ලන්කාවෙ තිබුන ලස්සනම ටෙලිඩ්‍රාමා තීම් සෝන්ග්ස් !!!

warwickuni

Well-known member
  • May 21, 2008
    4,334
    1
    4,022
    113
    This is about three decades of old memories .... how we watched tele drams with family and friends .... now a rare occurrence due to advent of internet and social media. Some of these were of very high calibre and had to find now due to highly politicise and very low quality mega studio drama that lacks any artistic quality , than to attract people ....
    A good post but feel😂:sorry:
     

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,374
    1,915
    113
    Drama eke nama nam mathaka na. Issara sirase 8.30pm da koheda gye 2008/09 wage

    (y) කාලයක් thread දාලත් හෙව්වා (👉 https://elakiri.com/threads/indrachapa-liyanage-music.1960613/) reply ආවේ නෑ.
    ටෙලියෙ තිබ්බේ මෙික වගේ මතක,මේක කියන්නේ නදීකද ඉන්ද්‍රචාප නෙවෙයිද?
    මේකෙ ඉන්ද්‍රචාප කියන රොක් වර්ෂන් එකකුත් තියනව
    (y) ටෙලි නට්‍යය මතකද?




    ගිනි කඳක් ලෙද - අමරසිරි පීරිස් සහ මාලනී බුලත්සිංහල (දඬුබස්නාමානය)




    හිරු දැවී - W. D. අමරදේව සහ නන්දා මාලනී (අවසඳ)
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113