අනුරාධපුරය යාපනේ මාර්ගයේ වහමල්ගොල්ලෑව සහ මැදවච්චිය අතර ප්‍රදේශයේදී රියදුරා විසින් අපරික්ෂාකාරීව ධාවනය කල මෝටර් රථයක් වේගයත් සමග ලිස්සලාගොස් පසෙක තිබූ කොන්ක්‍රීට් කොටසකද ගැටීමෙන් පසු මාර්ගයේ අනෙක් පසට ධාවනය වී මාර්ගයෙන් ඉවතට යෑමෙන් පසුගිය 01 වන දින( සිකුරාදා ) උදෑසන සිදුවූ අනතුර
ජායාරූප ස්තුතිය ~ Ramesharan
ජායාරූප ස්තුතිය ~ Ramesharan

