ඝෝඨාභයට_රැවටෙමු

dilann

Well-known member
  • Jul 6, 2018
    67,255
    166,483
    113
    එකමත් එක රටක
    Cracking Up Lol GIF
     

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    අනේ නිකන් පලයන් යන්න 50 බාගේ පොන්නයා. මේ රට දෝත පිටින් ඊලමටයි තම්බින්ටයි දුන්නා නම් අන්න ගෝඨා හොද මහත්තයෙක් වෙයි උඹලට. හදා ගන්න තරම් ෆේක් හදාගෙන පොන්නයොන්ට කඩේ යන තවත් පොන්නයෙක් වෙන්න එපා යකෝ. ගෝඨා එන එක උඹලගේ මහ එකා තියා සක්කරයා ආවත් නතර කරන්න බෑ.

    SRI_LANKA_-_Gotabaya_Rajapaksa_ok_esercito_seminario.jpg


    Gotabhaya Forever :love:
    ❤️
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    ටොමියා Last seen Aug 1, 2020 :lol:
    Sirawata muta mokeda une? Rata yana kathawak mathekai e kale…

    කවදාවත් රාජපක්ස ලාට චන්දෙ දීල නෑ මම. ඒත් මේ බැංකු හොරා නිසා සහ ඌ හොරකමක් නොකරපු ගානට ඉන්න හැටි දැක්කම අප්පිරිය හිතෙනව. :angry: ඒ නිසා ඊලග පාර බැංකු හොරු සහ රටේ වෙන දේවල් දන්නෙ නැති පඹයො පත් වෙන්න සම්මාදම් වෙන්නෙ නෑ.
    Shenat oya? 😅😅🤣
    ------ Post added on Aug 22, 2021 at 6:39 PM
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    අනේ නිකන් පලයන් යන්න 50 බාගේ පොන්නයා. මේ රට දෝත පිටින් ඊලමටයි තම්බින්ටයි දුන්නා නම් අන්න ගෝඨා හොද මහත්තයෙක් වෙයි උඹලට. හදා ගන්න තරම් ෆේක් හදාගෙන පොන්නයොන්ට කඩේ යන තවත් පොන්නයෙක් වෙන්න එපා යකෝ. ගෝඨා එන එක උඹලගේ මහ එකා තියා සක්කරයා ආවත් නතර කරන්න බෑ.

    SRI_LANKA_-_Gotabaya_Rajapaksa_ok_esercito_seminario.jpg


    Gotabhaya Forever :love:
    කෝ බන් දැන් මේ සෑම් :lol:
     
    • Haha
    Reactions: Oli_Vili

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    Sirawata muta mokeda une? Rata yana kathawak mathekai e kale…


    Shenat oya? 😅😅🤣
    ------ Post added on Aug 22, 2021 at 6:39 PM

    Ado mama gonta ta chande denawa kiyalath hitha hitha hitiye chande danna hitiya nam. Mn godak thanwala eka kiyala thiyenawa. 🤦

    Habai gonta ta witarai. Kawadawath parliament election eke pohottuwata danne na. Habai maha mathiwaraneta nomination dunnata passe gonta gana wiswase 90% kin nathiuna. Parliament eka pathwela amathiwaru path unama tawa 9% kin wage adu una. Passe unge wada dakala ithuru 1% nathi una. Dan minus tiyenne. 🤦

    Gonta president wela wena set ekak Parliament eke balayata awa nam oka oita wada wenas wennath ida tiyei. E unata eka kawadawath wena dekuth neweine.

    So mama padama igenagatta. ✌

    ප්‍රධාන පක්ෂ 2/කඳවුරු 2 සම්බන්ධ කිසිම කෙනෙකුට 99.99% අවස්ථාවල පවතින ක්‍රමය වෙනස් කරන්න බැරිය.

    ඊළඟ පාර ගූ ඇන් පී or සජියට ඡන්දෙ දෙන්න උන් ඊට කලින් ඒක හිතල බලපන්.
     
    Last edited:

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    50KG දැන් එළකිරි එන අකවුන්ට් එක නම් කර වටිනා ත්‍යාගයක් දිනාගන්න :P
    ඔන්න මම නම් නෙවෙයි, @nicjosh83 මාව සේනාල් කියලා හොයාගෙන තියෙන්නේ :p 🤣

    ඇත්ත කියපන් උඹ සේනාල් ගේ අවතාරයක් නේ
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    අප්පේ දැන්ම ඉදන් වැඩ පටන් අරන් නේද ප්‍රභාකරන්ට මල් තියල වදින වික්කාමසිංහගේ පුක ලෙව කන ලොල්ල. තව චන්දෙට කල් තියෙනවනේ. 2014 කියපු බොරු දැන් කිව්වට මිනිස්සු ඇඳෙන්නේ නෑ :rofl:
    Bump saho 😂