WhatsApp අවුලක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    මෙහෙම හිතපන්කො, අපි කාලයක් පාවිච්චි කරපු වස්ට්ස් නම්බර් එකක් තියෙනවා, ඒකෙන් අපි යාලුවො එක්ක ගෲප් වලත් ඉන්නවා, කාලය අපි ඒ සිම් එක පාවිච්චි නොකර ඒක වෙන එකෙක්ට ඩයලොග් හෝ මොබිටෙල් එකෙන් දෙනවා, එවෙලෙට අලුත්න් ගන්න එකා WhatsApp සෙට්ප් කරද්දි අර ගෲප්ස් වල ඉන්න පුලුවන්ද?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    Ekatama whatsapp eke change number kyala option ekk dila tienne
    නෑ නෑ මම කියන්නෙ එහෙම නොකර, හිතප්න්කො මම මලා කියලා, අන්න ඒ වගේ වෙලාවක
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,644
    113
    38
    මෙහෙම හිතපන්කො, අපි කාලයක් පාවිච්චි කරපු වස්ට්ස් නම්බර් එකක් තියෙනවා, ඒකෙන් අපි යාලුවො එක්ක ගෲප් වලත් ඉන්නවා, කාලය අපි ඒ සිම් එක පාවිච්චි නොකර ඒක වෙන එකෙක්ට ඩයලොග් හෝ මොබිටෙල් එකෙන් දෙනවා, එවෙලෙට අලුත්න් ගන්න එකා WhatsApp සෙට්ප් කරද්දි අර ගෲප්ස් වල ඉන්න පුලුවන්ද?
    Use නොකලට කමක් නෑ සල්ලි දාපන් සිම් එකට ඒ සල්ලි ටික එක එකතු වෙනවා වගේනම් #356# dial කරලා Use කරන සිම් එකකට සල්ලි ටික දාගනින් එතකොට වැඩේ හරි
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,506
    15,877
    113
    111
    Gotham
    batman.com

    whatsapp eken 4-months inactive nan accounts delete karnawa mn hitanne. ita kalin change karot ara groups okkoma enawa ati.

    waradi thanaka dala tienne lol
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,506
    15,877
    113
    111
    Gotham
    batman.com
    නෑ නෑ මම කියන්නෙ එහෙම නොකර, හිතප්න්කො මම මලා කියලා, අන්න ඒ වගේ වෙලාවක
    whatsapp eken 4-months inactive nan accounts delete karnawa mn hitanne. ita kalin change karot ara groups okkoma enawa ati.
     
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    Use නොකලට කමක් නෑ සල්ලි දාපන් සිම් එකට ඒ සල්ලි ටික එක එකතු වෙනවා වගේනම් #356# dial කරලා Use කරන සිම් එකකට සල්ලි ටික දාගනින් එතකොට වැඩේ හරි

    හා මං එහෙම කරන්නම් 🥲

    හා මං එහෙම කරන්නම් 🥲

    @Nadun26 ඇයි ඉතින් රවන්නෙ :cry:
    ------ Post added on Sep 20, 2021 at 10:42 PM
     
    • Angry
    Reactions: Nadun26