මෙහෙම හිතපන්කො, අපි කාලයක් පාවිච්චි කරපු වස්ට්ස් නම්බර් එකක් තියෙනවා, ඒකෙන් අපි යාලුවො එක්ක ගෲප් වලත් ඉන්නවා, කාලය අපි ඒ සිම් එක පාවිච්චි නොකර ඒක වෙන එකෙක්ට ඩයලොග් හෝ මොබිටෙල් එකෙන් දෙනවා, එවෙලෙට අලුත්න් ගන්න එකා WhatsApp සෙට්ප් කරද්දි අර ගෲප්ස් වල ඉන්න පුලුවන්ද?