පට්ට උඹලත් බලපල්ල... මුලදි බොළඳ කතාවක් කියල හිතෙයි. ඒත් දිගටම බලන්න (y)
AnuradhaRa Well-known member Dec 25, 2010 61,508 1 42,620 113 Sep 26, 2021 #1 පට්ට උඹලත් බලපල්ල... මුලදි බොළඳ කතාවක් කියල හිතෙයි. ඒත් දිගටම බලන්න Reactions: kinkon, Charlie Babbitt, NRTG and 5 others
Stimulus mind Well-known member Feb 27, 2021 30,822 152,452 113 Sep 26, 2021 #2 Lost in Sri Lanka යනවා දැන් හැම තැනම. ලයිව් බලන්න පුලුවන්. Reactions: RottenCOLT, kinkon, rumesh.fbi and 8 others
A asrock101 Active member Oct 29, 2019 232 168 43 Sep 26, 2021 #3 AnuradhaRa said: පට්ට උඹලත් බලපල්ල... මුලදි බොළඳ කතාවක් කියල හිතෙයි. ඒත් දිගටම බලන්න Click to expand... ඕක 60 ගනන් වල ගිය series එකේ remake එකක් නේද? මට මතකයි 90 ගනන් වල ඒක පෙන්නුවා ලංකාවේ channel එකක. ඒ කාලේ හරියට තේරුනේ නැති උනාට හරි ආසාවෙන් බැලුවේ. අලුත් එකත් හොද ඇති. Reactions: Stimulus mind and AnuradhaRa
AnuradhaRa said: පට්ට උඹලත් බලපල්ල... මුලදි බොළඳ කතාවක් කියල හිතෙයි. ඒත් දිගටම බලන්න Click to expand... ඕක 60 ගනන් වල ගිය series එකේ remake එකක් නේද? මට මතකයි 90 ගනන් වල ඒක පෙන්නුවා ලංකාවේ channel එකක. ඒ කාලේ හරියට තේරුනේ නැති උනාට හරි ආසාවෙන් බැලුවේ. අලුත් එකත් හොද ඇති.
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,110 113 Leasing World Sep 26, 2021 #4 AnuradhaRa said: පට්ට උඹලත් බලපල්ල... මුලදි බොළඳ කතාවක් කියල හිතෙයි. ඒත් දිගටම බලන්න Click to expand... Thanks kollo himita balanam Reactions: Charlie Babbitt and Stimulus mind
AnuradhaRa said: පට්ට උඹලත් බලපල්ල... මුලදි බොළඳ කතාවක් කියල හිතෙයි. ඒත් දිගටම බලන්න Click to expand... Thanks kollo himita balanam
NEMISIS Well-known member Nov 13, 2013 11,364 19,479 113 Colombo Sep 26, 2021 #5 අන්තිම සීසන් එක මේ අවුරුද්දෙ එනවා කියනවා තාම නෑ පොඩ්ඩක් බොලඳයි තමයි, හැබැයි ලොකුවට හිතන්න යන්නෙ නැතිව බලනවා නම් අවුලක් නැහැ Reactions: Arumbaya De Almeida, NRTG, Stimulus mind and 1 other person
අන්තිම සීසන් එක මේ අවුරුද්දෙ එනවා කියනවා තාම නෑ පොඩ්ඩක් බොලඳයි තමයි, හැබැයි ලොකුවට හිතන්න යන්නෙ නැතිව බලනවා නම් අවුලක් නැහැ
Kalegana Well-known member Sep 23, 2007 31,455 67,002 113 Kuwait-Galle Sep 26, 2021 #6 මම මේක බලන්න හදල බැලුවේ නැ.. ට්රයි එකක දෙන්න ඕන අද... Reactions: AnuradhaRa, Arumbaya De Almeida, NRTG and 1 other person
NRTG Well-known member Oct 19, 2019 40,717 197,819 113 Colombo, Sri Lanka Sep 26, 2021 #7 BUMP Reactions: TCB Rox, AnuradhaRa, Arumbaya De Almeida and 3 others
charitha2011 Well-known member Jan 25, 2011 16,029 1 31,565 113 - උඩරට - Sep 26, 2021 #8 උබටම හරියන කතාවක් නේද Reactions: kinkon, TCB Rox, AnuradhaRa and 3 others
AnuradhaRa Well-known member Dec 25, 2010 61,508 1 42,620 113 Feb 3, 2023 #9 https://mega.nz/Ab11c564a655e2697786f996e25ac0b80955a989