Mageth mase income eka oka ban
Loku deyak karanna puluwan.
Hodata kala beela innawa. Salli prashnayak wennema na. Bill nam nothing
Loku deyak karanna puluwan.
Hodata kala beela innawa. Salli prashnayak wennema na. Bill nam nothing
koi rateth idam ganan yana widiyata padi wadi wen na bn.us uk okkoma ekai. jangahanya wadi wenna wenna idan komath ganan yanwa. kawadawath salary wadi karanna ba e ganataඔව් බන්..ලක්ශරි විදිහට ඉඳලා නෙමෙයි...දැන් උඹට ඔය ඉඩම ගන්න පුලුවන් වෙයිද ලක්ශ 2 සැල් එකක් අරන්...බෑනේ...
හපෝ ඔව් බන්... වෙඩිමක් එහෙම සෙට් වෙනවා කියන්නේ පට්ට හිසරදයක්...![]()
e kaale gaththa nan gaththa tamai. US wala burger eka awrudu 5 kata kalin ganata ada ganna puluwan unata eheth e dawas wala idamaka ganata ada ganna ba. 
ow bn. 2.5 kin meke inna unta jeewath wenna bainan itin unge ledak. ekko boru pada show dala jeewth wenna giyama ba tamai 2.5 nසුපිරියට කාල බීල හොඳට ඉන්න ලංකාවෙ යන්නෙ 150,000 ක් වගේ උපරිම. වාහනේකටත් finance ගෙවාගෙන ඉන්න හොඳටම ඇති. හැබැයි ඉස්සරහට කොහොම වෙයිද දන්නෙ නෑ මේ රට බංකොලොත් උනොත් එහෙම...
ඉඩම් කතාව නම් ඇත්ත...ඒත් ලංකාවේ ඉඩම් විතරක් නෙමෙයිනේ ගනන් වැඩි වෙන්නේ....koi rateth idam ganan yana widiyata padi wadi wen na bn.us uk okkoma ekai. jangahanya wadi wenna wenna idan komath ganan yanwa. kawadawath salary wadi karanna ba e ganatae kaale gaththa nan gaththa tamai. US wala burger eka awrudu 5 kata kalin ganata ada ganna puluwan unata eheth e dawas wala idamaka ganata ada ganna ba.
![]()
ඔවු.ow bn. 2.5 kin meke inna unta jeewath wenna bainan itin unge ledak. ekko boru pada show dala jeewth wenna giyama ba tamai 2.5 n![]()
ow bn.sirwawata. eka wath manage kara ganna ba kiyanne itin katha karala wdak naඔවු.
මට මාසෙකට යන වියදම ලක්ෂයක් විතර. ඒකත් 3 වලට හොඳට කාල බීල, අනන් මනන් බිල් ගවාගෙන, කඩෙනුත් ඉඳල හිටල කාල, බබාටත් වෙන්න ඕන හැමදේම කරල යන්නෙ ලක්ෂයක් විතර වියදම පෞද්ගලික වියදම් වලින්.
2.5 ක් කියන්නෙ ඇත්තටම ලංකාවෙ හරිම සුළු පිරිසක් ගන්න ආදායමක්. 1%ක් වත් ලංකාවෙ 2.5 ක් ගන්නෙ නෑ.
100 % correctමේකේ අහල තියෙන්නේ ලංකාවේ මාසෙට 2.5 laks ලොකු පඩියක්ද කියල. නැතුව මුකුත්ම නැති 0 ඉඳන් පටන් ගන්න කෙනෙක්ට ඒ පඩියෙන් තනියම කොළඹ ලොකු ගෙවල්, වාහන අරගෙන ඒ ණයත් ඔකොම අවරුදු කීපෙන් පියවන්න පුලුවන්ද කියල නෙමෙය්.
ලංකාවේ job එකක් කරලා 2.5lak මාසෙට ගන්න පුළුවන් අය ඉන්නේ ඉතා සුළුපිරිසක් නිසා රටට සාපේක්ෂව එක ලොකු පඩියක් කියන එකට විවාදයක් නැහැ.
ජීවත් වෙන්න නම් හොඳටම පුලුවන්..ඒකේ ප්‍රශ්නයක් නෑ....ow bn. 2.5 kin meke inna unta jeewath wenna bainan itin unge ledak. ekko boru pada show dala jeewth wenna giyama ba tamai 2.5 n![]()

ow eka aththa. 0 n patan ganna kenekta katta kanna wenwa. godak ratawala hema tama itin lanakwe witarak neme. govisetha adenna one ehenan.ජීවත් වෙන්න නම් හොඳටම පුලුවන්..ඒකේ ප්‍රශ්නයක් නෑ....
අමතර ඒවා කරන්න නම් ටිකක් අමාරුයි..... (ගෙවල්, ඉඩම්, වාහන )
TFShttps://www.worlddata.info/asia/sri-lanka/inflation-rates.php
මේකෙන් පුළුවන් inflation එක adjust කරලා calculate කරන්න
View attachment 145482
ලංකාවේ ඕක තාම සැලකෙන්නේ ලොකු පඩියක් විදියට. පවුලක් නඩත්තු කරගෙන ඉතිරියක් කරන්න පුලුවන් පඩියක් .



Ow ...USA wage ratwal save karanna nenei hadila tiyenne... highly consumption economy ekak tiyenne...godak un inne pay check to pay check....ow eka aththa. 0 n patan ganna kenekta katta kanna wenwa. godak ratawala hema tama itin lanakwe witarak neme. govisetha adenna one ehenan.
View attachment 145511
කොහොම කිව්වත් තමන්ගේ ලයිෆ් ස්ටයිල් එක අනුව තමා. මාසෙට 30000න් ජීවත් වෙන එවුනුත් ඉන්නවා ලක්ශ 10න් ජීවත් වෙන එවුනුත් ඉන්නවා. නමුත් බහුතරයක් දෙනා ගන්නේ රුපියක් 40000ට අඩු පඩියක් ලංකාවේ. මීට අවුරුදු 3කට විතර කලින් 25000යි ඇවරේජ් සැලරි තිබ්බේ. IT වගේ කරන එවුන් ඇරෙන්න අනික් Engineering Position වල ඉන්න එවුන්ට හම්බෙන්නේත් 2ක් හෝ ඊට අඩුවෙන්. රජයේ නම් ෆ්‍රෙශ් පාස් අවුට් එකෙක්ට 1ක් වගේ තමා. ලක්ශ 2.5ක් බොහොම සුලුතරේකටයි හම්බෙන්නේ. කිරියෙත් කොච්චර ටෝක් දුන්නත් හරියට බැලුවොත් ලක්ෂ 2ට වඩා පඩි ගන්න එවුන් බොහොම අතලොස්සයි ඉන්නේ. මම කියන්නේ ලංකාවේ ඉඳලා. රට ඉඳලා ඒ ගාන හොයන එක නම් මහ දෙයක් නෙමෙයි.