Chande denne na bn deela wadak na
mokata dunnath ekai bn

මහින්දත් ලෝයර්, ප්‍රැක්ටිස් කරලත් තියෙනවනෙ. ග්‍රාමසේවක නෙ ඉස්සෙල්ල ලයිබ්රේරියන් වෙලා හිටියේමෙච්චර කල් රටේ නූගත් එවුන්වනේ ජනාදිපති කලේ. ජේආර් ලෝයර්. කොහොම උනාද දන්නෙ නෑ. ප්‍රේමදාස - ලැවරියා වික්කේ, චන්ද්‍රිකා - උගත් කමක් නැත, මරා - ලයුබ්‍රේරියන්, ඊට පස්සේ ග්‍රාමසේවක, ඊටත් පස්සේ ඇමරිකාවේ ශෙඩ් එකක තෙල් ගහපු එකෙක්.
මහින්දත් ලෝයර්, ප්‍රැක්ටිස් කරලත් තියෙනවනෙ. ග්‍රාමසේවක නෙ ඉස්සෙල්ල ලයිබ්රේරියන් වෙලා හිටියේ
දියසෙන් එනවා කියලා ගහන බයිලා නාමලයගේ ගේමක්. අන්තිමට ඌම තමයි දියසේන කියලා එන්නේ. ඕං බලපංකෝ.වෙනසකටත් එක්ක නාමල් ට දීලා බලමුද![]()
ලෝයර් උනේ කොයිකාලේද කියලා හොයලා බලපන්කෝ. නාමලයත් ලෝයර් නේ නේද
තව කෑල්ලක් ඇඩ් කලා. ඒකත් බලපන්. මුලින් වැඩ කලේ ලයුබ්‍රරි ඇසිස්ටන්ට්. නාමලුත් ලෝයර් නේද බං. රෝහිතයත් ආචාර්ය්ය නේද බං. ඒ විදිහටම තමා ඔව්වත්.
නාමල් කවදාවත් රස්සාවට ලෝයර්කම කළේ නෑනෙ.තව කෑල්ලක් ඇඩ් කලා. ඒකත් බලපන්. මුලින් වැඩ කලේ ලයුබ්‍රරි ඇසිස්ටන්ට්. නාමලුත් ලෝයර් නේද බං. රෝහිතයත් ආචාර්ය්ය නේද බං. ඒ විදිහටම තමා ඔව්වත්.
උඹත් අනේ මංදා බං. ඔව් නේද. ඊගාව ජනාදිපති උනාම උඹ වගේ අපක්ශපාතී කියලා පෙන්නන්න දඟලන බයියෝ ඌ තමයි ලංකාවේ වැඩියෙන්ම ලකුණු ගත්තු ලෝයර් කියලා එලකිරියෙම හැමිණෙන්න හදයි නේද.නාමල් කවදාවත් රස්සාවට ලෝයර්කම කළේ නෑනෙ.
මයිනා නම් නාමලයා වගේ තමා ලෝයර් පට්ටම අරන් තියෙන්නෙ! ජේ ආර් නම් බුද්දිමතා, පොත පත හොදට කියවනවාලු, ට්කක් පොත පත කියවන මිනිස්සු දේශපාලනේදි සාර්ත්කයි. චම්පිකයත් පොත පත කියවන බුවෙක්!තව කෑල්ලක් ඇඩ් කලා. ඒකත් බලපන්. මුලින් වැඩ කලේ ලයුබ්‍රරි ඇසිස්ටන්ට්. නාමලුත් ලෝයර් නේද බං. රෝහිතයත් ආචාර්ය්ය නේද බං. ඒ විදිහටම තමා ඔව්වත්.