Samsung 43" 4K TV for sale

sami_boy

Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    කොල්ලනේ මං මේක ගත්තේ දැන් දවස් 3කට කලින්. 125000/= උනා. ගම්පහ Softlogic එකේ තිබ්බ අන්තිම එක. Staff discount එකකුත් සෙට් වෙලා ඔය ගානට ගත්තෙ.

    මගෙ කලින් තිබ්බ LG TV එකත් ඊයේ Abans එකෙන් ඇවිත් panel එක replace කරලා දුන්න. මං හිතුවෙම නෑ ඕක ඉක්මනට හදාගන්න පුළුවන් වෙයි කියල. ඉතිං දැන් Samsung එක දෙන්න බැලුවෙ. කිසිම අවුලක් නෑ, 3 years warranty තියෙනවා.

    ගත්ත ගානට වැඩිය තව පොඩ්ඩක් අඩු කරල දෙන්නම් ;)

    Model: TU7200
    241380422_153570210287354_1713610504957447530_n.jpg
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මම ගිය සතියෙ Fuji 43" එකක් 3year warrenty එක්ක ගත්තා රු 67,000/=ට....

    අපරාදේ.... කලින් කිව්ව නම් උඹේ එක ගන්න තිබ්බා.....
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    මම ගිය සතියෙ Fuji 43" එකක් 3year warrenty එක්ක ගත්තා රු 67,000/=ට....

    අපරාදේ.... කලින් කිව්ව නම් උඹේ එක ගන්න තිබ්බා.....
    ado maath giya sathiye gatta okama

    LG eka sell karapan machan. eka paranai ne. Thawa case issarahata enna puluwan.
    Aluth eke 3yrs warranty thiyenawath ekka. eka thiya ganin.
    ow mehema karapan... Samsung eka tiyaganin
    ------ Post added on Sep 18, 2021 at 9:53 AM
     
    • Like
    Reactions: sami_boy