මේක බැලුවම මතක්වෙන තව ගොඩනැගිල්ලක් නම් කරලා නොමිලේ ගෑස් සිලින්ඩරයක් දිනාගන්න


මේක බැලුවම මතක්වෙන තව ගොඩනැගිල්ලක් නම් කරලා නොමිලේ ගෑස් සිලින්ඩරයක් දිනාගන්න
lankawe issra rule ekak tibba mokak hari goverment eke karan project fail wunoth e project krapu goverment eke katiiya eyalage palanaya tibbath natath eyalage personal fund eken hari ara naya gewanna oni. meka suddage kalaya idan tibba rule ekak. dan num eka natuwa athi.Lankawe minissunge tax money walin loan aran unsuccessful projects karapu unta nadu danna barida? Ekko e loan walata unta gewanna kiyanna one
ගෑස් සිලින්ඩරේ දීපන් හල්ලොෂා ................ හරිම ලස්සනයි අනේ, කොහෙද මේ? ලංකාවෙ ද?![]()
ගෑස් සිලින්ඩර් හිගයිලු, ඩොලර් නැති හින්දා. බැසිල් සර්ගේ ඩොලර් වලින් ගෑස් ගෙනාපු කාලෙක සිලින්ඩරේ දෙන්නම්.ගෑස් සිලින්ඩරේ දීපන් හල්ලො



ගෑස් සිලින්ඩර් හිගයිලු, ඩොලර් නැති හින්දා. බැසිල් සර්ගේ ඩොලර් වලින් ගෑස් ගෙනාපු කාලෙක සිලින්ඩරේ දෙන්නම්.![]()