ela ela bn :yes:
     
    • Like
    Reactions: kasun090354t

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Import scene eka nisa ada athey tibba salli walin gatta,

    Innovex 7kg full auto washing machine ekai - 45k
    Innovex 250L inverter fridge ekai - 72k

    Eelaga padiyen gannawa TV ekai, table/putu saha oven... Bed ekai mettei man gawa tiyenawa man gatapu

    මොක නැති උනත් කමක් නෑ Full Auto Watching Machine එකක් ගනින් මචන්. නැත්තම් උබට කනක් ඇහිලා ඉන්න හම්බු වෙන්නේ නෑ .
    Issellama gatte eka bro :D
    ------ Post added on Sep 11, 2021 at 6:16 PM
     

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    Import scene eka nisa ada athey tibba salli walin gatta,

    Innovex 7kg full auto washing machine ekai - 45k
    Innovex 250L inverter fridge ekai - 72k

    Eelaga padiyen gannawa TV ekai, table/putu saha oven... Bed ekai mettei man gawa tiyenawa man gatapu
    oyage fridge eka labayi. meke kenek okama aran thibbe 87 kata. mama nan eka gaththe dan avurudu dekakata kalin 59 kata. washingmachine eka 37 yi. dan godak ganan gihin vage.

    tv nam vedakuth naha gedarakata. ita hodayi e tv balana velave couple eka katha kara kara innawa. movie ekak balanawa nan laptop eken balala.
     
    • Like
    Reactions: niranga1989

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    oyage fridge eka labayi. meke kenek okama aran thibbe 87 kata. mama nan eka gaththe dan avurudu dekakata kalin 59 kata. washingmachine eka 37 yi. dan godak ganan gihin vage.

    tv nam vedakuth naha gedarakata. ita hodayi e tv balana velave couple eka katha kara kara innawa. movie ekak balanawa nan laptop eken balala.
    loku tv ekak ganna baluwe ban... eke netflix wage balanna... 32 ekak nam tiyenawa man gatta.. eka habai HD... ane manda :/
     
    • Like
    Reactions: Fallujah

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    Import scene eka nisa ada athey tibba salli walin gatta,

    Innovex 7kg full auto washing machine ekai - 45k
    Innovex 250L inverter fridge ekai - 72k

    Eelaga padiyen gannawa TV ekai, table/putu saha oven... Bed ekai mettei man gawa tiyenawa man gatapu


    Issellama gatte eka bro :D
    ------ Post added on Sep 11, 2021 at 6:16 PM
    Damro imported badu ganan wedi kralada bro.?
    Singer nm wedi kranawa kiwa dawasata passe dawasema wedi krala.
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    Up

    tv ekak nan one na mata hithena widiyata.

    Washing machine
    Frig
    Electric Kettle
    Rice Cooker
    Blender (aniwarya na)
    Microwave oven ekak (aniwarya na)

    Rent ekata ganna place eke ceiling fan thiyanawa nan uba aaye fan ganna one na.

    Bed eka, mettayak, kotta dekak, almariya, putu 6 k ekka table ekak.

    Paapisi one wenawa deka thunak.
    Kossak, dust pan, pol katu hendi, stainless steel walin spoon set ekak. Damro deligence eka thiyanawa hoda ewa. One time ganin hoda tikak.
    Pingan rack ekak lokuuewa gannepa samanya hoda ewa thiyanawa ethanama. Pantry eka uda thiyanna puluwan.

    Pingan 2 k, lassana koppa 2 k ubala dennata.

    Then hatti mutti tikak ganna one. Walan nan meti ewa. Kara moody deka thunak one walan wahanna. Neembiliyak one eka aluminum ganin.

    Aluminum badu arpico eke hodai gana aduma na. Bt hodai.

    Uba koi pathtenda rent ekata ganna inne. E laga hoda plastic badu thiyana kadayak hoyaganin. Eken ganna one wenawa besamak dekak bathroom ekata. Thawa wiper eka, brush....
    Kussiyata plastic rack ekak dekak one wenawa.

    Thawa ban thiyanawa 3-5 dana bothal set rack ekath ekkama. Ekak ganin. lesi wifeta.

    Gas cooker ekai sylinder ekai, sylinder danma gannepa. Padinchiyata gyata passe ganna puluwan laga kadekin. regulator ekai horse ekai ganna puluwan arpico eken.

    Podi dustbin dekak kussiyata. Indul and polythin walata. tikak Loku dekak ganna one eliye ekathu karanna.

    podi Gal wangediyak.

    Toaster.

    Broadband connection ekak awashya nan.

    Thawa ithin salli thiyanawa nan and kaama hadanna asai nan, beater, electric oven ganna puluwan.

    Ara ekek kiyala thibba wage onawata wada badu purawagannath epa, transport karanna gyama epa wenawa.

    Eth me ubalage hodama kalene. Me tike athal eke inna one wena dewal ganin salli awulak natyan. Passe transport nan gemak gahanna puluwan hodata ubatama pack karagattama pickme truck ekak dagattama loku ganak wenne na.

    Owwa thama. Thawa mathak unoth dannam. Kussiye badu tika ganna thama ubata kattak kanna wenne. Eth one time neh ban. Ita pase hari.

    Anith eka thama, ubala bendata passe needeyonge gewal wala gyama eka eka items hamba wemawa. Ekath oluwe thiyagain. Godak welawata toaster, electric kettle wage ewa hamba wenawa
    ------ Post added on Sep 12, 2021 at 5:34 AM
     
    • Love
    Reactions: niranga1989