කොහෙත් එහෙම තමයි බන් ලංකාවෙත් තියෙන්නේ / හොඳ business plan 1ක් එක්ක යනවනම් මරු බන් but සල්ලි ටිකක් ඕන වෙනවා බන්
Countryside ne math blanne ehema
Paduwe shape 1ke inna
Habai un tikak racist lu
------ Post added on Sep 11, 2021 at 9:33 PM
හරියට කියපන් උබ @Sumanafer ද ? ප්‍රශ්නේ උගේ, හැබැයි ඇදගෙන යන්නේ උබMona field
Tokyo amarui ne mcn wiyadam wadi
Wena normal city 1k na
Countryside 1ke wage
Man balanne ehema.
Countryside ne math blanne ehema
Paduwe shape 1ke inna
Habai un tikak racist lu
------ Post added on Sep 11, 2021 at 9:33 PM
Paypal Sri Lanka FBI Agent

වටින අදහස් ටිකක්.කොළ කීයක් පඩි හම්බෙනවද කියලා බලන්න ඉස්සරලම.
කොළ 20ක් වත් ඕනා ගේම ගහන්න නම්
ඒ කිව්වේ ටිකට්, ඉන්න, යන්න කෑම, බෝඩිම් ඔක්කොටොම.
කොළ 10න් ජීවත් වෙන අය ඉන්නවා නැත්තේ නැහැ. එත් එතකොට එක කාමරේ අඩි 10 x 10 වගේ අඩුම 5-6 දෙනෙක් (බොහෝ විට 8ක් විතර ) ඉදලා. පරිප්පු එක්ක බත්, එක්කොඅ චිකන් හොදි එක්ක බත් තුන් වේලම ලෙව කාලා ඉදලා. තව එතකොට කොම්බිනි වලින් විසි කරන කෑම අරන් කාල. (විසි කරන කිව්වට මෙහෙ පෙරේරා & සන් වලට වඵා හොදා) කෝච්චියෙන් හොරෙන් ගිහින්. වගේ ස්ටෝරි ගොඩක් එක්ක.
එක ඕනි ගිරි (බත් බෝල්, ලාබ දායීම කෑම එක ) එකක් 200 -400 වෙනවා. ඒවායින් දෙකක් වත් ඕනා බඩේ පැත්තට කන්න. ඒ කියන්නේ වෙල් 3තම ඕක කෑවොත් 400-600 x 3 = 1200 හෝ 1800ක්. මාසෙට කෑමට අඩුම 36,000ක්. බෙන්තො (ලන්ච් බොක්ස් වගේ සීන් එකක්, අපි හන්දියේ කඩෙන් බත් පාර්සලේ තමා) එකක් ගත්තොත් 350-900 අතර. හිතමුකෝ 500 කියලා එතකොට කෑමට කොළ 4-5ක් ඕනා
ආණ්ඩුවෙන් යවන ඒවා ට කොළ 20ක් ෂුවර් නෑ. අනික වෙන ජොබ් බෑ කියලා තියනවා නීති. එකත් බලපං.
දෙක කොහෙද ඉන්න වෙන්නේ. ටෝක්යෝ කිට්ටුව උනොත් බෙන්තො එකක් 100-200ක් වත් වැඩියි දුර පති වලට වඩා.... බෝඩිම් ගාස්තු ඩබල්
බාශාව බැරිනම හම්බෙන්නේ චාටර් ජොබ්. ඒ කියන්නේ වාහන හෝදන්න. ලංකාවේ එව්වෝ ගාව හොර වැඩ, එලොලු කොටු, ෆාර්ම් වගේ එව්වා. ඒවා සීතල කාලෙට, වහින කාලෙට (මාස 6-8ක් ම ) අමාරුයි කරන්න. සමහර පති වල රෑට -10 වගෙත් යානවා.
හිතන්න එපා N5 පාස් කිව්වම භාෂා ඔස්තාර් කියල. අකුරු හොඩි 3ක් ඔක්කොම අකුරු 2000ක් විතර. N5 එකාට වඩා 1 වසර යන පොඩි එකා දන්නවා. මල්, පලතුරු ගණන් කරන්නේ එක විදිහක්, කුරුල්ලෝ එක විදිහක්, මුදල් තව විදිහක්, කඩෙන් කෑම ගන්නේ තව විදිහක්. ඔහොම ගණන් කරන විදි විතරක් 10ක් විතර තියනවා. චීන , ජපන් භාෂාව තරම් කම්ප්ලේක්ස් නැතිව ඇති වෙන ඒවා.
පැයට පාර්ට් ටයිම් රේට් එක 800 - 1200 වගේ සමන්යක් යනවා. එතකොට 200,000ක් හොයන්න දවස් 25ක් වැඩ කලොත් දවසට පැය 7-10ක් වැඩ කරන්න වෙනවා. ගාන තීරණය වන්නේ රැකියාව හා භාෂාව මත.. එත් එකට එක තැනක ඔක්කොම කරන්න වෙන්නේ නැහැ. ඉතින් තැන් දෙකක් වත් කරන්න වෙනවා. ඒ කියන්නේ යන්න එන්න කාලේ මුදල් නාස්ති වෙනවා.... ස්ටුඩන්ට් ලා ඉන්නවා දවසට තැන් 3ක වැඩ කරන ඔය ගාන හොයන්න.....
ටික කාලයක් ගියහම පුරුදු වෙනවා අඩුවට ඇදුම් ගන්න, කෑම ගන්න ක්‍රම හොයාගන්න. උදා එකම චොකලට් එක 89, 98, 90, 107, 120 වගේ නානාප්‍රකාර කඩ වල නානාප්‍රකාර මිලට තියනවා. 100 කඩේ චොකලට එකක් 100+7 = 107 හැබැයි එකම දොන්කිහොතේ කියන කඩේ බැලුවොත් 89. එකටත් ලංකා පාස්පෝර්ට් එක පෙන්නලා ඕන නම් ටැක්ස් අඩු කරගන පුළුවන් මෙහෙ ගෙන්න වගේ නම්....... එත් අර කියපු අවම ගාන බෙන්ච් මාර්ක් එකක් කියලා හිතපන්. මොකද කිසි දෙයක් එහෙ නිකන් නෑ.............
අර උඩින් කියලා තියන කොම්පැනි වර්කර් කියන වයිට් කොලර් ජොබ් එකක සෙට් උනොත් නම් කොළ 400-500ක් starting ෂුවර්....
හැබැයි එතකොට උ කන්න ඕනා අඩුම 900-1200 වෙන තැන් වලින්. අදින්න ඕනා branded ඇදුම්. සෙට් එකක් කොළ 7-8 වෙනවා. සෙට් 3-4 ක් බෑග් ඔක්කොම එක්ක ගත්තාම කොළ 25-40 වත් යනවා......
හොදට හොයලා බලලා කරපන්. අන්න හද කියලා. හද තරු වලට වඩා ලගයි. හරි සෞම්‍යයි කිව්වට එක පාර තීරණය කරන්න එපා. හොදට හොයලා බලලා වියදම් කරන ඒවා ගැනත් හිතලා බලලා කරපන්....
කට්ටක් නැතිව කිසි දෙයක් නිකන් නම් එහෙ හම්බෙන්නේ නැහැ. හැබැයි පුතෝ අවුරුදු 10ක් හරියට ඉදලා කොටි 7-8ක් වත් ඉතුරු නොකර අවා කියන්නේ උ කාල බීලා නාස්ති කරලා. මොකද ඔය කාලේ හියපු අය ඔය ගේම ගහල තමා ආවේ..........
ජය..........................
api karana job ekata amatharava wena deyak karanna avlk nadda ? mama danna vidiyta ehema wena deyak krnna denna na!මේකයි මමත් පොඩි business 1කට ජපන් යන්න බැලුවා / මම හොයාගත්ත ටික කියන්නම් .
1)මචං උබට freelancing කරන්න හැකියාවක් තියනවනම් යන්න හොඳ රටක් .
2)අත ඇරපු ඉඩම් අඩුවට තියනවා ඇතුලට වෙන්න වගා කරන්න .
3) ලංකාවට export කරන්න ගොඩක් දේවල් එහේ තියනවා .
4) ලංකාවෙන් import කරන්න දේවල් ගොඩක් මෙහෙ තියනවා
ඔක්කොම තීරනේ වෙන්නේ ඔයාගේ ටැලන්ට් 1ක උඩ.
agency 1න් කීයක් ඉල්ලුවද
මම ජපන් නෙමේ ඉන්නේ.වටින අදහස් ටිකක්.
උබ ජැපැන්ද ඉන්නේ?
කොල 20ක් කිවේ මොකද්ද බං ? ගාන කියක්ද?
හරියට කියපන් උබ @Sumanafer ද ? ප්‍රශ්නේ උගේ, හැබැයි ඇදගෙන යන්නේ උබ
මට වෙන කියන්න දෙයක් නෑ. කලින් එක ආයේ update කළා. කියෝපන් ආයේ............
මම උඩින් කියලා තියනදේ කීයෙන් කීදෙනාද කට ඇරලා කියන්නේ....yana godak ewun nam kynne jobs tynwa kyl aththa naththa danne na bn
මම උඩින් කියලා තියනදේ කීයෙන් කීදෙනාද කට ඇරලා කියන්නේ....
භාෂාව දන්නවා නම් මොනා ම හරි කරගන්න පුළුවන්....
ඔව් ඔලිම්පික් වලට පින් සිද්ද වෙන්න. එත් වැඩක් නෑ.........ow bn godak aya e kathawa kyl tynwa anika dn english usage ekath e rate tynwane bn
ඔව් ඔලිම්පික් වලට පින් සිද්ද වෙන්න. එත් වැඩක් නෑ.........
මේකත් බලපං. විහිලු සින්දුවක්. මේක හොදටෝම තේරෙන්න ජපන් එක්ස් පිරියන්ස් එකක් තියෙන්න ඕනා.......

agancy 1n kiyak illuwadaConstruction jobs walata wage giyot amaru jobda tyenne machan ehe.urope ratwal walata yana ekanm dan heena tama ban dan.monama hari jobak kamk ne kiyala hithan yanna heduwe
ඔන්න රිප්ලයි කරනෝ...
lankawen japan yawanne monada bn?මේකයි මමත් පොඩි business 1කට ජපන් යන්න බැලුවා / මම හොයාගත්ත ටික කියන්නම් .
1)මචං උබට freelancing කරන්න හැකියාවක් තියනවනම් යන්න හොඳ රටක් .
2)අත ඇරපු ඉඩම් අඩුවට තියනවා ඇතුලට වෙන්න වගා කරන්න .
3) ලංකාවට export කරන්න ගොඩක් දේවල් එහේ තියනවා .
4) ලංකාවෙන් import කරන්න දේවල් ගොඩක් මෙහෙ තියනවා
ඔක්කොම තීරනේ වෙන්නේ ඔයාගේ ටැලන්ට් 1ක උඩ.
agency 1න් කීයක් ඉල්ලුවද
මෙන්න මේ වගේ වැඩ නම් කරන්න එපා මචන්. මේකෙන් වෙන්නේ මුළු රටම හෑල්ලු වෙන එක. එතකොට නිත්‍යානුකුල විදියට කෙනෙක්ට ඇවිත් වැදගත් විදියට ඉන්න තියන අවස්තාව අහිමි වෙනවා. ජපානේ රිෆුජි වීසා දාන රටවල් අතර උඩින්ම තියන රටක් තමයි ලංකාව. කොහෙවත් නැති බොරු කෝටියක් කියල තමයි ඇප්ලයි කරන්නේ. අනිත් එවුන් තමයි පොලු කාරයෝ, iphone එකේ ඉඳල ක්‍රෙඩිට් කාඩ්, බැංකු ලෝන් වලට තියන්න පුළුවන් ලොකුම පොලු ටික තියල මාරු වෙනවා. එක්කෝ රටේ මුල්ලකට වෙලා හැංගිලා ඉන්නවා. අනිත් උන් තමයි සෙන්පයි (ජපානෙට ඇවිත් ටික කාලයක් ජිවත් වෙච්ච උන්.). හැමෝම නෙවෙයි හැබැයි ඉන්නවා කොට්ටාශයක් ලංකාවේ ඉඳන් අලුතෙන් එන නංගිලා මල්ලිලා අල්ලාගෙන උන්ගෙන් කඩාගෙන ජිවත් වෙන උන්. සමහරු අවුරුදු 50 පැනලත් අලුතෙන් එන කෙල්ලොන්ට උදව් කරලා ලිංගික අල්ලස් ගන්නවා.මචං මගේ යාලුවෙක් ඉන්නවා ජපන් වල,උ ගියේ business visa වලට,යද්දී ජපන් අකුරක්වත් බැරුව ගියේ,එහේ ගිහින් දැන් යන්තං කට්ට කාලා shape එකේ ඉන්නවා, ඌ රිපූජි දාලා තියෙන්නේ,එකත් සෑහෙන ලොකු වැඩක් වරදින්න තියෙන චන්ස් වැඩි,මාස 6න් 6ට ලු visa දෙන්නේ, ඌ කියන දේ තමා working visa නැතුව එන්න එපා කියලා, student ගියත් සතියකට වැඩ කරන්න පුළුවන් පැය ගානක් තියෙළු,එතනින් එහාට බෑ ලු,හොරෙන් ඉදලා අර මෙහෙ man power වගේ එහෙම වැඩ කරන්න පුළුවන් ලු ඒත් ගන්න salary එකේ ලොකු ගානක් man පවර් කාරයො ගන්නවලු,උනුත් ලංකාවේ උන් ලු, උබාට වැඩි විස්තර ඕන නම් මන් උගෙන් අහලා කියන් නම්,
https://tradingeconomics.com/sri-lanka/exports/japanlankawen japan yawanne monada bn?