ඩුබායි ඉදල ලංකාවට එන කෙනෙක්ට

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    ඩුබායි ඉදල එන කෙනෙක්ට ආයෝජනයක් විදිහට මේ දවස් වල ලංකාවට ඇරගෙන එන්න හොද දේවල් මොනවද?

    සල්ලි ගේන එකනම් තේරුමක්ම නැති වැඩක් හින්ද රත්තරන් එහෙම ගේන්න කියල බැලුවෙ එනකොට.
    හැබැයි ලිමිට් තියෙන හින්ද ඔක්කොම සල්ලි රත්තරන් කරන්න බෑ.

    වෙන මොනවද ඒ වගේ ගෙනත් ලංකාවේ හොද ගානකට දෙන්න පුලුවන්?

    ඉලෙක්ට්‍රික් බඩු (ලැප්ටොප් එහෙම) මොනවහරි ගේන්නත් හිතයි.
    ඒත් ඉතින් වොරන්ටි ප්‍රශ්නයක් තියෙනව.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,407
    113
    Colombo, Sri Lanka
    පිස්සුද යකෝ ඩුබායි ඉදලා මෙහෙ එන්න.

    John Candy Lol GIF
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,981
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඩුබායි ඉදල එන කෙනෙක්ට ආයෝජනයක් විදිහට මේ දවස් වල ලංකාවට ඇරගෙන එන්න හොද දේවල් මොනවද?

    සල්ලි ගේන එකනම් තේරුමක්ම නැති වැඩක් හින්ද රත්තරන් එහෙම ගේන්න කියල බැලුවෙ එනකොට.
    හැබැයි ලිමිට් තියෙන හින්ද ඔක්කොම සල්ලි රත්තරන් කරන්න බෑ.

    වෙන මොනවද ඒ වගේ ගෙනත් ලංකාවේ හොද ගානකට දෙන්න පුලුවන්?

    ඉලෙක්ට්‍රික් බඩු (ලැප්ටොප් එහෙම) මොනවහරි ගේන්නත් හිතයි.
    ඒත් ඉතින් වොරන්ටි ප්‍රශ්නයක් තියෙනව.
    https://elakiri.com/threads/ආදායම්-බදු.2011248/post-26930966

    එහෙම බෑනෙ.

    ඇවිත් යනව ආතල් දරාගන්න බෑ වගේනම් 😂😂😂
    ------ Post added on Sep 28, 2021 at 6:44 PM
    https://elakiri.com/threads/ආදායම්-බදු.2011248/post-26930966
    ------ Post added on Sep 28, 2021 at 6:57 PM
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    awama yanna denne nathi seen ekak tynne :lol: :lol: :lol:
    අඩෝ නෝ..
    සිරාවටම?

    ලොකු ලාබයක් නෑනෙ
    ------ Post added on Sep 28, 2021 at 7:10 PM

    ai bari ?
    කොච්චර පුලුවන්ද?
    එහෙම ගේද්දි බලනවනෙ මොකටද කියල.
    මේ වෙලාවෙ ගේන්නෙ විකුනන්න කියල තේරෙනවනෙ.
    අව්ලක් වෙන්නෙ නැද්ද ඉතින්
    ------ Post added on Sep 28, 2021 at 7:13 PM

    Mask genna thahanamda?
    Dan mask kudu wage neda
    අන්න ඒකනම් මරු.
    මෙහෙ සර්ජිකල් මාස්ක් 50ක පෙට්ටියක් රුපියල් 350ක් වගේ වෙන්නෙ. නන් මෙඩිකල් කියල ගහල තියෙනව හැබැයි
    ------ Post added on Sep 28, 2021 at 7:15 PM

    ???
    ------ Post added on Sep 28, 2021 at 7:16 PM

    warrenty denawa ona rataka apple store ekakata giyama.eka un balaganiy.uba genen
    මොන වගේ මොඩල් එකක් ගෙනාවොත්ද හොද?
    13 වගේනම් ගන්න එකක් නෑ නේද මේ වෙලාවෙ එච්චර ගානක් දීල?
    ------ Post added on Sep 28, 2021 at 7:18 PM
     
    Last edited: