Poco F3 256Gb from Genius Mobile

Riskaddiction

Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    genius ganna epa.. okun eka parak mattu una chanux video ekaka phone seal kadala apahu sticker karala. idelaz balapan.. habai poco wala signal issues have.. xioami sinhala group eke balapan.. note sure about this device though...

    genuine place to by .. online order from Genext or Idealz
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    thanks @Hyaenidae

    badu gaththa. habai kawada eidda danna.

    Screenshාාot_1.png
     
    • Like
    Reactions: Hyaenidae and nooby

    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,405
    706
    113
    Here and There!!
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Ado ow. Balala Ganna oni ban

    Ubata dialog akin Ganna tibba. 256gb ekak

    Club vision red discount Dala . (Ubata tiyenawanam)

    90 ta tibbe dialog eke 256gb eka
    මම ගත්තෙ 8gb ram/ 256gb storage එක තමයි. හැබැයි මෙයා වගේ කලින් ගත්තනම් 84කට විතර ගන්න තිබ්බ.
     
    • Like
    Reactions: deestheman

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,384
    1,006
    113
    Poco F3 256Gb from Genius Mobile එකෙන් ගන්න බැලුවෙ වෙන ග න්න තැනක් නෑ.

    මේ Genius Mobile කියන තැනින් PHone ගත්ත අය ඉන්නවද? මෙයාල විශ්වාසද?
    pocco patta phone eka
    poco nfc f3 balanan , eka performace wadi.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මගේ කසින් කෙනෙක්ට දැන් ගන්න බැලුව. යකෝ ඉවරයි කියපන්කො. මුන් ස්ටොක් තියාගන්නේ phone එකක් දෙකක්ද?
    කිරියො කොල්ලො ටිකක් බැහැල අරන් වගේ.

    Screenbgjgkuhshot_4.png