අනේ තොපේ ජහපාලනේ රටට සෙතක් කොරානේ අනේ මගේ කට.ඒකෙනේ අපි තොගෙ අාණ්ඩුවට වැඩ බෑ කියන්නෙ.බොරු ෂෝ විතරයි.තෝ ඒක තේරුම්ගත්තනම් ඒ අැති.![]()
හාල් මිල අඩු කරන්න කලින් ආර්ථික විද්‍යාව පොඩ්ඩක් හදාරලා වරෙන් ඒ ඇති
ඉල්ලුමට සැපයුම දෙන්න ආණ්ඩුව සූදානම්, උබලා මේ පිටරට කමරාකාරයොන්ට බේගල් දෙසලා
බොරු ආහාර හිගයක් ඇති කරන්න දගලනවා.
NGO වලින් යැපෙන්නේ නැතුව හරි හමන් රස්සාවක් කරපංකෝ ඉස්සෙල්ලා.

