nenshu eka nam tikak wediyen tiyei. bank eken qwa ( smbc/mufj) 8000k OK kiyala.
jutaku thamai.
積水ハウスwalin geyak hadanna beluwe.
athin 1000k dala 7000k yanawa wedeta.
terumak tiyenawada kiyala kalpana karanne. me maseta kalin contract sign karoth 住宅ローン控除 ekak tiyneawa awurudu 13 kata. nethnam 10k wenawa eka.
teeranayak ganna beruwa inne. hethuwa denata inne 5万/月 mansion ekakaka. (company eken 8万) gewanawa.
issaraha gena hithuwama mokakda karanna ona kiyala hitha ganna behe.
ඔයාට දැන් කොල 7000 ලෝන් එක අවුරුදු 35ට කින්රි එක 1%ක් කියල දාල බලමු. එහෙම උනොත් මාසෙට කොල 20ක් ගෙවන්න ඕන. ඒ කියන්නේ අවුරුද්දට ඔයාගේ නෙන්ෂු එකෙන් 1/4ක් (ටැක්ස් අයින් කරන්නේ නැතුව). කොල 5 ඉඳන් 20ට ජම්ප් එක අවුලක් නැත්තන්, ඔයාට සුවපහසු හොඳ නිවසක ඉන්න ලැබෙනවානම් ලොකු අවුලක් පේන්නේ නෑ. අනික සෙකිසුයි හදද්දී අවශ්‍ය කැමති කැමති විදියට හදාගත්තකි, කුඹුක් ලී ඉඳන් තියනවා..
ඔයා දැන් WFH නම් වැඩ කරන්නේ, ඉදිරියටත් එහම වෙයි කියල හිතෙනවා නම් ටිකක් දුරින් හොඳ ලොකු ඉඩමක් අරන් ගේ හදන්න බලන්න, කොල 7000 එක තව 500ක් 1000ක් අඩුවෙන් හදාගන්න පුළුවන් වෙයි, ඔයාගේ ජිවන රටාව අනුව කොහොම වෙයිද දන්නේ නෑ ඉතින්.
පඩියෙන් 1/4ක් අයින් කරලා අනෙක් වියදම් අයින් කරාම ඉතුරුවක් වෙනවා නම් හොඳයි මචන්. මම නම් කරන්නේ මෙහෙම, මම හැම මාසෙම ලෝන් එකේ වාරිකය වගේ තව එකක් ඉතුරු කරනවා, අවුරුදු 17න ලෝන් එක ඉවර කරනවා කියල හිතාගෙන. හැබැයි එහෙම කරන්නේ නෑ. අමතර ඉතුරුවක් වෙන්න කියල කරන්නේ.

