ගුරු පඩ ශෝ

shadow134

Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    රැස්වීමට පරක්කු වෙලා ගියා කියලා 10 වසරෙදි පන්තියටම ගැහුවා විනය බාර එකා..ලී අඩි රෑලක් තිබ්බා පත..මූ මේක දාර පැත්තෙන් ගහගෙන ගහගෙන ගියා අල්ලට..මට ගහපු එක වැදු⁣නේ අතට හම කපාගෙන ගිහින් සුදු හම මතු වුනා අගල් දෙකක් වගේ දිගයි..තුවාල උන එක දැක්කා ගණන් සර්.(ගණන් සර් ගහන තැන හිටියා විනේ දැක්කේ නෑ තුවාල උන සීන් එක)බෙහෙත් දාන්න office එකට එක්කන් ගියා(පට්ටම බොක්කක්) මන් ගණන් සර්ට කිව්වා මේ සීන් එකට ගෙදරට කියනවා කියලා..

    "කොල්ලෝ උබලා මෙතන තව ටික දවසයි ඉන්නේ AL වලට ගියාම..ඔය ඔක්කොම ඉවරයි..ඔන්න ඕක අල්ලල දාපන් කිව්වා"

    ඊලග දවසේ විනය බාර එකා මට පුතා කොහෙමද කියලා ඇහුවා..මන් බැලුවා මූට මොකක් වෙලාද කියලා..

    මට පස්සේ තමයි මීටර් උනේ ගණන් සර් ගුලියක් ඌට අඹරලා කියලා(පොර සීන් එක කියන්න ඇති මන් ගෙදරින් එක්කන් එනවා කිව්වා කියලා)..පොර කොහොමත් කැමැත්තෙන් නෙවේ හිටියේ ළමයින්ට හරක්ට වගේ ගහනවට..

    මගේ අතේ තාමත් ඒ කැළල තියනවා ගහපු පාර
    aaye parakkuwela giye nadda?
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    aaye parakkuwela giye nadda?
    අපි කලින් ගිහින් හිටියේ බන්..හතර පස් දෙනෙක් හොරට පෝලිම⁣ට සෙට් උනා ඌ දැක්කා දැක්කට හරියටම හොයා ගන්න බැරි වුනා..කොල්ලෝ පවල දුන්නේත් නෑ..මුලු පන්තියටම ගැහුවා
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,713
    8,043
    113
    Kotahena
    මේක වෙන ආණ්ඩුවක් උනානම් උයා කියයි ඔහොම :P
    aandu bihi wenneth rate minissunge buddi mattama anuwa.

    wimaane hatiyata thamai yakaa

    wimaane hadenna mul wenne adyapanaya.

    ethanata kelala thiyena hene gediya thamai oya. aanduwata kalin wenna ona deyak oka
     
    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    lankawema minissu ne ban guruwaru kiyanneth, ithin unuth api wagema thamai, wisheshayak na, hoda saha naraka walin piripun ayathamai, ape school eketh oyawage aya hitiya, api ganan gaththe na, api e gana hithuwe na, (eka nikan yuddeyak thiyena rataka bombayak pipuruwa kiyanne saamanya deyak, nikanma siduweemak witharai ne)....lankawen dewikenek bihiunath, lankawe gathi walin piripun kenek thamai ithin..
     
    • Love
    Reactions: tupac97

    amithtr300

    Junior member
  • Dec 28, 2020
    72
    76
    18
    සේරමත් හරි ගුරු දෙවිවරුන්ගේ පඩ ශෝ තමයි ඉවසන්න බැරි. වැඩියෙන්ම ශෝ එක දාන්නේ විද්‍යා පීඨ හාල් කෑලි තමා. ඕකුන් තමා ඉස්සර 1 - 5 වසර වලට යනකල් ෆේවරිට් කොටසක් තියාගෙන උන්ට ඉගැන්නුවේ 🤣🤣

    6-13 වසර වලට යනකල්ම හිටපු ගුරුවරු මරු කාටවත් වෙනසක් කළේ නෑ. හැබැයි ඉතින් පිනට ඉගැන්නුවේ නෑ. අනිත් රස්සාවල් පහත් කරලා ලෝකේ තියෙන හොඳම ජොබ් එක ඒක වගේ නිකන් පඩ ශෝ එකක් ආරූඪ කරගන්න නම් ඔට්ටු නෑ ඔන්න 😹😹
    machan uba oya akuru tika galapagattet e pada show walata pin sidda wenna wenna ati neda
     
    Attachments

    • photo_2021-09-28_11-19-02.jpg
      photo_2021-09-28_11-19-02.jpg
      100 KB · Views: 63
    • Haha
    Reactions: Mr UNKNOWN

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,764
    1
    9,559
    113
    colombo
    machan uba oya akuru tika galapagattet e pada show walata pin sidda wenna wenna ati neda

    මින් පස්සේ ජොබ් එකකට යනකොට පඩිය බලල යන්න කියහන්. අපි බලෙන් ගුරුවරු වෙන්න කිව්වා වගේ මුන්ගේ කතාව. නිකන් පිනට උගන්නවනව වගේ කතා කරන්න එපා ගුරුවරු රස්සාවක් කරනවා ඒකට රජයෙන් පඩියක් ගෙවනවා, :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    amithtr300

    Junior member
  • Dec 28, 2020
    72
    76
    18
    මින් පස්සේ ජොබ් එකකට යනකොට පඩිය බලල යන්න කියහන්. අපි බලෙන් ගුරුවරු වෙන්න කිව්වා වගේ මුන්ගේ කතාව. නිකන් පිනට උගන්නවනව වගේ කතා කරන්න එපා ගුරුවරු රස්සාවක් කරනවා ඒකට රජයෙන් පඩියක් ගෙවනවා, :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    meh uba dannawada e minissu wadi padiykda illanne ,..natinam labenna tiyena padiya kappadu karapu eka ganada illimak kare kiyala ..prasne mokadda kiyala hariyata nodana gon post danna epa manussayo...padiya balala tamai jobs walata kaurut yanna giyata passene ekata kelinne
     
    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    doctorsලා බිහිකරන්නෙත් teachersලාලු...එහෙනම් medical faculty වලටත් teachersලා දාමු lecturersලා නොදා...
     
    • Haha
    Reactions: tupac97

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මින් පස්සේ ජොබ් එකකට යනකොට පඩිය බලල යන්න කියහන්. අපි බලෙන් ගුරුවරු වෙන්න කිව්වා වගේ මුන්ගේ කතාව. නිකන් පිනට උගන්නවනව වගේ කතා කරන්න එපා ගුරුවරු රස්සාවක් කරනවා ඒකට රජයෙන් පඩියක් ගෙවනවා, :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඒකනේ බං උන්ට පොතේ හැටියට වැඩ කරන්න තිබ්බේ..හරියට 1.30ට ගෙදර ගිහින්...අමතර පන්ති නොකර....තරඟ වලට ළමයි එක්කන්නොගිහින්......කොටින්ම ඉස්කෝලේ මොකක් වුනත් දෙමව්පියන්ට කෝල් කරලා ඕන ‍මගුලක් කරගන්න දීලා ...අවවාද අනුශාසනා වලට කාලේ කන්නේ නැතුව රතු පෑනෙන් අස්වීම ලියලා දුන්නා නම් .....කොච්චර ලේසියිද..මොකටද වැඩි වැඩ හා වැඩි පඩි...උඔ හරි බං
     
    amithtr300

    Junior member
  • Dec 28, 2020
    72
    76
    18
    doctorsලා බිහිකරන්නෙත් teachersලාලු...එහෙනම් medical faculty වලටත් teachersලා දාමු lecturersලා නොදා...
    aye mula idan school palyan ban wena visdumak neh itin :ROFLMAO:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,764
    1
    9,559
    113
    colombo
    ඒකනේ බං උන්ට පොතේ හැටියට වැඩ කරන්න තිබ්බේ..හරියට 1.30ට ගෙදර ගිහින්...අමතර පන්ති නොකර....තරඟ වලට ළමයි එක්කන්නොගිහින්......කොටින්ම ඉස්කෝලේ මොකක් වුනත් දෙමව්පියන්ට කෝල් කරලා ඕන ‍මගුලක් කරගන්න දීලා ...අවවාද අනුශාසනා වලට කාලේ කන්නේ නැතුව රතු පෑනෙන් අස්වීම ලියලා දුන්නා නම් .....කොච්චර ලේසියිද..මොකටද වැඩි වැඩ හා වැඩි පඩි...උඔ හරි බං

    ithin owa mokuth nokara ugannana eka witahrak karanna kiyahan. api kiwwada owa karanna kiyala . anwashya wada neh lol

    meh uba dannawada e minissu wadi padiykda illanne ,..natinam labenna tiyena padiya kappadu karapu eka ganada illimak kare kiyala ..prasne mokadda kiyala hariyata nodana gon post danna epa manussayo...padiya balala tamai jobs walata kaurut yanna giyata passene ekata kelinne

    gazatte eke padiya wadi wena pili wela th thiyenawa . ethakota oya guru gods la ewa kiyawala nadda? dan ithin padiya madi nam aswela wena rassawak karanna thiyenne
    ------ Post added on Sep 29, 2021 at 3:24 PM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,418
    25,637
    113
    ඒකනේ බං උන්ට පොතේ හැටියට වැඩ කරන්න තිබ්බේ..හරියට 1.30ට ගෙදර ගිහින්...අමතර පන්ති නොකර....තරඟ වලට ළමයි එක්කන්නොගිහින්......කොටින්ම ඉස්කෝලේ මොකක් වුනත් දෙමව්පියන්ට කෝල් කරලා ඕන ‍මගුලක් කරගන්න දීලා ...අවවාද අනුශාසනා වලට කාලේ කන්නේ නැතුව රතු පෑනෙන් අස්වීම ලියලා දුන්නා නම් .....කොච්චර ලේසියිද..මොකටද වැඩි වැඩ හා වැඩි පඩි...උඔ හරි බං
    එහෙම තමයි කරන්න ඕනේ බන්. එතකොට ළමයි වුනත් නීතිය ට වැඩ කරයි. උන් ලොකු වුණාම රටේ නීතිය ට වැඩ කරයි.

    5 වසරේ ඇතුලත් වීමේ විභාගෙන් පාස් වෙළා, ඇතුල ත් කරගන්න රු. 25,000 ක් ඉල්ලුවේ ඒ කාළේ ගුරුඔරු කෙනෙක් අම්මා ගෙන් ( එයත් ගුරුවරියක්).

    පරිපාලන වැඩ වලට අතගහන්නේ ළමුන්ට ආදරේට කරන අයත් ඇති.

    නමුත් ගොඩක් ගුරුඔරු කොටු පනින්න / money තමයි ඔය අමතර ගමන් වැඩ දාගන්නේ...😂
     
    Metal boy

    Well-known member
  • Apr 27, 2016
    1,051
    738
    113
    West නා හිර
    අපෙත් ඔයිට නොදෙවෙනි නැහැ
    එක වසරෙ ඒ ලෙවල් වෙනකන් ම ෆෙවරෙෂන්ස් වලට තමා තැන .
    තාත්තිගෙ පම්පොරිය ,අම්මලා ගුරුවරුන්ට තියෙන හිතවත් කම මත ඒ ළමයින් කැපි පෙනුනා සහ ඉගැන්නුවා.

    හැම ළමයාවම බැලුවෙ නැහැ කවුරුවත්
    කොහෙ හරි ටියුශන් මරලා මරලා ඉස්කොලෙ ඇවිත් වැඩ පෙන්වන එකාට විතරයි ගුරුවරු දෙවිවරු උනෙ.
    අනික් දුර්වල උන්ට ගුරුවරු මාරයො වගෙ තමා .
    Sira bn
     
    amithtr300

    Junior member
  • Dec 28, 2020
    72
    76
    18
    ithin owa mokuth nokara ugannana eka witahrak karanna kiyahan. api kiwwada owa karanna kiyala . anwashya wada neh lol

    gazatte eke padiya wadi wena pili wela th thiyenawa . ethakota oya guru gods la ewa kiyawala nadda? dan ithin padiya madi nam aswela wena rassawak karanna thiyenne
    ------ Post added on Sep 29, 2021 at 3:24 PM
    anna ubata teruna " gazatte eke padiya wadi wena pili wela th thiyenawa " Et machn ehema wadi karala nellu ,ekatat gahalalu :ROFLMAO: awrudu ganak wadi wenna tibba ewat kapalalu
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,815
    30,970
    113
    machan uba oya akuru tika galapagattet e pada show walata pin sidda wenna wenna ati neda
    amo amo mewane goc 😂😂

    ගුරාලට කඩේ යන ගොබ්බයො :-

    උබලට මෙහෙම හරි අකුරු ටිකක් ගලපගන්න පුලුවන් ගුරු දෙවිවරු නිසා හරිතේ....නැත්තං උබලා ඔක්කොටම ලියන්න කියවන්නවත් බෑ හරිතේ ඒ හින්දා ගුරුවරු මොනවා කරත් කට පුම්ක වහගෙන හිටහන්.

    ම්ම්ම් මේ වගේ එකක් මම මීට කලින් කොහෙදි හරි අහලා තියනවනෙ........🙄 ..ආහ් මතක් උනා...

    එරෝසන් :-

    මේ උබලට මෙහෙම නෙවෙයි වැලි දාලා උකේ ඇරියත් මෙහෙම වැටිලා ඉන්න හරි රටක් තියෙන්නෙ අපේ මහින්ද මහත්තයා යුද්දෙ ඉවර කරපු හින්දා කියලා අමතක කරන්න එපා.ඒ හින්දා මහින්ද මහත්තයා ගෙදරට ඇවිල්ලා පුකේ ඇරලා ගියත් කට පුක වහගෙන හිටපන් හරිතේ 😂😂

    ප.ලි :- මෙච්චරයි බං උන් එනකොටම දන්නවනෙ ගුරෙක්ට මාසෙකට කීයද හම්බෙන්නෙ කියලා? දැන් ඉතිං බයිලා කියවන්න එපා අර චක්‍රලේකෙයි මෙච්චර වැඩි වෙන්න තියනවයි ගගා.ගුරු පත්වීම ගද්දි ඔහොම පඩි සීන් එකක් තියනවා කියලා ඔය දැන් උක ඉරාගෙන හැම්නෙන ගුරාලා 99%ම දන්නෑ.එතකොට ආවෙ ඒ දෙන ගානට කැමති වෙලා තමා.ලොකු පඩියක් ඕනෙනං තමන්ට හැකියාව තියනවනං හොද පඩියක් තියන ජොබකට යමන්කො ස්ට්‍රයික් කර කර හැමිනෙන්නැතුව.බලපන් ඉස්කෝලෙත් හොදට උගන්නන ගමන් ටියුෂන් ක්ලාස් ටිකකුත් කරලා පඩිය වගේ දෙගුණයක් විතර පිටිනුත් හම්බකරලා හොද වාහනයක් එහෙම අරං සැපේ ඉන්න ගුරුවරු මේ ස්ට්‍රයික් කර කර හැමිනෙන්න එන්නෙ නෑ.කිසිම ඩිමාන්ඩ් එකක් නැති සබ්ජෙක්ට් කරලා ටියුෂන් එකක්වත් කරගන්න බැරුව වේලෙන ගොබ්බයො තමා දැන් ස්ටාර්ලින් ෆෝම් කරාට පස්සෙ කොහොම හරි නිකං ඉදලා පඩි කුට්ටියක් කඩා ගන්න පුක ඉරාගෙන දගලන්නෙ 😂😂
     
    mahinda wali dala ridennama arala wage.,uba api wenuwen iwasapan ituru tikatat :ROFLMAO:ubala wage mahindage lide inna madiyonta terenne lin kata atule tika witrai .rate wena kisi deyak dakinne ne
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පඩිය මදි ඒක හරි. ඒත් මුන් දෙයියො වෙන්න යනවනෙ. හරියට වැඩක් කරන එකෙක් නෑ. ගුරු දෙයියො
     
    • Like
    Reactions: aneasarayana