Kasada badinna Hodama wayasa kiyada??

kasada badinna hodama wayasa kyda kyl

  • 18-23

    Votes: 6 2.0%
  • 23-26

    Votes: 18 6.1%
  • 26-30

    Votes: 141 48.0%
  • 30-35

    Votes: 82 27.9%
  • Kasada Badinna epa athal eke idpn

    Votes: 47 16.0%

  • Total voters
    294

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    Malli oyath badinna dn waysa hri :D :D :D

    le-sad.gif
    So Excited Reaction GIF

    ------ Post added on Sep 20, 2021 at 6:35 PM
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    අඩෝ තෝ මහා ධාතු සුනඛයෙක් යකෝ.....හිත හදාගන්න හැදුව විතරයි තෝ කොහෙන් හරි නාරි රූපයක් ගෙනත් අතාරිනවනෙ මෙතන...ඉතිං මොකෑ කොරන්නෙ....බොලා වගේ උන්ට ගහන්න ඕන එල්ලලා යකෝව්,තනි ඇටෙන් එල්ලල...:angry::love::love::ROFLMAO:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,870
    152,620
    113
    අඩෝ තෝ මහා ධාතු සුනඛයෙක් යකෝ.....හිත හදාගන්න හැදුව විතරයි තෝ කොහෙන් හරි නාරි රූපයක් ගෙනත් අතාරිනවනෙ මෙතන...ඉතිං මොකෑ කොරන්නෙ....බොලා වගේ උන්ට ගහන්න ඕන එල්ලලා යකෝව්,තනි ඇටෙන් එල්ලල...:angry::love::love::ROFLMAO:
    a23f44eeec3acc7adc647dc26d881d079835c43c.gif
    c9dadc6cf7cc656c9c1a8dd1508072a7.gif

    wrz6qyuck7461.gif
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    කසාද බඳිනවා කියන එක තමන්ගේ stability income මත depend වෙන්නේ.. ඒක 25, 26 වෙද්දි හරිනම් ඒ කාලේ බඳින්න..
    කීයෙන් බැන්දයක් අවුරුදු 2ක් 3ක් එකේ ඉඳලා ළමයි හදන්න (පුලුවන් නම් 4ක් 5ක් හිටියත් කමක් නෑ)