ඩුබායි ඉදල එන කෙනෙක්ට ආයෝජනයක් විදිහට මේ දවස් වල ලංකාවට ඇරගෙන එන්න හොද දේවල් මොනවද?
සල්ලි ගේන එකනම් තේරුමක්ම නැති වැඩක් හින්ද රත්තරන් එහෙම ගේන්න කියල බැලුවෙ එනකොට.
හැබැයි ලිමිට් තියෙන හින්ද ඔක්කොම සල්ලි රත්තරන් කරන්න බෑ.
වෙන මොනවද ඒ වගේ ගෙනත් ලංකාවේ හොද ගානකට දෙන්න පුලුවන්?
ඉලෙක්ට්‍රික් බඩු (ලැප්ටොප් එහෙම) මොනවහරි ගේන්නත් හිතයි.
ඒත් ඉතින් වොරන්ටි ප්‍රශ්නයක් තියෙනව.