Nothing beats this for me. Not sure if this is the theme song for this teledrama though

Drama eke nama nam mathaka na. Issara sirase 8.30pm da koheda gye 2008/09 wage
මේකෙ ඉන්ද්‍රචාප කියන රොක් වර්ෂන් එකකුත් තියනව
සිනිදු පියාපත්කාලයක් thread දාලත් හෙව්වා (
https://elakiri.com/threads/indrachapa-liyanage-music.1960613/) reply ආවේ නෑ.
ටෙලියෙ තිබ්බේ මෙික වගේ මතක,මේක කියන්නේ නදීකද ඉන්ද්‍රචාප නෙවෙයිද?
ටෙලි නට්‍යය මතකද?