Hiiකවදාවත් රාජපක්ස ලාට චන්දෙ දීල නෑ මම. ඒත් මේ බැංකු හොරා නිසා සහ ඌ හොරකමක් නොකරපු ගානට ඉන්න හැටි දැක්කම අප්පිරිය හිතෙනව.ඒ නිසා ඊලග පාර බැංකු හොරු සහ රටේ වෙන දේවල් දන්නෙ නැති පඹයො පත් වෙන්න සම්මාදම් වෙන්නෙ නෑ.
රෙවිලද ඉන්නේ?මාස 19ක් තියනවා තව දැම්ම රෙවිලද ඉන්නේ?![]()
Forever............අනේ නිකන් පලයන් යන්න 50 බාගේ පොන්නයා. මේ රට දෝත පිටින් ඊලමටයි තම්බින්ටයි දුන්නා නම් අන්න ගෝඨා හොද මහත්තයෙක් වෙයි උඹලට. හදා ගන්න තරම් ෆේක් හදාගෙන පොන්නයොන්ට කඩේ යන තවත් පොන්නයෙක් වෙන්න එපා යකෝ. ගෝඨා එන එක උඹලගේ මහ එකා තියා සක්කරයා ආවත් නතර කරන්න බෑ.
![]()
Gotabhaya Forever![]()
රෙවුන නේද රැවටුනු රැවටිල්ලට ?නම ඇහුව විතරයි රෙවුන නේද? දැන් මේ යහපාලනයක් කියල එකකට රැවටුනු රැවටිල්ලට.... එක්කොත් ඕන් නෑ....
ela vahal broගෝඨා දිනවමු.අවශ්‍යම නායකයෙක් රටට මේ වෙලාවෙ..
එදා උතුරේ
කවදාවත් රාජපක්ස ලාට චන්දෙ දීල නෑ මම. ඒත් මේ බැංකු හොරා නිසා සහ ඌ හොරකමක් නොකරපු ගානට ඉන්න හැටි දැක්කම අප්පිරිය හිතෙනව.ඒ නිසා ඊලග පාර බැංකු හොරු සහ රටේ වෙන දේවල් දන්නෙ නැති පඹයො පත් වෙන්න සම්මාදම් වෙන්නෙ නෑ.
අනේ නිකන් පලයන් යන්න 50 බාගේ පොන්නයා. මේ රට දෝත පිටින් ඊලමටයි තම්බින්ටයි දුන්නා නම් අන්න ගෝඨා හොද මහත්තයෙක් වෙයි උඹලට. හදා ගන්න තරම් ෆේක් හදාගෙන පොන්නයොන්ට කඩේ යන තවත් පොන්නයෙක් වෙන්න එපා යකෝ. ගෝඨා එන එක උඹලගේ මහ එකා තියා සක්කරයා ආවත් නතර කරන්න බෑ.
![]()
Gotabhaya Forever![]()
bump
හිතාගන්න පුළුවන් මු යුද්ද කරපු විදිහත්, පොන්සේකා නැත්තන් ප්‍රබාකරන් මැරෙන්නෙත් කොරෝන හැදිලා
ගෝඨා ඉල්ලනවා නම් ගෝඨාව ජනාධිපති කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. මතක තියා ගනින් ගෝඨාව ජනාධිපති කරලා මිසක් නවතින්නේ නෑ. ෆේක් වලින් ඇවිල්ලා රෙප් කපන්නේ නැතුව කෙලින් වරෙන් කොන්දක් තියෙනවා නම්
අප්පේ ඔව් ෆිල්ඩ් මාර්ශල් ෆොන්සේක ඉදලත් සහරානය කොරෝනාවෙන් මළ හැටි අපි දැක්කනෙ මොකට කියනවද ඒව නම්..හිතාගන්න පුළුවන් මු යුද්ද කරපු විදිහත්, පොන්සේකා නැත්තන් ප්‍රබාකරන් මැරෙන්නෙත් කොරෝන හැදිලා![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()