ado dakke nahaAru private school kiyala daala thiyeddi uba mona hithakin da ahuwe apparel da kiyala ?

ado dakke nahaAru private school kiyala daala thiyeddi uba mona hithakin da ahuwe apparel da kiyala ?

ලිස්ට් එකේ නෑ කියන්නෙ ඔය වැඩ කරන තැන කිසිම කෙනෙක් මේ වෙද්දි ඔයා try කරපු බෑන්ක්ස් වලින් ලෝන් අරන් නෑ කියන එක. එතකොට බෑන්ක්ස් වලින් reputed company එකක් විදිහට සලකන්නේ නෑ. salary යන බෑන්ක් එකෙනුත් බෑ කිව්ව නං NSB එක additional security එකක් ඉල්ලන එක සාධාරණයි .
HNB apply kala ban, reject kara![]()

මං වැඩ කරන්නෙ Private school එහෙක loan එකක් ගන්න බැලුවහම බැංකු වලින් කිව්වදේ තමයි උන්ගෙ list එකේ අපේ company එක නැති නිසා දෙන්න බෑ කියල. NSB එකෙන් personal loan ගන්න පුලුවන්, හැබැයි එක ඇපකාරයෙක්ගෙ පඩියකුත් NSB එකට වැටෙන්න ඕනලු.බලහන් NSB එකට පඩි වැටෙන උන් හොයන්න නිකං කලු නික හොයන්න වගේ. මම මගෙ salary එක හැරෙව්ව NSB එකට, දැන් ඇපකාරයෙකුත් හොයාගන්න වෙනව NSB salary වැටෙන. මාර අසාධාරණයි බං.
![]()
Koi bank eke da bank 3mn dawasen dennemama me experience eken kiyanne ban . laksha 1 k illapan. attamage malwara nekathe copy illanwa.
laksha 5k illapan ecchchada dewal one ne.
laksha 30 k illapan. dasen loan eka denawa
10 milion wage load awilla ahala denna.
podi ekata thama kelawala danne ban .
මං වැඩ කරන්නෙ Private school එහෙක loan එකක් ගන්න බැලුවහම බැංකු වලින් කිව්වදේ තමයි උන්ගෙ list එකේ අපේ company එක නැති නිසා දෙන්න බෑ කියල. NSB එකෙන් personal loan ගන්න පුලුවන්, හැබැයි එක ඇපකාරයෙක්ගෙ පඩියකුත් NSB එකට වැටෙන්න ඕනලු.බලහන් NSB එකට පඩි වැටෙන උන් හොයන්න නිකං කලු නික හොයන්න වගේ. මම මගෙ salary එක හැරෙව්ව NSB එකට, දැන් ඇපකාරයෙකුත් හොයාගන්න වෙනව NSB salary වැටෙන. මාර අසාධාරණයි බං.
![]()
NSB එකේ online ස්ය්ස්ටෙම් එකෙන් උන්ගේ account එකක ඉඳන් මගේ නමට තියෙන NSB account එකකට සල්ලි transfer කරන්නත් උන්ගෙන් අවසර ගන්න ඕනේ
Ape ehema aulak ne ne
e mokada bro?අඩෝ කැරි කතා කියන්නෙපා අද මම මෙතන ඉන්නේ NSB නිසා