ඔව් කලවැද්දා යුද්දේ කරද්දී වෙලාවට සවේන්ද්‍ර සිල්වා ලා ලග හිටියේ.
නැත්නම් පාස්කු බොම්බේ ගහල යද්දී හිටිය වගේ ඇරලා යනකන් දන්නේ නෑ
පොඩ්ඩක් smart විධියට හාන්න ගනින්.. @erozan බත් බැලයයි උබයි එකම ත්‍රෙඩ් එකේ හාන්නේ නැතුව... Efficiency අඩු වෙනවා ඒම උණාම.. දෙන්න එක්ක කතා වෙලා පිලිවෙලට ත්‍රෙඩ් වලට පුක දියන්.. දෙන්නම එකට ආවාම හෙන ගොබ්බයි.. උබලටත් ඉතින් දැන් වැඩ වැඩියි නේද ? එක අතකට පව් උබලා.. නිදහසේ ජීවත් වෙන්න නෑනේ ..ත්‍රෙඩ් හැම එකටම රිප්ලයි කරන්න ඕනිනේ ..අකවුන්ට් දෙකක මිනිස්සු දෙන්නෙක් අදුරගන්න බැරි උබල කොහොමද බං දේසපාලනේ ගැන කතා කරන්නේ.
පොයින්ට්ස්වලට කතා කරන්න ඕනි නම් චැට් එකක් දාපන් ඉරෝසන් එක්ක.
ත්‍රෙඩ්ස් තියෙන්නේ සාමාජිකයන් බහුතරයකට අදහස් දක්වන්න.
ජහපාලනේ කාලේ *කේ පොල් මුඩ්ඩක් ගහන් හිටපු එවුන් එනවා අපිට දේසපාලනේ කියාදෙන්න![]()
සහරාන් කෙලින වෙලේ ඔය ෆොන්සේම මොන මුල්ලෙද උන්නෙ, මරු ෆිල්ඩ් මාර්ශල් සහරානයට සැලෙන්ඩර්..![]()
2කෙන් එකක්වත් නෙවෙ බන්උඹ කෙසෙල් කැන් විකුණන්නේ වැඩිම ඉල්ලුමටද කුණු කොල්ලෙටද?
අපි කතා කරන්නෙ බන් හාල් ගැන, ඌ කතා කරන්නෙ දෙයියන්ගෙ හාල් කැව්ල..![]()
පාලනය ගිලිහුනා නේද කොම්ලෝ.... කමක් නෑ කමක් නෑ රාජ පක්ශලා නේ....මිනිස්සුට වැඩි මිලට විකුනන එක පාලනයට තමයි ආණ්ඩුව ඉන්නෙ, උබල නිකන් ටෝක්ස් දෙන්නෙ ගොන්නු වගේනෙ, කොහොමද ඔහොම කතා කරන්නෙ ?????
------ Post added on Sep 9, 2021 at 12:34 PM



තාවකාලික මිල වැඩි විමක් වෙනව, ඒත් මෝල් කාරයො වැරදි ආණ්ඩුව එක්ක් හැප්පුනේ අපි බලාගන්නම් තව අවුරුදු 3ක් තියෙනව..පාලනය ගිලිහුනා නේද කොම්ලෝ.... කමක් නෑ කමක් නෑ රාජ පක්ශලා නේ....![]()
ඔව් බං ඒක අැත්ත..ලංකාවෙ උන්ට අඩුවට කන්නත් ඕන බඩු කොලටි වෙන්නත් ඕන..හාල් වල ගාණ වැඩි වුනොත් කට අැරන් බලන් ඉන්නෙ මූට බණින්න..උෟ කරන සේවය ගැන කිසිම දවසක කථා කරන්නෙ නෑ..ලංකාවෙ උන්ගෙ හැටියක්නේ ඕක..මන්නම් කියන්නේ ඔය ඩඩ්ලි කියන මිනිහා උද්දච්ච කමට කියන කතාවක් නෙමේ. ඇත්තටම මිනිහා හාල් එකේ කොලිටි එක වැඩි කරලා දෙන නිසා මිනිහට අඩුවට දෙන්න බෑ. හාල් වල සයිස් එක අඩුවෙලා ගඳ නැති වෙන්න පොලිෂ් කරන්නම මාස 6 ක් ද කොහෙද යනවාලු වියදමත් සෑහෙන්න යනවාලු.මිනිහාට වුණත් කොලිටි එක අඩු කරලා රජය කියන ගානට දෙන්න පුලුවන් ඒත් මිනිහා එහෙම කරන්නේ නෑ.ඊට වඩා හොඳයි මිනිහා ඕක වහලා දාන එක. මන්නම් කියන්නේ හාල් එකේ කොලිටි එක අනුව වර්ග කිරීමක් කරලා කොලිටි එකෙන් කොලිටි එකට උපරිම මිලක් පනවන්න ඕනේ.
අවුරුදු 3ක් උඹට කන්න මැදමූලනේ කක්කුස්සිව වලක් ඇති. ඒත් උඹ ඇරෙන්න අනෙක් මිනිස්සු කන්න බොන්න ඕන නේ. බත් කියන්නෙ රටේ ප්‍රදාන ආහාරය. හාල් ටික වී ටික වවාගන්න ඒක කලමණා කරනය කරගන්න පාලනය කරගන්න ක්‍රමයක් හදා ගන්නෙ නැතුව රටින් ගේන එකද විසඳුම ? උන් පුකෙන් හිනා වෙනවා ඇති උඹලගෙ රටේ ප්‍රදාන ආහාරය වත් උඹලට හදාගන්න බැරිද කියලා අහලා.තාවකාලික මිල වැඩි විමක් වෙනව, ඒත් මෝල් කාරයො වැරදි ආණ්ඩුව එක්ක් හැප්පුනේ අපි බලාගන්නම් තව අවුරුදු 3ක් තියෙනව..
මොල් කාරයො වැරදි ආණ්ඩුව එක්ක හැප්පුනේ කොරන හැටි කොරලම පෙන්නනම් ..අවුරුදු 3ක් උඹට කන්න මැදමූලනේ කක්කුස්සිව වලක් ඇති. ඒත් උඹ ඇරෙන්න අනෙක් මිනිස්සු කන්න බොන්න ඕන නේ. බත් කියන්නෙ රටේ ප්‍රදාන ආහාරය. හාල් ටික වී ටික වවාගන්න ඒක කලමණා කරනය කරගන්න පාලනය කරගන්න ක්‍රමයක් හදා ගන්නෙ නැතුව රටින් ගේන එකද විසඳුම ? උන් පුකෙන් හිනා වෙනවා ඇති උඹලගෙ රටේ ප්‍රදාන ආහාරය වත් උඹලට හදාගන්න බැරිද කියලා අහලා.
වී මෝල් කාරයොන්ට හාල් හදන උන්ට ගොවීන්ට ඇත්තටම ප්‍රශ්න ඇති. වී වලට උපරිම මිලක් තීරණය කරනවා වගේම අනෙක් ඒවා ගැන කල්පනා කරලා බලන්නත් ඕන. වී කිලෝ 5000 ක් වවන ගොවියෙක්ගෙන් වී කිලෝ එකක් ගන්න වෙන්නෙ රුපියල් 30 කට වගේ.හාල් 90 වගේ ගානකට දෙන්න නම්. මොකද වී කිලෝ 1කින් හාල් එන්නෙ කිලෝ 0.7 වගේ. එහෙම බැලුවොත් වී කිලෝ 5000 කින් හාල් එන්නෙ කිලෝ 3500 වගේ. ඊට අමතරව ලාභය වියදම් ප්‍රවාහන ගාස්තු ඒවා මේව රු 40ක් වත් එකතු කරලා දුන්නම 90 පනිනවා. විසදුම් හොයලා දෙන්න ඕන අන්න ඒවට.
රටින් ගේන එක ලාභයි තමයි. හැබැයි ඒකෙන් විනාශ වෙන්නෙ තමන්ගෙම ආර්තිකය කියන එක තේරුම් ගන්න ඕන...අවුරුදු 3කින් බලාගෙන මොනවා කරන්න ද ? හාල් මෝල් වස්සන්න ද නැත්නම් වී ටික රජයෙ හාල්මෝල් වල කොටවන්න ද ?
තියෙන එකම විසඳුම රජයෙ හාල්මෝල් පවත්වාගෙන යාම. පුළුවන් ද එහෙම @erozan ?
ඒක සාර්ථක විසඳුමක් නෙවෙයි බං හාල් කියන්නෙ අපේ ප්‍රදාන ආහාරය/ ශක්ති ප්‍රභවය. වස කවනවා වගේ වැඩක්. රටේ ජනතාවගෙ ආදායම වැඩි වෙනවා නම් මේ ගැටලුව විසදෙනවා. නිකන් හිතන්න රුපියල් 30,000 හම්බ වෙන කෙනා හාල් 90 ට ගන්නත් අඩන කොට 100000 ක පඩියක් ගන්න කෙනාට 90ට හාල් ගන්න එක ගේමක් නෑ. රටේ ජනතාව බහුතරයක් අඩු ආදායම් ලාභීන්. අනෙකුත් සියලුවම් බඩු මිල ඉහල යන කොට ඒ හා සමානව මිනිස්සුන්ගෙ ආර්තිකය ශක්තිමත් වෙන්නෙ නැති එකේ අතුරු ප්‍රතිපලය වෙන්නෙ මිනිස්සු අඩු මිලට පාන් කන්න බලයි. පාන් කියන්නෙ පිටි කියන්නෙ වහක්. සෞක්‍ය පිරිහෙනවා. මේක චක්‍රයක්.මන්නම් කියන්නේ හාල් එකේ කොලිටි එක අනුව වර්ග කිරීමක් කරලා කොලිටි එකෙන් කොලිටි එකට උපරිම මිලක් පනවන්න ඕනේ.
මෙච්චර කාලයක් කොරපු හැටි දැක්කා... ආයෙ මොනා බලන්න ද... ලොරි අරන් මීඩියා අරන් ආමි එක අරන් පබෙර ගහගෙන හොරණා පිබගෙන ගිහිල්ලා ගැස්ට් ගහලා නැට්ට පුකේ ගහන් ගැස්ට් එක ඉරලා දාන එක නෙ කරේ.. තව කොරන්නෙත් ඕක තමා.මොල් කාරයො වැරදි ආණ්ඩුව එක්ක හැප්පුනේ කොරන හැටි කොරලම පෙන්නනම් ..![]()




විවේචනයට ඔයිට වඩා දේවලුත් කියතෑකිනෙ, ආණ්ඩුව ගේම ගහනව ඔය මෝල්කාරයො දෙයියො නෙමේ ඔහොම හිටපල්ලකො කොරෝන පොඩ්ඩක් තව නෝමල් වෙනකන්, මෝල් කාරයන්ට දුවන්ඩ පාරවල් හදාගන්ඩ වෙනව..
මෙච්චර කාලයක් කොරපු හැටි දැක්කා... ආයෙ මොනා බලන්න ද... ලොරි අරන් මීඩියා අරන් ආමි එක අරන් පබෙර ගහගෙන හොරණා පිබගෙන ගිහිල්ලා ගැස්ට් ගහලා නැට්ට පුකේ ගහන් ගැස්ට් එක ඉරලා දාන එක නෙ කරේ.. තව කොරන්නෙත් ඕක තමා.
------ Post added on Sep 28, 2021 at 11:40 AM
උඹ කිව්ව කතාව ඇත්ත මචෝ....හාල් වල ඒකාදිකාරයක් නෙ තියෙන්නෙ. ඒකයි නැති කරන්න ඕන. නැතුව හාල් රටින් ගේන එක නෙවෙයි.මී හරක් රංචුවක් නේ බන් දැන් මේ රටේ ආණ්ඩු කරන්නේ. සාමාන්‍ය බුද්ධියක් තියෙන එකෙක්ට තේරෙන්න ඕනේ අර කොමසාරිස් සාර් කරන්න හදපු වැඩේ සති 2-3කට එහා හරියන එකක් නෙවෙයි කියලා.![]()
![]()
![]()
ආණ්ඩුව හාල් සංචිතයක් තියා ගන්න ඕනේ, පොඩි මෝල් එක්ක එකතු වෙලා, එතකොට නිකන්ම මිල පාලනය වෙනවා. ඉස්සර "ශක්ති සහල්" කියල තිබ්බෙ, ඒක හොද ආරම්භයක්. මිනිස්සුන්ට ගුනාත්මක තත්ව කීපයක තෝරා ගැනීම් ලැබෙනවා. දැන් කොහොමත් ලබන අවුරුද්දේ අස්වැන්න අඩුවෙන තත්වයක් තියෙන නිසා පිටරටින් ගෙන හාල් වලින් හරි ආන්ඩුව සංචිතයක් තියා ගත්ත නම් මේ ප්‍රශ්නේ ඉවරයි. අරලිය, නිපුන කොලිටි එක දෙන්න නම් බැරි වෙයි, ඒත් එතකොට මෝල් වල ගබඩා ගානේ යන්න ඕනේ නෑ හාල් මිල අඩු කරන්න.
ආන්ඩුව නම් දුවලා ගිහින් ගැස්ට් එක රෑම ඉරලා දැම්මාවිවේචනයට ඔයිට වඩා දේවලුත් කියතෑකිනෙ, ආණ්ඩුව ගේම ගහනව ඔය මෝල්කාරයො දෙයියො නෙමේ ඔහොම හිටපල්ලකො කොරෝන පොඩ්ඩක් තව නෝමල් වෙනකන්, මෝල් කාරයන්ට දුවන්ඩ පාරවල් හදාගන්ඩ වෙනව..![]()