Lost in Space (2018 TV series)

asrock101

Active member
  • Oct 29, 2019
    232
    168
    43
    පට්ට උඹලත් බලපල්ල...
    මුලදි බොළඳ කතාවක් කියල හිතෙයි. ඒත් දිගටම බලන්න (y)

    ඕක 60 ගනන් වල ගිය series එකේ remake එකක් නේද? මට මතකයි 90 ගනන් වල ඒක පෙන්නුවා ලංකාවේ channel එකක. ඒ කාලේ හරියට තේරුනේ නැති උනාට හරි ආසාවෙන් බැලුවේ. අලුත් එකත් හොද ඇති.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    අන්තිම සීසන් එක මේ අවුරුද්දෙ එනවා කියනවා තාම නෑ
    පොඩ්ඩක් බොලඳයි තමයි, හැබැයි ලොකුවට හිතන්න යන්නෙ නැතිව බලනවා නම් අවුලක් නැහැ