amo amo mewane goc

ගුරාලට කඩේ යන ගොබ්බයො :-
උබලට මෙහෙම හරි අකුරු ටිකක් ගලපගන්න පුලුවන් ගුරු දෙවිවරු නිසා හරිතේ....නැත්තං උබලා ඔක්කොටම ලියන්න කියවන්නවත් බෑ හරිතේ ඒ හින්දා ගුරුවරු මොනවා කරත් කට පුම්ක වහගෙන හිටහන්.
ම්ම්ම් මේ වගේ එකක් මම මීට කලින් කොහෙදි හරි අහලා තියනවනෙ........

..ආහ් මතක් උනා...
එරෝසන් :-
මේ උබලට මෙහෙම නෙවෙයි වැලි දාලා උකේ ඇරියත් මෙහෙම වැටිලා ඉන්න හරි රටක් තියෙන්නෙ අපේ මහින්ද මහත්තයා යුද්දෙ ඉවර කරපු හින්දා කියලා අමතක කරන්න එපා.ඒ හින්දා මහින්ද මහත්තයා ගෙදරට ඇවිල්ලා පුකේ ඇරලා ගියත් කට පුක වහගෙන හිටපන් හරිතේ

ප.ලි :- මෙච්චරයි බං උන් එනකොටම දන්නවනෙ ගුරෙක්ට මාසෙකට කීයද හම්බෙන්නෙ කියලා? දැන් ඉතිං බයිලා කියවන්න එපා අර චක්‍රලේකෙයි මෙච්චර වැඩි වෙන්න තියනවයි ගගා.ගුරු පත්වීම ගද්දි ඔහොම පඩි සීන් එකක් තියනවා කියලා ඔය දැන් උක ඉරාගෙන හැම්නෙන ගුරාලා 99%ම දන්නෑ.එතකොට ආවෙ ඒ දෙන ගානට කැමති වෙලා තමා.ලොකු පඩියක් ඕනෙනං තමන්ට හැකියාව තියනවනං හොද පඩියක් තියන ජොබකට යමන්කො ස්ට්‍රයික් කර කර හැමිනෙන්නැතුව.බලපන් ඉස්කෝලෙත් හොදට උගන්නන ගමන් ටියුෂන් ක්ලාස් ටිකකුත් කරලා පඩිය වගේ දෙගුණයක් විතර පිටිනුත් හම්බකරලා හොද වාහනයක් එහෙම අරං සැපේ ඉන්න ගුරුවරු මේ ස්ට්‍රයික් කර කර හැමිනෙන්න එන්නෙ නෑ.කිසිම ඩිමාන්ඩ් එකක් නැති සබ්ජෙක්ට් කරලා ටියුෂන් එකක්වත් කරගන්න බැරුව වේලෙන ගොබ්බයො තමා දැන් ස්ටාර්ලින් ෆෝම් කරාට පස්සෙ කොහොම හරි නිකං ඉදලා පඩි කුට්ටියක් කඩා ගන්න පුක ඉරාගෙන දගලන්නෙ
