AC එකකට එන Current Bill එක

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචං උඹ අලවපු PVC කොල වල දැන් තත්වය කොහොමද ? තවම හොඳට තියෙනවද ? ඩබල් සයිඩ් ටේප් එක ගැලඋනේ නැද්ද ?
    ගැලවුණා බං. ගම් වගයක් ගාල ආයිත් ඇලෙව්වෙ :lol:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    ගැලවුණා බං. ගම් වගයක් ගාල ආයිත් ඇලෙව්වෙ :lol:
    එක තමයි බන් ඩබල් සයිඩ් ටේප් ටික කලක් යද්දී කරවෙලා වගේ වෙලා ගැලවෙනවා , උලුඅස්සේ paint එකත් සවුත්තු වෙනවා නේ , PVC කොල වල දැන් තත්වය කොහොමද ? අවුලක් නැද්ද ?

    ඔය පැත්තේ කොරෝනා තත්ත්වේ කොහොමද බන් , උඹ ෆසර් ද ගැහුවේ ?
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    එක තමයි බන් ඩබල් සයිඩ් ටේප් ටික කලක් යද්දී කරවෙලා වගේ වෙලා ගැලවෙනවා , උලුඅස්සේ paint එකත් සවුත්තු වෙනවා නේ , PVC කොල වල දැන් තත්වය කොහොමද ? අවුලක් නැද්ද ?

    ඔය පැත්තේ කොරෝනා තත්ත්වේ කොහොමද බන් , උඹ ෆසර් ද ගැහුවේ ?
    නෑ බං කොල වල නම් අවුලක් නෑ. ඒව නම් තියෙනව.

    මෙහේ නම් කොරෝන ලොකුවට අවුලක් නෑ බං කාලයක් තිබ්බ සැරටම ගියපු. හැබැයි හැදුන මොකෙක්ටවත් උණකට කැස්සකට එහා දෙයක් වුණේ නෑ. ගොඩක් වයසක කෙනෙක් නැති වුණා. ඔව් බං රාහුලෙන් ගහගත්තෙ ෆයිසර් එක. උඹ මොකක්ද ගැහුවෙ?
     
    • Like
    Reactions: Oli_Vili and RLT4U

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    නෑ බං කොල වල නම් අවුලක් නෑ. ඒව නම් තියෙනව.

    මෙහේ නම් කොරෝන ලොකුවට අවුලක් නෑ බං කාලයක් තිබ්බ සැරටම ගියපු. හැබැයි හැදුන මොකෙක්ටවත් උණකට කැස්සකට එහා දෙයක් වුණේ නෑ. ගොඩක් වයසක කෙනෙක් නැති වුණා. ඔව් බං රාහුලෙන් ගහගත්තෙ ෆයිසර් එක. උඹ මොකක්ද ගැහුවෙ?
    රාහුලෙට අවේ මොකෝ , මහින්දෙ හරි තලල්ල උතුරෙන් ගහන එක ලඟයි නේද උඹලට . අපිට කොහෙන්ද ෆයිසර් බන් අපි නාකි උන් නේ, මරනබය දැනුන බන් සිරාවටම ඒ නිසා කලින්ම ගහගත්තා චීනපාන්, මෙහෙනම් කොරෝනා කෙස් වැඩියි බන්
     
    • Love
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    රාහුලෙට අවේ මොකෝ , මහින්දෙ හරි තලල්ල උතුරෙන් ගහන එක ලඟයි නේද උඹලට . අපිට කොහෙන්ද ෆයිසර් බන් අපි නාකි උන් නේ, මරනබය දැනුන බන් සිරාවටම ඒ නිසා කලින්ම ගහගත්තා චීනපාන්, මෙහෙනම් කොරෝනා කෙස් වැඩියි බන්
    ඒ උනාට ඉතිං පුරුදු තැන නේහ් බං. ඒ නිසා එහෙන්ම ගහගත්ත :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Oli_Vili

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Mekayi machan. Room eka podi nisa ikmanatama cool wenawa ethakota ac eka standby wela ayeth temp eka wasi unama thamayi on wenne.

    oyage room eka godak podi nisa loku bill ekak ac ekata generate wenne na.

    eka ekkenage room size and use karana temp eka anuwa bill eka depend wenawa
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,263
    2,314
    113
    https://buyabans.com/inverter-air-c...on-12000btu-dual-cool-std-plus-wifi-inverter-
    Meka ganna eka hodai da? 12x17x10 room ekakata. lokuwata heat wena monwath use wenne naha.
    Oka awlk na machan, man giya awrudde gaththa 125000 da koheda, Service ekath awlk na machn. Palaweni para nam call ekak dila qwama anith dawasema awilla service eka kara, ita passe masa 4n 4ta awilla unma karanawa. danatanm hodai mage currnt bill eka 3000- 4000 ganakin wadi une. padu naa dawasama dala godak welawata
     
    • Like
    Reactions: podi.kollo